3ක්.... බල්ලා නෙවෙයි බල්ලාගේ ඇඟේ ඉන්න මැක්කෙක්වත් 3ක් කන් නැතුව ඇති
![]()

හෙම්බිරිස්සාව ද?හචිස් එක බන් .එදා ඉදන් මන් සින්දු වලට නෑනේ ,ට්රිපෝෂ එක ලගදිනේ කෑවේ![]()
කෙල්ලෙක් හින්දා සිංදු වලට නැති එකෙක්.අනිත් උන් බූට් සිංදු කියනවා 

වැඩක් නෑ.හරි නම් අැමතුමක් අරන් සජීවීව මේකෙ සිංදුවක් කියන්න තරම් වටින අවස්ථාවක්
රට ගියා ද? මම දන්නෙත් නෑ ඌ කිව්වෙත් නෑ..

ඇමතුම් නම් කියක් කියලා ගන්නද බන්
හෙම්බිරිස්සාව ද?කෙල්ලෙක් හින්දා සිංදු වලට නැති එකෙක්.අනිත් උන් බූට් සිංදු කියනවා
වැඩක් නෑ.හරි නම් අැමතුමක් අරන් සජීවීව මේකෙ සිංදුවක් කියන්න තරම් වටින අවස්ථාවක්

රට ගියා ද? මම දන්නෙත් නෑ ඌ කිව්වෙත් නෑ..