සහතික පරිවර්තන උදව්වක්

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    සහතික පරිවර්තන උදව්වක්

    මචන්ලා රටයන වැඩකට සහතික ටිකක් පරිවර්තනය කරගන්න ඕනෙ. ඔය උප්පැන්න සහතිකය විවාහ සහතිකය වගේ එව්වා.

    ඒක ඔය පරිවර්තකයෝ කියලා බෝඩ් ගහලා තියෙන කෙනෙක්ගෙන් කරගත්තම හරිද?
    නැත්නම් ආණ්ඩුවෙන් කරන විදිහක් තියෙනවද>
    ඒගොල්ලෝ ඒක සහතික කරලත් දෙනවද?

    කෝකද? ලාභ හා ලේසි?

    පොඩ්ඩක් දන්න කට්ටිය කියමු ලොකු උදව්වක්.
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    මචන්ලා රටයන වැඩකට සහතික ටිකක් පරිවර්තනය කරගන්න ඕනෙ. ඔය උප්පැන්න සහතිකය විවාහ සහතිකය වගේ එව්වා.

    ඒක ඔය පරිවර්තකයෝ කියලා බෝඩ් ගහලා තියෙන කෙනෙක්ගෙන් කරගත්තම හරිද?
    නැත්නම් ආණ්ඩුවෙන් කරන විදිහක් තියෙනවද>
    ඒගොල්ලෝ ඒක සහතික කරලත් දෙනවද?

    කෝකද? ලාභ හා ලේසි?

    පොඩ්ඩක් දන්න කට්ටිය කියමු ලොකු උදව්වක්.

    Ehema hariyanne na...

    Battara mulle tiyenawa place ekak mata hariyata mana mataka na. Anduwen oka officially karla denne ethanin.
     
    • Like
    Reactions: Honda.putha

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    there are appointed registered translators. you'll have to translate through them.
    For most visas including UK & Australia, the appointed translator is Ibrahim Enterprises. Its at Fort near the cargils building.
     
    එතකොට ඔය තැන්තැන් වල බෝර්ඩ් ගහලා තියෙන උන් හරියන්නෙ නැද්ද?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    එතකොට ඔය තැන්තැන් වල බෝර්ඩ් ගහලා තියෙන උන් හරියන්නෙ නැද්ද?
    Not for VISAs.
    You can try with translations from other places and go through the visa process all over again if it gets rejected.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,780
    12,950
    113
    ලංකාවේ.. ලංකාවේ
    sworn translate කරන තැනකින් කරගන්න පුළුවන්

    • අලුත්කඩේ උසාවිය ගාව
    • බොරැල්ලේ උපවංශ/ නොටිමිට් එකට පොඩ්ඩක් ඉස්සරහ (බින්ගෙය ගාවට වෙන්න) වත්තේ සිසිල් ගේ කඩේ (එතනම තව දෙක තුනක් තියනව)
    • මරදානේ 2- 3 ක් තියනව ස්ටෂන් එක ඉස්සරහ . අල් කලීජ් එක හොදය සහිරා ඉස්කෝලේ ගාවින්ම උඩ තට්ටුවේ
    පිටුවක් රු 300 - 450 අතර ගණන් වලට කරනවා.
    හුගක් උන් අඩු කරන්නේ නම් නෑ... උන් දන්නවා කරගන්නම ඕනේ කියල

    උසස් පෙළ, සාපෙළ වගේ certificate නම් අධ්‍යාපන අමතයන්ශේ ඔර්ගිනල් එක ගත්තා නම් එකේ English වලින් තියනවා නේ

    උප්පැන්නේ නම් English translate එකක් ගන්න පුළුවන්. තැන නම් දන්නේ නැ

    sworn translate එකක් නම් මාස 6 වැලිඩ්
     
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,970
    35,909
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මචන්ලා රටයන වැඩකට සහතික ටිකක් පරිවර්තනය කරගන්න ඕනෙ. ඔය උප්පැන්න සහතිකය විවාහ සහතිකය වගේ එව්වා.

    ඒක ඔය පරිවර්තකයෝ කියලා බෝඩ් ගහලා තියෙන කෙනෙක්ගෙන් කරගත්තම හරිද?
    නැත්නම් ආණ්ඩුවෙන් කරන විදිහක් තියෙනවද>
    ඒගොල්ලෝ ඒක සහතික කරලත් දෙනවද?

    කෝකද? ලාභ හා ලේසි?

    පොඩ්ඩක් දන්න කට්ටිය කියමු ලොකු උදව්වක්.

    මමත් ඔහොම වැඩක් කරගත්ත.. මම නෙවෙය් ගියේ.... ලන්කාවෙ ෆොරින් මිනිස්ට්‍රියෙය් අදාල රටෙ එම්බසියෙය් සීල් ගහල සෙටිෆ්ය් කරන්න ඕන... එකකට 5000 ගන්නව මම හිතන්නෙ..චෙක් කරල බලන්න මචන්...
     
    Johndoggett

    Junior member
  • Sep 23, 2014
    205
    20
    18
    රෙජිස්ට්‍රාර් ඡනරාල් දෙපාර්තමේන්තුව.

    171 පැලවත්ත පිටකොටුව. විදේශ සේවා එක ළගින් බගින්න. විදේශ සේවා නියුක්ති කාර්යංශයට එහා පැත්තේ තියෙන්නෙ.

    අද බාර දුන්නොත් අනිද්දා ගන්න පුලුවන්. ඔරිඡිනල් කොපිය අනිවාර්ය්‍යන් ගෙනියන්න ඕන. එක පිටපතකට රු 500.
     
    hekelum

    Well-known member
  • Jan 8, 2008
    937
    408
    63
    Sworn translate karana oni tanakin puluwan. Kirulapone strafford av eke right side eke tibe. Mama rata yanna ara gatta. Page 300. 1500-2000 ganna un innawa ahu wenna epa
     
    • Like
    Reactions: D_Mad

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මම අපේ ගෙවල් කිට්ටුව කෙනෙක් හොයාගත්තා. අර කිව්වා වගේ ගහලා තිබ්බ බෝර්ඩ් එකකින්. පස්සෙ එයා ලිස්ට් එකේ ඉන්නවද කියලා බැලුවා. ඉන්නවා . ඉතින් මනුස්සයට දෙනවා.

    එයා 800ක් ඉල්ලුවා එක සහතිකේකට. වැඩිපුර එකක් කරනවා නම් තව 100යි. දවසින් ගන්න පුළුවන්. ප්‍රින්ට් කරන්න කලින් ඔක්කොම චෙක් කරන්න දෙන්නම් කිව්වා.

    මම 1919 කතා කරලා ආණ්ඩුවෙන් වෙන විදිහත් ඇහුවා. ඒක දෙපාර්තමේන්තුවෙන් හරි ඒජී ඔෆිස් එකකින් හරි පුළුවන්ලු. හැබැයි දවස් කීපයක් යනවලු. ලොකුම සීන් එක කොපි එකකට 500යි. ඒත් ඒකෙම කොපි එකකුත් 500ලු.

    ස්තුතියි ඔක්කොටම. රෙප් දෙන්නම්.

    sworn translate කරන තැනකින් කරගන්න පුළුවන්

    • අලුත්කඩේ උසාවිය ගාව
    • බොරැල්ලේ උපවංශ/ නොටිමිට් එකට පොඩ්ඩක් ඉස්සරහ (බින්ගෙය ගාවට වෙන්න) වත්තේ සිසිල් ගේ කඩේ (එතනම තව දෙක තුනක් තියනව)
    • මරදානේ 2- 3 ක් තියනව ස්ටෂන් එක ඉස්සරහ . අල් කලීජ් එක හොදය සහිරා ඉස්කෝලේ ගාවින්ම උඩ තට්ටුවේ
    පිටුවක් රු 300 - 450 අතර ගණන් වලට කරනවා.
    හුගක් උන් අඩු කරන්නේ නම් නෑ... උන් දන්නවා කරගන්නම ඕනේ කියල

    උසස් පෙළ, සාපෙළ වගේ certificate නම් අධ්‍යාපන අමතයන්ශේ ඔර්ගිනල් එක ගත්තා නම් එකේ English වලින් තියනවා නේ

    උප්පැන්නේ නම් English translate එකක් ගන්න පුළුවන්. තැන නම් දන්නේ නැ

    sworn translate එකක් නම් මාස 6 වැලිඩ්

    සහතිකේට 800 එහෙනම් ලොකු වෙනසක් නෑ.

    boralle typing watte

    මමත් ඔහොම වැඩක් කරගත්ත.. මම නෙවෙය් ගියේ.... ලන්කාවෙ ෆොරින් මිනිස්ට්‍රියෙය් අදාල රටෙ එම්බසියෙය් සීල් ගහල සෙටිෆ්ය් කරන්න ඕන... එකකට 5000 ගන්නව මම හිතන්නෙ..චෙක් කරල බලන්න මචන්...

