මග කකුලුවාගේ අවවාද 01
" මෙන්න බොලේ වලස්මුල්ලේ මෝඩ අභය බමුණා වහරක හිමි ජාති සෝතාපන්නය කියනවා."
පොඩි කකුලුවෝ:
" උබත් කියාගන්න එකේ මොකද ඒඅයත් කියාගත්තාම."
http://www.elakiri.com/forum/showthread.php?t=1760450
kakulu weda
මග කකුලුවාගේ අවවාද 01
" මෙන්න බොලේ වලස්මුල්ලේ මෝඩ අභය බමුණා වහරක හිමි ජාති සෝතාපන්නය කියනවා."
පොඩි කකුලුවෝ:
" උබත් කියාගන්න එකේ මොකද ඒඅයත් කියාගත්තාම."
http://www.elakiri.com/forum/showthread.php?t=1760450

මෙන්න අහල බලන්න. මේ සසර ගමන කැලේ නොයා කටු වැල් වලවල් වල නොවැටී යන්න නිවැරදි මාර්ගය.
විවුර්ත මනසකින් අහන්න. බුදුන් වහන්සේ කියල තියෙනවා තමා හැර වෙන කිසිවෙකුට තවෙකෙකුගේ ගුණ හරියට දැනගන්න බැහැ කියල. (නමුත් අනුමානයෙන් කියන්න පුළුවන් අනිත් අයටත්) ඒ නිසා ආර්ය උපවාද කර ගන්නේ නැතුව බණ අහන්න. දිවරවන්නේ නැත්නම් මේ කනෙන් අහල අනිත් කනෙන් එලියට දාන්න. ගන්න දෙයක් තියේ නම් ගන්න. සියලු දෙනාටම මේ බණ නිවනටම උපනිශ්‍රය වෙත්වා.
...
කලකට කලින් අනාගාමී උත්තමයෙක් නම් හිටිය. හැබැයි දැන් උන්වහන්සේ පිරිනිවන් පාලා. ඒ කිව්වේ භෞතික කයේ මරණයත් සමග අන්තර්පරිනිබ්බායී අවස්ථාවට ගිහින් එතනින් පිරිනිවන් පාල. දැන් උන්වහන්සේගේ දාතූන් වහන්සේලේ තියෙනවා මුතු මැණික් වගේ පරිවර්තනය වෙලා. වෙන ජීවතුන් අතර ඉන්න රහතුන් වහන්සේ නමක් ගැන නම් දන්නේ නැහැ. දැනගත්තොත් PM කරන්නම්.
මඩ වෙනුවට දහම.
සුරතල් සතුන් ඇතිකිරීම පවුද?
ගරුතර ස්වාමීන්වහන්ස, මුවන්, මාළුන්, අලින් වැනි සුරතල් සතුන් ඇති කිරීම පාපයක් ද?
https://www.waharaka.com/listen/CD097-14
උත්පාද වැය ගැන උන්වහන්සේගේ දේශනාවක් හම්බුනොත් එවන්නමඩ වෙනුවට දහම.
සුරතල් සතුන් ඇතිකිරීම පවුද?
ගරුතර ස්වාමීන්වහන්ස, මුවන්, මාළුන්, අලින් වැනි සුරතල් සතුන් ඇති කිරීම පාපයක් ද?
https://www.waharaka.com/listen/CD097-14


කලකට කලින් අනාගාමී උත්තමයෙක් නම් හිටිය. හැබැයි දැන් උන්වහන්සේ පිරිනිවන් පාලා. ඒ කිව්වේ භෞතික කයේ මරණයත් සමග අන්තර්පරිනිබ්බායී අවස්ථාවට ගිහින් එතනින් පිරිනිවන් පාල. දැන් උන්වහන්සේගේ දාතූන් වහන්සේලේ තියෙනවා මුතු මැණික් වගේ පරිවර්තනය වෙලා. ගිහින් බලන්න වහරක පන්සලට. ලබන වෙසක් පෝයට ආයෙත් තියයි ප්‍රදර්ශනයක්.
මඩ වෙනුවට දහම.
සුරතල් සතුන් ඇතිකිරීම පවුද?
ගරුතර ස්වාමීන්වහන්ස, මුවන්, මාළුන්, අලින් වැනි සුරතල් සතුන් ඇති කිරීම පාපයක් ද?
https://www.waharaka.com/listen/CD097-14
කිං අනිච්චං – කුමක් අනිත්‍ය ද? පඤ්චක්ඛන්ධා අනිච්චා – පංචස්ඛන්ධය අනිත්‍ය ය. කේනට්ඨේන අනිච්චා – කුමන අර්ථයෙන් අනිච්ච වේ ද? උප්පාදවයට්ඨේන අනිච්චා – ඉපදීම මරණය(ඇතිවීම නැතිවීම) යන අර්ථයෙන් අනිත්‍ය වේ. (පටිසම්භිදා මග්ගපාළියේ මහා වර්ගයේ චතුත්ථචතුක්ක කොටසේ එන පලමු කොටස ) අනිච්චසඤ්ඤා සූත්‍රය.. “
තවදුරටත් අනිච්ච අනිච්ච කියමින් යන මුග්ද (මෝඩ ) පුරුශයන් සිටිත්ද??



මෙහෙම කිව ගමන් සාස්වත දුස්ට්‍රියට යි උත්තේජ් දුස්ට්‍රියට යිවැටෙනවනේ .ඇත නැතකියලා බුදුහාමුදුරුවෝ පැනෙව්වේ නෑ බන් මම දන්නා දහමෙනේ ..උදාවිමකුයි වැයවිමකුයි තියෙන්නේ ..කිං අනිච්චං – කුමක් අනිත්‍ය ද? පඤ්චක්ඛන්ධා අනිච්චා – පංචස්ඛන්ධය අනිත්‍ය ය. කේනට්ඨේන අනිච්චා – කුමන අර්ථයෙන් අනිච්ච වේ ද? උප්පාදවයට්ඨේන අනිච්චා – ඉපදීම මරණය(ඇතිවීම නැතිවීම) යන අර්ථයෙන් අනිත්‍ය වේ. (පටිසම්භිදා මග්ගපාළියේ මහා වර්ගයේ චතුත්ථචතුක්ක කොටසේ එන පලමු කොටස ) අනිච්චසඤ්ඤා සූත්‍රය.. “
තවදුරටත් අනිච්ච අනිච්ච කියමින් යන මුග්ද (මෝඩ ) පුරුශයන් සිටිත්ද??

මෙව්වට යස් කියනවනේ බන් දර්මය දන්නවා කියා කියා ඉන්න උනුත් .හොදට බලපන් කොහෙද බුදු හාමුදුරුවෝ ඇත නැත පැනෙව්වේ කියලා ..අර තමන්ගේ මතේ ඔප්පු කරන්න බොරුවකට හරි යස් ගාන්න ලජ්ජා නැද්ද බන්
අනේ මන්දා උබලනම් කිං අනිච්චං – කුමක් අනිත්‍ය ද? පඤ්චක්ඛන්ධා අනිච්චා – පංචස්ඛන්ධය අනිත්‍ය ය. කේනට්ඨේන අනිච්චා – කුමන අර්ථයෙන් අනිච්ච වේ ද? උප්පාදවයට්ඨේන අනිච්චා – ඉපදීම මරණය(ඇතිවීම නැතිවීම) යන අර්ථයෙන් අනිත්‍ය වේ. (පටිසම්භිදා මග්ගපාළියේ මහා වර්ගයේ චතුත්ථචතුක්ක කොටසේ එන පලමු කොටස ) අනිච්චසඤ්ඤා සූත්‍රය.. “
තවදුරටත් අනිච්ච අනිච්ච කියමින් යන මුග්ද (මෝඩ ) පුරුශයන් සිටිත්ද??








මෙහෙම කිව ගමන් සාස්වත දුස්ට්‍රියට යි උත්තේජ් දුස්ට්‍රියට යිවැටෙනවනේ .ඇත නැතකියලා බුදුහාමුදුරුවෝ පැනෙව්වේ නෑ බන් මම දන්නා දහමෙනේ ..උදාවිමකුයි වැයවිමකුයි තියෙන්නේ ..
මගේ 4න් එක තියනවද ඇහුවොත් මන් ලග නෑ කියනවා ඒ කියන්නේ කොහේ හරි 4න් 1 තියනවනේ ..පහන පත්තු වෙද්දී ගින්දර තියනවා කිවොත් නිවුනාම ඒ දැල්ල කොහාටද ගියේ ..
ඇත නැත දාගෙන අනිත්‍ය ගැන කියවන්න එන්නේ ඇයි බන් ..පාලි එකේ කොහෙවත් අනිත්යක් කියවිලා නෑ translate කරද්දී උබලා බලෙන් ඔය වචනේ අනිච්චා කියන එකට ඔබාගේනනේ දගලන්නේ![]()