අනිච්ජ_හා_අනිච්ච_වෙනස_හඳුනාගනිමු_-_බුද්ධ_ශ#

rangakw

Banned
  • Jun 27, 2007
    688
    70
    28
    මෙහෙම කිව ගමන් සාස්වත දුස්ට්‍රියට යි උත්තේජ් දුස්ට්‍රියට යිවැටෙනවනේ .ඇත නැතකියලා බුදුහාමුදුරුවෝ පැනෙව්වේ නෑ බන් මම දන්නා දහමෙනේ ..උදාවිමකුයි වැයවිමකුයි තියෙන්නේ ..

    මගේ 4න් එක තියනවද ඇහුවොත් මන් ලග නෑ කියනවා ඒ කියන්නේ කොහේ හරි 4න් 1 තියනවනේ ..පහන පත්තු වෙද්දී ගින්දර තියනවා කිවොත් නිවුනාම ඒ දැල්ල කොහාටද ගියේ ..

    ඇත නැත දාගෙන අනිත්‍ය ගැන කියවන්න එන්නේ ඇයි බන් ..පාලි එකේ කොහෙවත් අනිත්යක් කියවිලා නෑ translate කරද්දී උබලා බලෙන් ඔය වචනේ අනිච්චා කියන එකට ඔබාගේනනේ දගලන්නේ :P

    උප්පාදවයට්ඨේන අනිච්චා – ඉපදීම මරණය(ඇතිවීම නැතිවීම) යන අර්ථයෙන් අනිත්‍ය වේ. oke theruma kiyapankooo ehehnam
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    අපරාදෙ උඹගෙ කාලය. මුන් අර මෙට්‍රික්ස් ෆිම් එකෙන් බන අහපු එවුන්.

    මම ෆිල්ම් බලනෑ මචන්.. ඔය තියෙන්නෙ ඇත්ත බුද්ධාගම.. මේක බලල තේරුම් ගනිනි.. උබලට මේ ලෝකෙ ඔක්කොම් තේරෙන්නෑ බන්.. අවබෝධ කරගනින්... උඹලට ඕව කිව්වට වැඩක් නෑ කියල දන්නව..

    https://www.youtube.com/watch?v=Oh3U7kir-FU&t=1119shttps://www.youtube.com/watch?v=Oh3U7kir-FU&t=1119s

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    උප්පාදවයට්ඨේන අනිච්චා – ඉපදීම මරණය(ඇතිවීම නැතිවීම) යන අර්ථයෙන් අනිත්‍ය වේ. oke theruma kiyapankooo ehehnam
    උදාවීම වැයවීම අර්ථයෙන් අනිත්‍ය /අනිච්ච දකී ..ඕනෑම දෙයක් පන ඇති දෙයක් නම් නේ උබ ඉපදීම දැම්මේ එහෙම නැතුව බුදු රදුන් ලෝකේ පැනෙව්වේ පංචස්කන්දය විදියට .රුපය උදා වෙන්නේ අවිද්‍යා ට්‍රුෂ්නා කර්ම,නිප්පත්ති ලක්කනය ,ආහාර නිසා මේ විදියට අවිද්‍යා නිරෝදයෙන් රුප නිරෝද කරන්න තන්හා නිරෝදයෙන් රුප නිරෝද විදියට දකිනවා ..ඔය වගේ වේදනා සංඥා සංකාර විඥාන වලත් උදය වැය 50 ලක්ෂණය දකින කෙනා අනිත්‍ය /අනිච්ච දකින්නේ කියලා සාරිපුත්ත මහා රහතන් වහන්සේ පටිසම්බිදාමග්ගප්පකරණයේ කියලා තියෙන්නේ ..
     
    නැහැ මචන් පන ණැති වස්තුවලත් ඉපදීම මරණය තියන්වා..ඔය අපිට එක වස්තුවක් පෙනුනට එතන ඇත්තට වස්තුවක් නෑ තියෙන්න්නේ සතර මහා භූත රූප වලින් හටගෙන ඉතාම සුලු කාලයක් පැවතී නැතිවෙන දෙයක් විතරයි.. එක ගොඩක් ලොකු වේගෙකින් වෙන නිසා තමා අපේ ඇස් වලට පේන්නේ තියනවා වගේ... එහෙම ගත්තහම.. උදා වීම වැය වීම කියන්න බෑනේ?
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    නැහැ මචන් පන ණැති වස්තුවලත් ඉපදීම මරණය තියන්වා..ඔය අපිට එක වස්තුවක් පෙනුනට එතන ඇත්තට වස්තුවක් නෑ තියෙන්න්නේ සතර මහා භූත රූප වලින් හටගෙන ඉතාම සුලු කාලයක් පැවතී නැතිවෙන දෙයක් විතරයි.. එක ගොඩක් ලොකු වේගෙකින් වෙන නිසා තමා අපේ ඇස් වලට පේන්නේ තියනවා වගේ... එහෙම ගත්තහම.. උදා වීම වැය වීම කියන්න බෑනේ?

