MC wala, Bamba hoda kama kada!!

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Podi Silva - පොඩි සිල්වා;22904832 said:
    oya hariye 120 ta rice n curry kanna thanak kypnko

    Mc එක ඉස්සරහ තුම්මුල්ල පැත්තට යන්න තියන three wheel, car වගේ විතරක් යන්න පුලුවන් පොඩි short cut එකේ මුලම MC එක ලග ඉදන් යනකොට වම් අත පැත්තෙ තියන කොට්ටම්බ ගහ යට කඩේ හොදයි මචන්.. එලියෙ පලතුරු juice එහෙම හදල විකුනන්න තියනව.. මාලුව 5 ක් එක්ක rice ගන්න පුලුවන්.. මාලුව 5 අපිට කැමති 5 ක් ගන්න පුලුවන්. මමත් colombo ආවම දවල්ට කන්නේ ඔතනින් බන්.. බම්බලපිටියෙ office සේරගේම කෑම order එක හදන්නේ උන්.. :yes:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඉන්දියන් කෑම තියන elite එක හොදයි, බඩ පැලෙන්න කන්න පුලුවන් මචන්.. තව තුම්මුල්ල පැත්තට shortcut එකේ එනකොට පන්සල ලග පොඩි කෑම කඩ දෙකක් තියනව ඒවත් හොදයි මචන් සෙනග අඩුයි
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93

    ඕක කෙල්ලෙක් එක්ක යන්න පුලුවන් කඩයක් නෙවි. පොඩි තැනක්. අජිනමොටෝ නාවල දෙන්නෙ. කෑම ගොඩක් ගාන අඩුයි. බත් එකක් 150/- ක් 200/-ක් වගේ. ෆ්‍රඩ් රයිස්, නාසි උනත් රු.200/-ක් රු250/-ක් වගේ ගානකට කත හැකි. කෑම නම් පට්ට රසයි. හැබැයි කෙල්ලෙක් එක්ක නිදහසේ කන්න පුලුවන් තැනක් නෙවි. චූටි පෙට්ටිකඩයක්.
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    Kellath ekka gihin mc wala , Bamba area gana adu kama supiri uncommon nidahas than monada thiyenne machanla ????

    MC food court, Liberty food court, Crescat food court තුනම එක වගේ. නිදහසක් නම් නෑ. හැබැයි, කෙල්ලෙක් එක්ක යන්න වරදක් නෑ. කෑම නම් Healthy නෑ. හැබැයි රසයි. පට්ට ගනන්. බම්බලපිටිය අවට ටිකක් හරි නිදහසේ කන්න නම්, Green cabin එක හරි, Banana Leaf හරි, Elite Indian restaurant හරි හොඳයි. ඔය හරියෙ කෙල්ලෙක් එක්ක යන්න පුලුවන් ගනන් අඩු තැන් නම් නෑ බං.
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,047
    1,917
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    Mc එක ඉස්සරහ තුම්මුල්ල පැත්තට යන්න තියන three wheel, car වගේ විතරක් යන්න පුලුවන් පොඩි short cut එකේ මුලම MC එක ලග ඉදන් යනකොට වම් අත පැත්තෙ තියන කොට්ටම්බ ගහ යට කඩේ හොදයි මචන්.. එලියෙ පලතුරු juice එහෙම හදල විකුනන්න තියනව.. මාලුව 5 ක් එක්ක rice ගන්න පුලුවන්.. මාලුව 5 අපිට කැමති 5 ක් ගන්න පුලුවන්. මමත් colombo ආවම දවල්ට කන්නේ ඔතනින් බන්.. බම්බලපිටියෙ office සේරගේම කෑම order එක හදන්නේ උන්.. :yes:

    City food corner. Ow unge hondai apith othanin kaama gannawa
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ෆුඩ් කෝට් තමා ඔය පැත්තේ කනවා නං.. නැත්තං තෝස කඩ තියෙනවා ( දෙමල එව්වා බහුතරයක් හොඳයි )
     
    Mc එක ඉස්සරහ තුම්මුල්ල පැත්තට යන්න තියන three wheel, car වගේ විතරක් යන්න පුලුවන් පොඩි short cut එකේ මුලම MC එක ලග ඉදන් යනකොට වම් අත පැත්තෙ තියන කොට්ටම්බ ගහ යට කඩේ හොදයි මචන්.. එලියෙ පලතුරු juice එහෙම හදල විකුනන්න තියනව.. මාලුව 5 ක් එක්ක rice ගන්න පුලුවන්.. මාලුව 5 අපිට කැමති 5 ක් ගන්න පුලුවන්. මමත් colombo ආවම දවල්ට කන්නේ ඔතනින් බන්.. බම්බලපිටියෙ office සේරගේම කෑම order එක හදන්නේ උන්.. :yes:

    එල එල බන්

    ඉන්දියන් කෑම තියන elite එක හොදයි, බඩ පැලෙන්න කන්න පුලුවන් මචන්.. තව තුම්මුල්ල පැත්තට shortcut එකේ එනකොට පන්සල ලග පොඩි කෑම කඩ දෙකක් තියනව ඒවත් හොදයි මචන් සෙනග අඩුයි

    මචන් ඔය කියන්නේ Lauries Road ද
    පන්සල පැත්තෙද අනිත් පැත්තෙ ද බන්
    එතන ඉදන්ම කන්න පුලුවන් ද

    මමනම් බම්බා පැත්තේ ගියාම යන්නේ සරස්වතියට තමයි.බඩ පැලෙන්න කාල එනවා.

    ගාන කීය ද බන් Rice N Curry

    ඕක කෙල්ලෙක් එක්ක යන්න පුලුවන් කඩයක් නෙවි. පොඩි තැනක්. අජිනමොටෝ නාවල දෙන්නෙ. කෑම ගොඩක් ගාන අඩුයි. බත් එකක් 150/- ක් 200/-ක් වගේ. ෆ්‍රඩ් රයිස්, නාසි උනත් රු.200/-ක් රු250/-ක් වගේ ගානකට කත හැකි. කෑම නම් පට්ට රසයි. හැබැයි කෙල්ලෙක් එක්ක නිදහසේ කන්න පුලුවන් තැනක් නෙවි. චූටි පෙට්ටිකඩයක්.

    එතන ඉදන් කන්න පුලුවන් ද බන්
    ඉඩ තියෙ ද
    ඔය වගේ තව අඩුවට තැන් මොනව ද බන් තියෙන්නේ ඔය අවට ඔපිස් උන් එහෙම කන
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,047
    1,917
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    ෆුඩ් කෝට් තමා ඔය පැත්තේ කනවා නං.. නැත්තං තෝස කඩ තියෙනවා ( දෙමල එව්වා බහුතරයක් හොඳයි )

    තෝසෙ කඩ කිව්වම මතක් උනේ. තුම්මුල්ලෙ sri vihar එකනම් පට්ට ඈ. කෙල්ලෙක් එක්ක යනවනම් උඩ තට්ටුවට ගියානම් හරි. උඩ A/C කරල.තියෙන්නෙ වැඩිය සෙනගත් නෑ නිදහසේ කාල එන්න පුලුවන්. යට තට්ටුවේ නම් ටිකක් සෙනග, A/C නෑ ,හැබැයි ගානෙ වෙනසකුත් නෑ උඩ යට කියල. උන්ගෙ නාන් එකයි mushroom curry එකයි තමයි මට වැඩියෙන්ම.අල්ලල ගියේ. ඕක දෙන්නට ම 1000ක් යයි නාන් 4යි mushroom curry එකටයි. පාඩු නෑ හැබැයි
     
    පීසාවලට නම් giovanni's එකට යන්න .ඒක තියෙන්නේ නම් තිබිරිගස්‍යායෙ .එත් බම්බලපිටියේ ඉදන් කිලොමිඅර් 2ක් වගෙනෙ.mc එකෙනම් වැඩක් නෑ

    මචන් තිබිරි හරියේ 120 Rice N Curry Famous හොද තැන් තියෙද උබ දන්න
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,047
    1,917
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    Podi Silva - පොඩි සිල්වා;22905112 said:
    එල එල බන්

    මචන් ඔය කියන්නේ Lauries Road ද
    පන්සල පැත්තෙද අනිත් පැත්තෙ ද බන්
    එතන ඉදන්ම කන්න පුලුවන් ද

    ගාන කීය ද බන් Rice N Curry

    එතන ඉදන් කන්න පුලුවන් ද බන්
    ඉඩ තියෙ ද
    ඔය වගේ තව අඩුවට තැන් මොනව ද බන් තියෙන්නේ ඔය අවට ඔපිස් උන් එහෙම කන

    එතන ඉදන් කන්න නම් පුලුවන් . හැබැයි පට්ට සෙනග. ඇතුලට හරියට වාතාශ්‍රයක් නෑ ඒ නිසා පට්ට රස්නෙයි ඇතුලෙ. අරන් ගිහින් කන එක හොඳයි. ගිහින් කාල එන්න නම් duplication road එක පැත්තෙන් temple lane එකට හැරෙන හන්දියේම තියෙනව gillos කියල පොඩි පොට් එකක්. කෑම ගානත් අඩුයි නිදහසේ කාල එන්න පුලුවන්. හැබැයි එතන හදන කෑම නෙවෙයි. පාර්සල් තියෙන්නෙ
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,047
    1,917
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    Podi Silva - පොඩි සිල්වා;22905177 said:
    මචන් තිබිරි හරියේ 120 Rice N Curry Famous හොද තැන් තියෙද උබ දන්න

    Gillos තමයි. Fish 130, chicken 140i ඊට අඩුවට නම් නෑ
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    okkotoma thanku machan!!!! Giovanni hodai wage machan la!!!!

    Giovanni's reta witharai arala thiyenne. yanawanam kalin call karala booking ekak dala palayan
    naththam ubalata waiting inna wei

    ita poddak ehain thiyanwa Domenico's kiyala ekak. Italian ekek karanne. Ekath hodai kiyala ahala thiyanawa habai gihin nehe
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,047
    1,917
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    Giovanni's reta witharai arala thiyenne. yanawanam kalin call karala booking ekak dala palayan
    naththam ubalata waiting inna wei

    6ට අරින්නෙ. ඒ වෙලාවටම යනවනම් බුකින් ඕනි නෑ.මමනම් යනකොට 6- 6.15 අතර යනව. 7 පහුවෙද්දි තමයි සෙනග එන්න ගන්නෙ
     
    • Like
    Reactions: shadow1
    එතන ඉදන් කන්න නම් පුලුවන් . හැබැයි පට්ට සෙනග. ඇතුලට හරියට වාතාශ්‍රයක් නෑ ඒ නිසා පට්ට රස්නෙයි ඇතුලෙ. අරන් ගිහින් කන එක හොඳයි. ගිහින් කාල එන්න නම් duplication road එක පැත්තෙන් temple lane එකට හැරෙන හන්දියේම තියෙනව gillos කියල පොඩි පොට් එකක්. කෑම ගානත් අඩුයි නිදහසේ කාල එන්න පුලුවන්. හැබැයි එතන හදන කෑම නෙවෙයි. පාර්සල් තියෙන්නෙ

    එල එල මචන්
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    Podi Silva - පොඩි සිල්වා;22905112 said:
    ගාන කීය ද බන් Rice N Curry
    උන්ගේ මැඩ්රාස් රයිස්, වෙජිටබල් රයිස්, රු.200/= 300/= අතරේ කන්න පුළුවන්.