    රෙජිස්ට්‍රාර් ඡනරාල් දෙපාර්තමේන්තුව.

    171 පැලවත්ත පිටකොටුව. විදේශ සේවා එක ළගින් බගින්න. විදේශ සේවා නියුක්ති කාර්යංශයට එහා පැත්තේ තියෙන්නෙ.

    අද බාර දුන්නොත් අනිද්දා ගන්න පුලුවන්. ඔරිඡිනල් කොපිය අනිවාර්ය්‍යන් ගෙනියන්න ඕන. එක පිටපතකට රු 500.

    Sworn translate karana oni tanakin puluwan. Kirulapone strafford av eke right side eke tibe. Mama rata yanna ara gatta. Page 300. 1500-2000 ganna un innawa ahu wenna epa

    Mama danna widihata mewa rajaye than walin karaganna be. Sworn Translator kenek langata yanna wenawa. mage yaluwekuta rata yana seen ekakata one wela methanin thamayi wage karagaththe. call karala balanna - 071 669 5333
    https://www.facebook.com/needltranslations/

    +++++++++++++++++++
     
    Av_Dragon warrior

    Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    Studies වලට රට යද්දි හදාගන්න ඕනේ Documents

    මාත් මෙ ලගදි හදාගත්තේ ඔය Documents ටික මච්ං.. උබ Studies වලටද යන්නේ නැත්තන් ජොබකටද ?

    Studies වලට නම් මේ ටික ඕනේ..

    1. පාසලේ අස්වීමේ සහතිකේ පරිවර්තනයක්
    2. උප්පැන්න සහතිකේ පරිවර්තනයක්
    3. A/L O/L සහතිකවල පරිවර්තන
    4. Passport එකේ Colour කොපියක්

    1. 2. මුලින්ම අස්වීමේ සහතිකේ සහා උප්පැන්න සහතිකේ පරිවර්තනය කරගන්න,

    රෙජිස්ට්‍රාර් ඡනරාල් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි පරිවර්තකයෙක් ලගට යන්න ඕනේ..ඔය Sworn translator කියන්නෙ ඒ අය.. මට නම් ගියෙ රු.800 යි සහතික දෙක්ටම.. ඒත් සමහර ගේ ගිනි ගන්න..

    Sworn translator ගේ ගිනි ගනන් නම් උප්පැන්නේ බත්තරමුල්ලේ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවෙන් කරගන්න පුලුවන් 500 ද කොහෙදෝ.. වැඩි විස්තර මේ ලින්ක් එකේ තියනවා..
    http://gic.gov.lk/gic/index.php?option=com_info&id=365&task=info&lang=si&Itemid=

    තව දෙයක්, විදේශ සේවා එකෙන් සහතික කරන්නේ 2008න් පස්සෙ ගත්ත ඔරිජිනල් උප්පැන්න වල ඉංග්‍රීසි පරිවර්තන විතරයි.. උප්පැන්නේ පරිවර්තනය ගත්තම හොදට බලන්න නම ලිපිනය දින ටික කොටින්ම කීවොත් හැම අකුරම මුල ඉද්න් බලන්න හරිද කියලා ඔරිජිනල් එකත් එක්ක සසදලා

    මන් දන්න විදිහට පාසල් අස්වීමේ සහතිකය නම් Translate කරගන්න තියෙන්නේ Sworn translator ගෙන්ම තමා.. මේකත් ගත්තම හොදට බලන්න සින්හල ඔරිගිනල් සහතිකෙත් එක්ක සසදලා.ඊට පස්සෙ ඔයා අන්තිමට ගිය පාසල අයත්වන කලාප කාර්යාලයෙන් සහතික කරගන්න ඕනේ ඔය ඉංග්‍රීසි පරිවර්තනේ..

