Tax Free Vehicles - Thanks UNP & MY3

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    🚗🚙 අමාත්‍යංශ නිවේදනයකින් රජයේ විධායක නිලධාරීන්ට බදු රහිත වාහන 🚙🚗

    Toyota-hybrid.jpg

    පසුගිය සතියේ මුදල් අමාත්‍යංශය මගින් නිකුත් කළ ගැසට් නිවේදනය ප්‍රකාරව මේ දක්වා කිසිදු රජයක් මගින් පිරිනොනැමුණ ආකාරයේ වාසිදායි වාහන පර්මිට් ලබාදීමක් රජයේ විධායක නිලධාරීන් වෙත පිරිනමා ඇතැයි වාර්තාවේ.


    මෙම නව ක්‍රමය අනුව කිසිදු බදු මුදලක් නැතිව (සීරෝ ටැක්ස්) ලෙස වාහන ගෙන්වා ගැනීමට ඉඩ සැලසෙන අතර Benz CLA, Honda CRV, Honda Civic, Toyota CHR Turbo, Toyota Premio, Toyota Allion වැනි වාහන සදහා ලක්ෂ 50 ක පමණ ඉතිරියක් සහිතව වාහන ලබාගත හැකිවීම විශේෂිතය.
    පහත පළවන්නේ එම සහනය සම්බන්ධ අමාත්‍යංශ නිවේදනයයි.


    Untitled-2.gif


    Untitled-3.gif


    Untitled-4.gif


    Untitled-5.gif


    සහනය සම්බන්ධ සම්පූර්ණ අමාත්‍යංශ නිවේදනය
    http://www.treasury.gov.lk/documents/

    Source: Gossiplankanews


    දැන් සැපද...................?:lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ළග ළග එන චන්ද දෙකකට ෆේස් කරන්න තියෙනවනේ......
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    permit එකක් කීයක් විතර වේවිද ? permit එකට ගේන්න පුළුවන් වාහන මොනවද ?
     
    Last edited:

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,452
    9,105
    113
    නිකමට අහන්නේ
    එතකොට අර 62ලක්ෂයම ජෙෂ්‍යඨ මට්ටමේ පොරවල්ද:sorry:

    ඒ ලක්ෂ 62 සාමාන්‍ය හූදී ජනයා හිටියේම නැද්ද
    උන්ට වාහන ඇලජික්ද
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,167
    11,184
    113
    Forest
    මෙය දොස්තරවරුන්ට, දේශපාලකයින්ට හා රජයේ සේවකයන්ට පමණක් ගිය රටකි. අනික් සියල්ලෝම වහලුන්ය. ඒ නිසා වෙන රටක් තම මව් රට වශයෙන් තෝරාගත්තොත් නුවනට හුරුය :dull:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    oka thamai onda balahn dan chanda nila walata gahanne oka thmai minissu illuwe nopenena sanwardane karla hariyanne nah owa thamai issarath wune thiyena ekata okkoma eken watena kali api wage kuda minisunta :D
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මෙය දොස්තරවරුන්ට, දේශපාලකයින්ට හා රජයේ සේවකයන්ට පමණක් ගිය රටකි. අනික් සියල්ලෝම වහලුන්ය. ඒ නිසා වෙන රටක් තම මව් රට වශයෙන් තෝරාගත්තොත් නුවනට හුරුය :dull:

    :rofl:
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Mehema kalama rate diyunuwak wenne naha, hamoma rajaye job ma thama hoyanne.
    Aluth deyak hadanna, raten deyak export karanna, business risk ekak ganna kawruth pelabenne naha.
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Mehema kalama rate diyunuwak wenne naha, hamoma rajaye job ma thama hoyanne.
    Aluth deyak hadanna, raten deyak export karanna, business risk ekak ganna kawruth pelabenne naha.
    Ekath aththa, habai research & development, manufacturing wage dewal walata government eke thiyena departments ehema hari widiyata wada karanawanam & manage karanawanam private nathi unath government institutions walinma diyunu karanna puluwan. wade thiyenne lankawe government institutions diyunu karanawa thiya, office ekawath manage karaganna bari eka.

    Meka me elections walata, votes walata government institutions wala executiveslawa namma ganna karana wada, ekai. rata diyunu karanna nemei. mewata yana salli tika railway department ekata dila train system eka develop kalanam me traffic/public transportation prashna 60% wisadenawa.
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Mehema kalama rate diyunuwak wenne naha, hamoma rajaye job ma thama hoyanne.
    Aluth deyak hadanna, raten deyak export karanna, business risk ekak ganna kawruth pelabenne naha.

    Eka nam atta :)
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Retirement permits 3 categories
    1. 45,000 USD- President appointed government officers
    2. 40,000 USD- consultant level
    3. 35,000 USD- Grade 1 MO, engineers
    Few days back

    1- 9M
    2- 7.5M
    3- 6 M

    Now
    1- 22 M
    2- 16 M
    3- 12 M

    Retirement permits can transferable
    Consultant permits - 15 M & MO permits- 11M value can get


    M = Millions

    Wahallunta penna damme. Ridei :P:lol: