Physics ගානක්

msurangag

Member
Apr 27, 2011
873
100
0
පුළුවන් නම් මේක හදලා දෙන්න පුලුවන්ද ?

5owmli.jpg

ලොකු උදව්වක් :)
 
Last edited:

Haritha97

Active member
  • Jan 1, 2018
    216
    47
    28
    මචං ඉස්සරෝම 'A' නලයෙ තියන මාවකය දෙපැත්තේ තියන පීඩන අන්තරේ සළකලා ඒ මාවකේ ජල ප්‍ෘෂ්ටෙට යටින් පීඩනේ හොයාගන්න ඔනේ.ඒ පීඩනේමනෙ B නලයේ මාවකේ ජල ප්‍ෘශ්ටෙට යටින් පීඩනෙත්.දෙන්නම එකම මට්ටමේ හින්දා. දැන් Bගෙ මාවකේ ජල ප්‍ෘශ්ටෙට යටින් පීඩනේ දන්න හින්දා ඒ මාවකේ දෙපැත්තේ පීඩන අන්තරේ සළකලා හිර වෙලා තියන වාතයේ පිඩනේ හොයාගන්න ඕනේ.හරිනේ :)
     
    පුළුවන් නම් මචන් පොඩ්ඩක් හදලා පෙන්නපන් :)