ත්‍රිකෝනයක් වගේ ඉඩමක්

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ත්‍රිකෝනයක් වගේ ඉඩමක්

    ත්‍රිකෝනයක් වගේ හැඩයක් තියෙන ඉඩමක් තියෙනවා .හැබය් ත්‍රිකෝනයක්මත නෙමෙය් අඩුම පැත්තේ පළල අඩි 6ක් වගේ වෙන්නේ ඉඩම පර් 8ක් .

    LAND.png

    A = බස් පාරක්
    B =ගෙවල් වලට යන පාරක්

    මේ වගේ ඉඩමක් ගන්න එක අව්ල්ද ,සමහර අය කියනවා ත්‍රිකෝනයක් වගේ ඉඩම් හොඳ නැහැ කියල .ඒකට හේතු මොනනවද තව හව්සින් ලෝන් වලට එහෙම ඉඩමේ හැඩයත් බල පානවද .මේ ඉඩම බස් පාරකට මුහුණ දාල නිසා ගන්න හිතුවේ මොකක් හරි පොඩි බිස්නස් වැඩකට හරි හොඳ හින්දා .ගානත් අඩුවට ගන්න පුළුවන් වගේ කතා කරල .ලොකුම කේස් එක මේ ඉඩම ප්‍රාදේශීය සබා අනුමත කරන්න දාල නැහැ විකුණන එකා බිස්නස් කරන එකෙක් ඌට වෙලාවක් නැල්ලු ඒවා කරල දෙන්න ඒවාට යන ගානත් අඩු කරලා දෙන්නම්ලු අපිට කර ගන්නලු .ඒව කර ගන්න ගියාම ලොකු අව්ල් වෙනවද

    ඉඩම් ගැන දන්න උන් හෙල්ප් 1ක් දියල්ලකෝ ඉක්මනට. අදම ඉඩම ගන්නවද නැද්ද කියන්න ඕන තව දෙතුන් දෙනෙක් බලල ගිහිනුත් තියෙනවා ඒ නිසා

    • Like
    Reactions: sanoka and Sara531

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    දැන් පර් 8 උනාට ඕක අලුතෙන් මැන්නාම පාරවල් වලට අරින්න සීමාවල් යවනකොට සමහර වෙලාවට තව අඩුවෙන්න පුලුවන් :sorry:. අනික ඔහොම ඉඩම් වල හදන ගොඩනැගිලි වල ස්ට්‍රක්චර් එක්ට යන වියදම වැඩි. මොකදඉඩමේ සම්පූර්‍රන ඉඩ ගන්න හැඩ දාන්න වෙන නිසා.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,040
    22,086
    113
    ගම මහනුවරයි
    tho ohomada gono idam ganne 3kona epa kiyanne idame 100% prayojanayak ganna amaru nisa.. anyway oke face eka palalata thiyena nisa business ekakta awualk naa :yes: hodai...

    eth awula methana...
    මේ ඉඩම ප්‍රාදේශීය සබා අනුමත කරන්න දාල නැහැ විකුණන එකා...
    ගානත් අඩු කරලා දෙන්නම්ලු අපිට කර ගන්නලු
    අදම ඉඩම ගන්නවද නැද්ද කියන්න ඕන තව දෙතුන් දෙනෙක් බලල ගිහිනුත් තියෙනවා ඒ නිසා

    U ubawa andanna hadanne miniho... pradeshiya saba gihin balapan ... man hithanne bus stand ekata or parata idamen sahenna kotasak yayi..ekai pora baya wela ikmanata ekekge oluwe gahanna yanne... so oka man uba una nam ganne na :yes: It's up to you miniho... mage jiwitheta dakala ohoma idam wikunana ekek :lol:
     
    • Like
    Reactions: rm1980

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,717
    113
    mama nam owa wishwasa karanne naha. habai mama ahala thiyenawa kon 3k thiyena ewa hoda naha kiyala. trikoona shape ekata thibbata ube kon 4k neh thiyenne. e nisa awlak naha
     
    • Like
    Reactions: rm1980

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    දැන් පර් 8 උනාට ඕක අලුතෙන් මැන්නාම පාරවල් වලට අරින්න සීමාවල් යවනකොට සමහර වෙලාවට තව අඩුවෙන්න පුලුවන් :sorry:. අනික ඔහොම ඉඩම් වල හදන ගොඩනැගිලි වල ස්ට්‍රක්චර් එක්ට යන වියදම වැඩි. මොකදඉඩමේ සම්පූර්‍රන ඉඩ ගන්න හැඩ දාන්න වෙන නිසා.

