කොයින්_ටොමියාගේ_Shit_Coins_කඩේ_ALT_Coins

bestdivx

Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    කොයින්_ටොමියාගේ_Shit_Coins_කඩේ_ALT_Coins

    මචන් ඔන්න අද පටන් ඔයාලට කොයින් ටොමියාගේ shit coins කඩෙන් ALT coins සාදාරන ගානකට ගන්න පුළුවන්.

    දැනට මෙන්න මේ coins ටික තමයි කඩේට එකතු කරල තියෙන්නෙ.

    1) XMR - Monero
    2) ETN
    3) ITNS - https://intensecoin.com
    4) EDL - Electronic Dollar https://edollar.cash
    5) EURB - Eurobit https://myeurobit.com
    6) GRFT - https://www.graft.network

    මේ coins සියල්ලම අපේ සෙට් එකේ mainers ල මයින් කරපු coins. එයාල https://coinmarketcap.com එකේ ගානටම දෙන්න සුදානම්. මෙතන තියෙන coins වලින් තාම exchanges වලට ආපු නැති fresh coins තියෙනව ඒවත් හුගක් අඩුවට ගන්න පුළුවන්. හුගක් අඩුවට කිව්වෙ සතොෂි 2ක් 3ක් වගේ ගණන්වලට. වැඩේ හොදනම් හෝ අවුල්නම් reply එකක් දාන්න.

    අලුතෙන් coins ලිස්ට් එකතු කරනව. ටිකක් වෙලා යනව වැඩේට මොකද අපිට හැම coin එකකම block chain එක අපේ main server එකට එකතු කරගන්න වෙන නිසා.

    සැලකිය යුතුයි. එළකිරියේ 2013 කලින් registered සාමාජිකයන්හට නිල් කොටු 3කට වඩා තිබේනම් VIP පහසුකම හිමිවේ.


    UPDATES:
    මචන් XMR, ETN, ITNS, EDL ඉවරයි දැනට තියෙන්නෙ GRFT හා EURB පමණයි.
    මට TEXT කරපු හැමෝටම මම XMR හා ETN coinmarketcap.com එකේ ගානටම ඉක්මනට හොයල දෙන්නම්.
    මට ටික දවසක් දෙන්න :)

    තැන්ක්ස්.
     
    Last edited:

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    අපේ සෙට් එකේ mainers ල මයින් කරපු coins ?? koi set ekada .. apitath set wenna barida owata :confused::confused:
     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere

    මචන් XMR 5ක් විතර තමයි ඉතුරු වෙලා තියෙන්නෙ. එකත් හවස් වෙනකොට ඉවර වේවි. කඩේ බඩු දවසින් ඉවරවෙන සීන් එකක් තියෙන්නෙ.

    ETN තව 1XXX විතර තමයි.:sorry:
    ITNS තව 12XXX විතර තමයි තියෙන්නෙ. :sorry:

    උබ XMR ගන්නවානම් PM කරපන් ඕන ගාන.
     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    kohomada machan mining patanganne? chuttak briefly kiyala deepanko..

    සොරි මචන් මම නුලක් වෙනම දාන්නම්. අද පට්ට බිසී. කඩේ වැඩ හිතුවට වඩා වැඩිවුණා.
     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    1030GT thamaa thiyenne .. hithanne 1080 GT ekak gatha kiyala labayk thiyenawada ???

    මචන් 1030 එකෙන් දවසට රුපියල් 10ක ලාබයක් ගන්නත් බෑ වගේ. 1080 හෝ 1080 TI එකෙන් මාසයකට රුපියල් 7500ත් 9000ත් අතර ලාබයක් ගන්න පුළුවන්. electricity unit එකක් රුපියල් 25ක් විතර වෙනවනම් තමයි මේ ලාබෙ. 1080 කියන්නෙ හොද GPU එකක් නමුත් AMD තරම ලාබ නෑ.

    අලුතෙන් එන shit coins මයින් කලොත් ලැබෙන ලබය හුගක් වැඩියි.