Podi Silva - පොඩි සිල්වා;22904832 said:oya hariye 120 ta rice n curry kanna thanak kypnko
Mc එක ඉස්සරහ තුම්මුල්ල පැත්තට යන්න තියන three wheel, car වගේ විතරක් යන්න පුලුවන් පොඩි short cut එකේ මුලම MC එක ලග ඉදන් යනකොට වම් අත පැත්තෙ තියන කොට්ටම්බ ගහ යට කඩේ හොදයි මචන්.. එලියෙ පලතුරු juice එහෙම හදල විකුනන්න තියනව.. මාලුව 5 ක් එක්ක rice ගන්න පුලුවන්.. මාලුව 5 අපිට කැමති 5 ක් ගන්න පුලුවන්. මමත් colombo ආවම දවල්ට කන්නේ ඔතනින් බන්.. බම්බලපිටියෙ office සේරගේම කෑම order එක හදන්නේ උන්..