    අතේ ලොකු ගානක් නැහැ බන් ,අඩුවට සෙට් උනු නිසා ගන්න බැලුවේ ,ඒත් ගේ ප්ලැන් අඳිනකොට අව්ලක් වෙය් නම් ඉඩම අඩුවට ගත්තට තේරුමක් නැහැ
    තැන්ක්ස් බන්
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ගන්න එපා. මහා පාරට අඩි 20ක් වගේ ඉඩමෙන් තියන්න ඕනා. තව B කියන පාරටත් ඉඩමෙන් අඩි 15ක් ද කොහෙද තියන්න ඕනා. ඔය සිමා වල උබට කිසිම ගොඩනැගිල්ලක කෑල්ලක් හදන්න බෑ. නිකන් වත්ත වගේ මල් වවලා තියන්න පුළුවන්.

    දැන් ඔය ටිකට දුන්නහම උබට ඔය ඉඩම ඇතුලේ කරන්න පුළුවන් මොනවද කියන්නකෝ..? අරූ බොරුවක් දාන්නේ වෙලාව නෑ අරකයි මේකයි කියලා.
     
    Last edited:
    • Like
    Reactions: rm1980

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    tho ohomada gono idam ganne 3kona epa kiyanne idame 100% prayojanayak ganna amaru nisa.. anyway oke face eka palalata thiyena nisa business ekakta awualk naa :yes: hodai...

    eth awula methana...
    මේ ඉඩම ප්‍රාදේශීය සබා අනුමත කරන්න දාල නැහැ විකුණන එකා...
    ගානත් අඩු කරලා දෙන්නම්ලු අපිට කර ගන්නලු
    අදම ඉඩම ගන්නවද නැද්ද කියන්න ඕන තව දෙතුන් දෙනෙක් බලල ගිහිනුත් තියෙනවා ඒ නිසා

    U ubawa andanna hadanne miniho... pradeshiya saba gihin balapan ... man hithanne bus stand ekata or parata idamen sahenna kotasak yayi..ekai pora baya wela ikmanata ekekge oluwe gahanna yanne... so oka man uba una nam ganne na :yes: It's up to you miniho... mage jiwitheta dakala ohoma idam wikunana ekek :lol:

    පාරට නම් යන්නේ නැතිව ඇති ,දැනටම පාර අඩි 20 ක් වගේ තියෙනවා .ඒත් බස් හෝල්ට් 1ක් හැදෙනවද දන්නේ නැහැ ඒක කොහොමද නැහැ නේද
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    mama nam owa wishwasa karanne naha. habai mama ahala thiyenawa kon 3k thiyena ewa hoda naha kiyala. trikoona shape ekata thibbata ube kon 4k neh thiyenne. e nisa awlak naha
    මමත් විස්වාස කරන්නේ නැහැ ඒකය් ගන්න බැලුවේ
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔයා ගන්න කලින් අනිවා ගිහින් මාරග සන්වර්දන අදිකාරියෙනුය් ප්‍රාදේදීය සබාවෙනුය් අහන්න අහලඉඩමෙ ප්ලැන් එක පෙන්නල ගන්න... මමත් පර්චස් 10 ගන්න සෙට් වෙල ගෙවල් ගාව පාර අය්නෙ ගත්තෙ නැ පාරට අරින්න ඕන නිසා....

    මගේ යාලුවෙක් තට්ටු 2ට බිල්ඩිමක් ගහන්න ගත්ත උන්ගෙම ඉඩමෙ පාර අය්නෙ... මාර්ග සන්වර්දන අදිකාරියෙන් ඇවිල්ල ගේම ඇදල.. දැන් ඌට උගෙම ඉඩමට මාර්ග සන්වර්දන අදිකාරියට ඖරුද්ද්ට ගානක් ගෙවන්න වෙලා.

    අනිත් ඇඩ්වය්ස් එක තමය්... ඩොකිව්මන්ට් හරියට නැති කිසිම ඉඩමක් ගන්න එපා.... සෙරම නූලට චෙක් කරන්න....
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ගන්න එපා. මහා පාරට අඩි 20ක් වගේ ඉඩමෙන් තියන්න ඕනා. තව B කියන පාරටත් ඉඩමෙන් අඩි 15ක් ද කොහෙද තියන්න ඕනා. ඔය සිමා වල උබට කිසිම ගොඩනැගිල්ලක කෑල්ලක් හදන්න බෑ. නිකන් වත්ත වගේ මල් වවලා තියන්න පුළුවන්.

    දැන් ඔය ටිකට දුන්නහම උබට ඔය ඉඩම ඇතුලේ කරන්න පුළුවන් මොනවද කියන්නකෝ..? අරූ බොරුවක් දාන්නේ වෙලාව නෑ අරකයි මේකයි කියලා.
    ඒ කියන්නේ බන් බිල්ඩින් 1ක් හදන්න පාරේ ඉඳලත් ඔය දුර ඉතිරි කරන්න වෙනවද .B පාර නම් පොඩි අතුරු පාරක් .බස් පාර නම් අඩි 20 ක් වගේ තියෙනවා .එහෙම අය්න් කරන්න වෙනවනම් තේරුමක් නැහැ
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ඔයා ගන්න කලින් අනිවා ගිහින් මාරග සන්වර්දන අදිකාරියෙනුය් ප්‍රාදේදීය සබාවෙනුය් අහන්න අහලඉඩමෙ ප්ලැන් එක පෙන්නල ගන්න... මමත් පර්චස් 10 ගන්න සෙට් වෙල ගෙවල් ගාව පාර අය්නෙ ගත්තෙ නැ පාරට අරින්න ඕන නිසා....

    මගේ යාලුවෙක් තට්ටු 2ට බිල්ඩිමක් ගහන්න ගත්ත උන්ගෙම ඉඩමෙ පාර අය්නෙ... මාර්ග සන්වර්දන අදිකාරියෙන් ඇවිල්ල ගේම ඇදල.. දැන් ඌට උගෙම ඉඩමට මාර්ග සන්වර්දන අදිකාරියට ඖරුද්ද්ට ගානක් ගෙවන්න වෙලා.

    අනිත් ඇඩ්වය්ස් එක තමය්... ඩොකිව්මන්ට් හරියට නැති කිසිම ඉඩමක් ගන්න එපා.... සෙරම නූලට චෙක් කරන්න....
    තැන්ක්ස් බන් ,ඔය සීන් එක දන්නෙත් අදය් . මූ ඔය කේස් නිසා තමා විකුනනවා ඇත්තේ බොරුව දාල .සාමාන්‍යයෙන් යන ගානට වඩා ගොඩක් අඩුවෙන් ගාන කිව්වෙත් .

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    තැන්ක්ස් බන් ,ඔය සීන් එක දන්නෙත් අදය් . මූ ඔය කේස් නිසා තමා විකුනනවා ඇත්තේ බොරුව දාල .සාමාන්‍යයෙන් යන ගානට වඩා ගොඩක් අඩුවෙන් ගාන කිව්වෙත් .

    එලකිරි වෙල්කම් බන්....
     
    • Like
    Reactions: rm1980

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ගන්න එපා. මහා පාරට අඩි 20ක් වගේ ඉඩමෙන් තියන්න ඕනා. තව B කියන පාරටත් ඉඩමෙන් අඩි 15ක් ද කොහෙද තියන්න ඕනා. ඔය සිමා වල උබට කිසිම ගොඩනැගිල්ලක කෑල්ලක් හදන්න බෑ. නිකන් වත්ත වගේ මල් වවලා තියන්න පුළුවන්.

    දැන් ඔය ටිකට දුන්නහම උබට ඔය ඉඩම ඇතුලේ කරන්න පුළුවන් මොනවද කියන්නකෝ..? අරූ බොරුවක් දාන්නේ වෙලාව නෑ අරකයි මේකයි කියලා.

    Thhis is not true. Go to pradeshiya saba and ask for the street line for both roads. That will give the true picture.

    Usually their measurements are from the centre of the road.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    Thhis is not true. Go to pradeshiya saba and ask for the street line for both roads. That will give the true picture.

    Usually their measurements are from the centre of the road.
    එහෙමද, ප්‍රදේශීය සබාවට ගියොත් දැන ගන්න පුළුවන් වෙය් නේද හරිම විස්තරේ
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,040
    22,086
    113
    ගම මහනුවරයි
    පාරට නම් යන්නේ නැතිව ඇති ,දැනටම පාර අඩි 20 ක් වගේ තියෙනවා .ඒත් බස් හෝල්ට් 1ක් හැදෙනවද දන්නේ නැහැ ඒක කොහොමද නැහැ නේද

    idama balanne nathuwa kiyanna ba eka :yes: but ohoma sellersla kohomath boru karayo kiyala nam dannawa :yes: