2018 Feb-24- ElaKiri Radio ! -Music Hut with tharindumj

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
කුක්කාට ඔහොම වෙයි කියලි මට හිතුනා වහලෙ ඉඳන් "මං කුරුල්ලෙක් කුරුල්ලෙක්" කියාගෙන පියාඹන්න පැනලා වැටුණ වෙලාවෙම

හාපො අපරාදෙ මං මෙච්චරකල් කරපු වියදම් කරපු සල්ලි...:(
 

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    මට බැරියෝ කලින් ලව් එක බ්රේක් උන දින සිට මන් සින්දු ඉල්ලන් නෑ ..ඔය මන් වෙනුවට ඉල්ලන්න :)මන් දැන් ආවෙත් ඔයාලා ඔක්කොම ඉන්න නිසා
    එ් කී වෙනි එකද? :confused: පාසල් ප්‍රේමයද
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මේ අවුරුද්දටම බුට් 3ක් කියන්නකෝ අක්කේ :lol::lol::lol:මෙහෙම අපේ බල්ලවත් බුට් කන්නේ නැතුව ඇති :rofl:

    :shocked: 3ක්.... බල්ලා නෙවෙයි බල්ලාගේ ඇඟේ ඉන්න මැක්කෙක්වත් 3ක් කන් නැතුව ඇති :(