2018 Feb-24- ElaKiri Radio ! -Music Hut with tharindumj

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    :shocked: 3ක්.... බල්ලා නෙවෙයි බල්ලාගේ ඇඟේ ඉන්න මැක්කෙක්වත් 3ක් කන් නැතුව ඇති :(
    :rofl::rofl::rofl:
    හචිස් එක බන් .එදා ඉදන් මන් සින්දු වලට නෑනේ ,ට්‍රිපෝෂ එක ලගදිනේ කෑවේ :lol::lol::lol:
    හෙම්බිරිස්සාව ද? :baffled: කෙල්ලෙක් හින්දා සිංදු වලට නැති එකෙක්.අනිත් උන් බූට් සිංදු කියනවා :no::no::no: වැඩක් නෑ.හරි නම් අැමතුමක් අරන් සජීවීව මේකෙ සිංදුවක් කියන්න තරම් වටින අවස්ථාවක්
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :rofl::rofl::rofl:

    හෙම්බිරිස්සාව ද? :baffled: කෙල්ලෙක් හින්දා සිංදු වලට නැති එකෙක්.අනිත් උන් බූට් සිංදු කියනවා :no::no::no: වැඩක් නෑ.හරි නම් අැමතුමක් අරන් සජීවීව මේකෙ සිංදුවක් කියන්න තරම් වටින අවස්ථාවක්
    ඇමතුම් නම් කියක් කියලා ගන්නද බන් :rofl: