Black Panther IMAX 3D බැලුවා ඊයෙ රැ.. මටනම් සෙට් උනෙ නැ වගෙ එච්චර....වෙනද යනවට වැඩිය රෝ එක වෙනස් කරල පොඩ්ඩක් ඉස්සරහුන් ඉද ගත්තෙ... මැද... තව කව්ද බලපු අය ඉන්නෙ... ඔයාල මොකද හිතන්නෙ ?
Black Panther IMAX 3D බැලුවා ඊයෙ රැ.. මටනම් සෙට් උනෙ නැ වගෙ එච්චර....වෙනද යනවට වැඩිය රෝ එක වෙනස් කරල පොඩ්ඩක් ඉස්සරහුන් ඉද ගත්තෙ... මැද... තව කව්ද බලපු අය ඉන්නෙ... ඔයාල මොකද හිතන්නෙ ?
marvel / dc superhero shit always sucks
Lankawe da? Lankawe imax na neda
ඇක්ශන් / ෆැන්ටසි ආසය් බන්... මමය් ස්කූල් යන පොඩි මල්ලි කෙනෙකුය් ගියේ ... කොල්ල ආසය් කිව්ව නිසා.... හැබැය් සෙට් නැ දැන්

Wenasa mokdda...
Mama lanakwe 3d balala thiye...