    අත්තනෝමත
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    ...
    මේ ලෝකේ අනිච්චයි (කැමති ලෙස නැහැ) එම නිසා දුක්ඛයි (දුකයි) දුක ඇති කරන දේ අනත්තයි (නාථ නැහැ, හරයක් නැහැ, ගන්න කියල දෙයක් නැහැ)
    ...

    උදාවීම වැයවීම අර්ථයෙන් අනිත්‍ය /අනිච්ච දකී ..ඕනෑම දෙයක් පන ඇති දෙයක් නම් නේ උබ ඉපදීම දැම්මේ එහෙම නැතුව බුදු රදුන් ලෝකේ පැනෙව්වේ පංචස්කන්දය විදියට .රුපය උදා වෙන්නේ අවිද්‍යා ට්‍රුෂ්නා කර්ම,නිප්පත්ති ලක්කනය ,ආහාර නිසා මේ විදියට අවිද්‍යා නිරෝදයෙන් රුප නිරෝද කරන්න තන්හා නිරෝදයෙන් රුප නිරෝද විදියට දකිනවා ..ඔය වගේ වේදනා සංඥා සංකාර විඥාන වලත් උදය වැය 50 ලක්ෂණය දකින කෙනා අනිත්‍ය /අනිච්ච දකින්නේ කියලා සාරිපුත්ත මහා රහතන් වහන්සේ පටිසම්බිදාමග්ගප්පකරණයේ කියලා තියෙන්නේ ..

    --

    Skylark
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    අත්තනෝමත

    ඔය අභිදර්මයේ මූලිකම දේ කිව්වේ ඉතින් ඔබ තුමා බුදුහාමුදුරුවන්ටත් කියාදෙන්න යනවනේ LOL
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    මෙහෙම කිව ගමන් සාස්වත දුස්ට්‍රියට යි උත්තේජ් දුස්ට්‍රියට යිවැටෙනවනේ .ඇත නැතකියලා බුදුහාමුදුරුවෝ පැනෙව්වේ නෑ බන් මම දන්නා දහමෙනේ ..උදාවිමකුයි වැයවිමකුයි තියෙන්නේ ..

    මගේ 4න් එක තියනවද ඇහුවොත් මන් ලග නෑ කියනවා ඒ කියන්නේ කොහේ හරි 4න් 1 තියනවනේ ..පහන පත්තු වෙද්දී ගින්දර තියනවා කිවොත් නිවුනාම ඒ දැල්ල කොහාටද ගියේ ..

    ඇත නැත දාගෙන අනිත්‍ය ගැන කියවන්න එන්නේ ඇයි බන් ..පාලි එකේ කොහෙවත් අනිත්යක් කියවිලා නෑ translate කරද්දී උබලා බලෙන් ඔය වචනේ අනිච්චා කියන එකට ඔබාගේනනේ දගලන්නේ :P

    උදාවීම වැයවීම අර්ථයෙන් අනිත්‍ය /අනිච්ච දකී ..ඕනෑම දෙයක් පන ඇති දෙයක් නම් නේ උබ ඉපදීම දැම්මේ එහෙම නැතුව බුදු රදුන් ලෝකේ පැනෙව්වේ පංචස්කන්දය විදියට .රුපය උදා වෙන්නේ අවිද්‍යා ට්‍රුෂ්නා කර්ම,නිප්පත්ති ලක්කනය ,ආහාර නිසා මේ විදියට අවිද්‍යා නිරෝදයෙන් රුප නිරෝද කරන්න තන්හා නිරෝදයෙන් රුප නිරෝද විදියට දකිනවා ..ඔය වගේ වේදනා සංඥා සංකාර විඥාන වලත් උදය වැය 50 ලක්ෂණය දකින කෙනා අනිත්‍ය /අනිච්ච දකින්නේ කියලා සාරිපුත්ත මහා රහතන් වහන්සේ පටිසම්බිදාමග්ගප්පකරණයේ කියලා තියෙන්නේ ..

    220px-Yeltsin_and_clinton_laughing.jpg

    Skylark
     
    Last edited:

    akwp

    Member
    Aug 30, 2016
    190
    11
    0
    දැන් මේක හොඳටම තිත්තවෙලා........ :-) .

    "තමන් කැමති ලෙස නොපැවතීම" දුකට හේතුව උනත් , නුනත් , දැන් නම් කිසිම දෙයක් මම කැමති විදියට පවතින්නෙ නෑ කියන එකනම් නිත්‍යයි කියල තේරිලා තියෙන්නෙ.
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0