    3. A/L O/L සහතික වල පරිවර්තන නම් ගන්න තියෙන්නේ මෙහෙමයි,

    මුලින්ම පාසලෙන් නිකුත් කරපු නැත්තන් private කරානම් A/L ගෙදරට ආපු result sheet ටික හොයා ගන්න ඕනේ.. ඒ ටික අරන් ඉසුරුපායට ගිහින් දුන්නම ( පොඩි Form වගයක් තියේ පුරවන්න ඒක ගේමක් නෑ ) ටෝකන් එක්ක දෙයි හෙට ( ඉසුරුපායට සහතිකදුන් දිනට පසු දින )විදේශ සේවා එකට ටෝකන් එක දීලා පරිවර්තන ගන්න කියලා.. දැන් තියෙන්නේ විදේශ සේවා එකෙන් ගන්න එක..මේවා සහතික කරගන්න යන්න ඕනේ Foreign Ministry එකේ Consular Division එකට. ඒක තියෙන්නේ World Trade Center එක ඉස්සරහා අර සෙලාන් බිල්ඩින් එකේ.. ( බිල්ඩිමේ නම නං ෂුවර් නෑ, කොහොම හරි World Trade Center ඉස්සරහ තියන උස බිල්ඩින් එකේ තියෙන්නේ ) ඔය වටපිටාවේ ගොඩක්දෙනෙක් ගෙන් අහපුවම එකට යවන්නේ ඒක තියෙන්නේ වෙන කොහෙදෝ.. ඒකෙන් සහතික කරන වැඩ කරන්නැ.. ඒ හින්දා World Trade Center ඉස්සරහ තියන උස බිල්ඩිමට ගිහින් අහන්න.

    4. Passport

    Passport එකේ ඔයාලගේ Photo එකයි Passport No එකයි තියන පිටුව ඒ කීවේ 2,3 පිටු.. අන්න ඒ පිටු දෙකයි "වෙනස් කිරීමේ නිරීක්ෂණ" කියල තියන 4,5 පිටුයි එකම A4 එක්ක Colour copy එකක් ඇරන් Foreign Ministry එකේ Consular Division එකට යන්න සහතික කරගන්න..

    • හොදට මතක තියාගන්න.. එකෙන් මේ සහතික ටික Foreign Ministry එකේ Consular Division එකෙන් සහතික කරගන්න යන්න කලින් හැම පරිවර්තනය කරපු සහතිකයක්ම ඔරිජිනල් සිංහල සහතිකය එක්ක සසදලා බලන්න හැම විස්තරයක්ම හැම අකුරක්ම, දිනයක්ම නිවරැදි ද කියලා !!

    • Foreign Ministry එකේ Consular Division එකට යද්දී පරිවර්තනය කරපු හැම සහතිකේම ඔරිජිනල් සහතිකේ මතක ඇතුව අරන් යන්න.. Passport එකත් ගෙනියන්න ඕනේ

    ඔන්න ඔය ටික තමා මුලින්ම කරගන්න තියෙන්නේ Studies වලට යනවන්ම්..විස්තර අපහැදිලිනම් ඒ අදාල ආයතන වලට කතා කරලා බලන්න..

    consular division ministry of foreign affairs Sri Lanka : 0112338812
    Website : http://www.mfa.gov.lk/index.php/en/...f-foreign-affairs/2-consular-affairs-division

    Ministry Of Education Sri Lanka : 1918
    Website : www.moe.gov.lk

    Department of Registrar General Sri Lanka : 0112889488 / 0112889489
    Website : http://www.rgd.gov.lk

    Government Information Center Sri Lanka : 1919
    Website : http://www.gic.gov.lk

    Studies වලට රටයන අයට මේක වැදගත් වෙයි තැන තැන චාටර් වෙන්නැතුව ඉක්මනට Documents ටික හදාගන්න..
    එහෙන්ම් ජය වේවා..!!

    :)

    උඹ ලොකු විස්තරයක් ලියලනෙ. නියමයි. මම නම් ජොබකට දාන්න බන්.

    මගෙන් එක කොපියකට 800ක් ගත්තා බන්. කොපි දෙකක් දෙන්න 900ක් ගත්තා. හොඳම සීන් එක ට්‍රාන්ස්ලේට් එක වලංගු වෙන්නෙ මාස හයයිලු. අනේ මන්දා ඉංග්‍රීසි පරණ වෙනවද කියලා මාස හයකින්.

    මමත් ට්‍රාන්ස්ලේට් කරන්න ගියාම කිව්වා විදේශ සේවා එකෙන් සහතික කරගන්න නම් මාස හයකට කලින් ඔරිජිනල් කරගත්තු උප්පැන්න කොපියක් ඕනලු. යකාගෙ නීති මෙව්වා.

    වෙලාවට සාපෙ උපෙ තියෙන්නෙ කඩ්ඩෙන්මයි. මම පොඩි එකාගෙ උප්පැන්නෙ කෙලින්ම කඩ්ඩෙන් ගන්න ඇහුවා. බෑ කිව්වනෙ. බණ්ඩාරනායකයා කරපු විකාර තමයි.

    විසතරවලට ස්තුතියි.

    ඔව් බං උගෙ අප්පගෙ නීති තියෙන්නේ.. කිසිම ප්‍රායෝගික බවක් නෑ මිනිස්සු නිකන් තැන තැන චාටර් වෙනවා
    :oo: