මචං ඉස්සරෝම 'A' නලයෙ තියන මාවකය දෙපැත්තේ තියන පීඩන අන්තරේ සළකලා ඒ මාවකේ ජල ප්ෘෂ්ටෙට යටින් පීඩනේ හොයාගන්න ඔනේ.ඒ පීඩනේමනෙ B නලයේ මාවකේ ජල ප්ෘශ්ටෙට යටින් පීඩනෙත්.දෙන්නම එකම මට්ටමේ හින්දා. දැන් Bගෙ මාවකේ ජල ප්ෘශ්ටෙට යටින් පීඩනේ දන්න හින්දා ඒ මාවකේ දෙපැත්තේ පීඩන අන්තරේ සළකලා හිර වෙලා තියන වාතයේ පිඩනේ හොයාගන්න ඕනේ.හරිනේ