Tax Free Vehicles - Thanks UNP & MY3

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,052
    8,325
    113
    නිකමට අහන්නේ
    එතකොට අර 62ලක්ෂයම ජෙෂ්‍යඨ මට්ටමේ පොරවල්ද:sorry:

    ඒ ලක්ෂ 62 සාමාන්‍ය හූදී ජනයා හිටියේම නැද්ද
    උන්ට වාහන ඇලජික්ද

    කතා කරල වැඩක් නෑ බං,Typical Sinhalu කියන්නෙ මේ ජාතියේ අයට තමයි, අවුරුදු 5ක් තිස්සෙම රට කාලා, නැති කරල දාලා ඡන්දෙට සතියක් තියලා පාං ගෙඩියයි, එළවළු ටිකකුයි හොඳටම ගණං අඩු කරාම ඊළඟ සතියෙ නියම ආණ්ඩුවක් තමයි මේක කියලා ඡන්දෙ දෙන්නෙ හරි උජාරුවට,
    අර කවුරු හරි එකෙක් කියල තියෙනවා නේද බං සිංහලුන්ද දෙයක් මතක තියෙන්නෙ දවස් 7යි කියලා, සිරාම කතාව බං ඒක, හොඳක් කරත් සතියයි මතක නරකක් කරත් සතියයි මතක...
    මුංට මේ ප්‍රයෝජනයක් තියෙන එකකටවත් නෙමෙයි මම හිතන්නෙ මේ උඩ පනින්නෙ :P
     
    Sansaare

    Active member
  • Feb 12, 2015
    494
    243
    43

    අර කවුරු හරි එකෙක් කියල තියෙනවා නේද බං සිංහලුන්ද දෙයක් මතක තියෙන්නෙ දවස් 7යි කියලා, සිරාම කතාව බං ඒක, හොඳක් කරත් සතියයි මතක නරකක් කරත් සතියයි මතක...
    මුංට මේ ප්‍රයෝජනයක් තියෙන එකකටවත් නෙමෙයි මම හිතන්නෙ මේ උඩ පනින්නෙ :P

    ඔය කතාව කියල තිබ්බේ ප්‍රභාකරන්ලු.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔහොම හිටපල්ල කුලියාපිටියෙ වස්සාවැගන් ලගදිම එනව...එතකොට ආයෙ ටැක්ස් නැ ටෝටල් ෆී..
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ado meka patta asadaranai ban
    samanya janathawata patta tax ekak gahala megollanta Zero Tax

    niladaringe union arawa mewwa nisa unta balayak thiyenawa. Samanyajanathawata wedi balayak thibbath un ewa use karanna danne na, unwa guide karanna ekek na, kalen kaleta eka eka un lead karanna awith balaya pennala samanya janthawage bale kondata kelala arinawa eeta passe samanya janathawa homeben yanawa.:no:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    77VlQHr.jpg

    :(:(:(:(:(

    Ape Gona Apita Hodai :lol::lol::lol:

    #UNP=Ponz
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela

    කතා කරල වැඩක් නෑ බං,Typical Sinhalu කියන්නෙ මේ ජාතියේ අයට තමයි, අවුරුදු 5ක් තිස්සෙම රට කාලා, නැති කරල දාලා ඡන්දෙට සතියක් තියලා පාං ගෙඩියයි, එළවළු ටිකකුයි හොඳටම ගණං අඩු කරාම ඊළඟ සතියෙ නියම ආණ්ඩුවක් තමයි මේක කියලා ඡන්දෙ දෙන්නෙ හරි උජාරුවට,
    අර කවුරු හරි එකෙක් කියල තියෙනවා නේද බං සිංහලුන්ද දෙයක් මතක තියෙන්නෙ දවස් 7යි කියලා, සිරාම කතාව බං ඒක, හොඳක් කරත් සතියයි මතක නරකක් කරත් සතියයි මතක...
    මුංට මේ ප්‍රයෝජනයක් තියෙන එකකටවත් නෙමෙයි මම හිතන්නෙ මේ උඩ පනින්නෙ :P

    sira kathawa සිංහලුන්ද දෙයක් මතක තියෙන්නෙ දවස් 7යි