ත්‍රිකෝනයක් වගේ ඉඩමක්
ත්‍රිකෝනයක් වගේ හැඩයක් තියෙන ඉඩමක් තියෙනවා .හැබය් ත්‍රිකෝනයක්මත නෙමෙය් අඩුම පැත්තේ පළල අඩි 6ක් වගේ වෙන්නේ ඉඩම පර් 8ක් .
A = බස් පාරක්
B =ගෙවල් වලට යන පාරක්
මේ වගේ ඉඩමක් ගන්න එක අව්ල්ද ,සමහර අය කියනවා ත්‍රිකෝනයක් වගේ ඉඩම් හොඳ නැහැ කියල .ඒකට හේතු මොනනවද තව හව්සින් ලෝන් වලට එහෙම ඉඩමේ හැඩයත් බල පානවද .මේ ඉඩම බස් පාරකට මුහුණ දාල නිසා ගන්න හිතුවේ මොකක් හරි පොඩි බිස්නස් වැඩකට හරි හොඳ හින්දා .ගානත් අඩුවට ගන්න පුළුවන් වගේ කතා කරල .ලොකුම කේස් එක මේ ඉඩම ප්‍රාදේශීය සබා අනුමත කරන්න දාල නැහැ විකුණන එකා බිස්නස් කරන එකෙක් ඌට වෙලාවක් නැල්ලු ඒවා කරල දෙන්න ඒවාට යන ගානත් අඩු කරලා දෙන්නම්ලු අපිට කර ගන්නලු .ඒව කර ගන්න ගියාම ලොකු අව්ල් වෙනවද
ඉඩම් ගැන දන්න උන් හෙල්ප් 1ක් දියල්ලකෝ ඉක්මනට. අදම ඉඩම ගන්නවද නැද්ද කියන්න ඕන තව දෙතුන් දෙනෙක් බලල ගිහිනුත් තියෙනවා ඒ නිසා

. අනික ඔහොම ඉඩම් වල හදන ගොඩනැගිලි වල ස්ට්‍රක්චර් එක්ට යන වියදම වැඩි. මොකදඉඩමේ සම්පූර්‍රන ඉඩ ගන්න හැඩ දාන්න වෙන නිසා.
hodai... 