Learners කතන්දරේ

DJLik

Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    ඔන්න වාහන ලයිසන් ගන්න කියලා ලර්නර්ස් එකකට බැදුනා .පුරුදු වෙන්නත් එක්කම . :yes:

    කොහෙද ඉතින් අපිට කව්රුත් වාහන දෙන්නෙත් නෑ ,ඉල්ලනත් බැහැ .කව්රුත් දෙන්න කැමතිත් නැහැ..ඒ නිසා බැනුම් අහලා හරි ඉගෙන ගන්නවා කියල හිතට හයිය අරන් පටන් ගත්තා :yes:

    පලවෙනි දවසේ dummy එක පුරුදු කළා.:D

    ඔන්න අද පුරුදු වෙන්න ගියා..අවුලක් නේ වගේ පාරේ අරන් ගියා හොදට හෙමිට.reverse එකත් කළා .කලින් පොඩ්ඩක් එලෝලා තියෙනවා ..ඇහුව කලින් එලවල තියෙනවද කියල..එක තමයිලු අවුල..එගොලෝ කියන විදියට පුරුදු වෙන්නලු.. :sorry:

    ඔන්න hand සිග්නල් දාල නවත්වන්න කිව්වා..මට break එකට කලින් clutch එක පෙගුනා..එකට බැන්නා :sorry:

    වාහනේ හිටියා..ඔයානම් හරියන්නේ කිව්වා..කමක් නේ කියල මගේ වැරදි මන් හදාගන්න ඕනේ කියල හිත හදාගත්තා. :confused:

    කොහොම හරි පුරුදුවෙන්න ඕනේ කියන එක මම ඔලුවට දාගත්තා..මම ගිය විදිය මතක් කරලා කොහෙද weak පොඉන්ට් කියල :rolleyes:

    ඉස්සරහට වැඩේ අල්ලගත්තෙහැකි නේද බන්ලා...:rolleyes:
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    ow ow machan oka amaru deyak neme,oya learners wala inna samaharu inne nikan ipadunu gaman unta driving puluwan wage scene eken,driving Phd gahala wage loku scene unge,umba ganan ganne nathuwa shape eke iganagana license eka ganna,all the best machan !! :)
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    ඔය Learners වල ඉන්න එවුන් මහ ගොබ්බ පණ්ඩිතයෝ. උන් හිතන්නේ වාහනයක් එලවන එක හෙන පට්ට සිරා වැඩක් කියල. උන් යන්නෙ පොලවට වැඩිය අඩියක් විතර උඩින්. පොඩ්ඩ වැරදුනත් බුරාගෙන එනවා. මමත් තාම L board.

    ඕක මුල් දවස් වල පොඩ්ඩක් එහෙ මෙහෙ වරදිනවා. ගෙදර වාහනයක් තියෙනවනම් ලර්නර්ස් යන් නෑනෙ බන්. දවස් පහක් හයක් යද්දි ඕක හිමීට හරියනවා. හැබැයි හිමින් පලයන්. හිමින් කියන්නේ ඉබ්බා වගේ නෙවේ. වැඩිය පුරුදු නැති නිසා බල්ලෙක් හරි පැන්නොත් ටක් ගාලා break කරගන්න පුලුවන් විදියට යමන්. ලර්නර්ස් කාරයාවත් shape එකේ තියාගනින්. උන් බනිනකොට ඉතින් වැරද්ද මොකද්ද කියල තමන් තේරුම් අරන් එලවන එක හොදයි. උන්ට උත්තර දෙන්න යන්න ඕන නැහැ. මං නම් කලේ එහෙමයි. :P
     
    Last edited:

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,943
    17,584
    113
    Nowhere
    මට නං වරදුනාමත් බැන්නා. කිසි වැරද්දක් නොකර ගානට එලෙව්වම ඒකටත් බැන්නා මූ දන්නවා වැඩි වෙලා කියලා :rofl:
    26176090_1200518160082129_709561364_n.jpg

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    rent ekata podi manual wahanyk genalla dawas 3k 4k padapan full tank gahala. :D clutch balance karagnnin. wahane kon 4 kohomath beragana yanna huru wenwa payak dekak eka digata ride kranakota.
     
    ramishka

    Active member
  • Feb 11, 2007
    441
    189
    43

    ඔන්න hand සිග්නල් දාල නවත්වන්න කිව්වා..මට break එකට කලින් clutch එක පෙගුනා..එකට බැන්නා :sorry:

    This is absolutely normal when you are learning to drive as you will only master this with practice. And even drivers with years of experience do this mistake occasionally. Your instructor was a fucking idiot to judge you for one mistake.
     
    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    ඔය Learners වල ඉන්න එවුන් මහ ගොබ්බ පණ්ඩිතයෝ. උන් හිතන්නේ වාහනයක් එලවන එක හෙන පට්ට සිරා වැඩක් කියල. උන් යන්නෙ පොලවට වැඩිය අඩියක් විතර උඩින්. පොඩ්ඩ වැරදුනත් බුරාගෙන එනවා. මමත් තාම L board.

    ඕක මුල් දවස් වල පොඩ්ඩක් එහෙ මෙහෙ වරදිනවා. ගෙදර වාහනයක් තියෙනවනම් ලර්නර්ස් යන් නෑනෙ බන්. දවස් පහක් හයක් යද්දි ඕක හිමීට හරියනවා. හැබැයි හිමින් පලයන්. හිමින් කියන්නේ ඉබ්බා වගේ නෙවේ. වැඩිය පුරුදු නැති නිසා බල්ලෙක් හරි පැන්නොත් ටක් ගාලා break කරගන්න පුලුවන් විදියට යමන්. ලර්නර්ස් කාරයාවත් shape එකේ තියාගනින්. උන් බනිනකොට ඉතින් වැරද්ද මොකද්ද කියල තමන් තේරුම් අරන් එලවන එක හොදයි. උන්ට උත්තර දෙන්න යන්න ඕන නැහැ. මං නම් කලේ එහෙමයි. :P

    ow ban eka nam aththa..api ape gona wage kiyana ewa ahan inna wenawa
     
    sujeewa987

    Banned
  • Dec 29, 2014
    2,385
    55
    48

    ඔන්න hand සිග්නල් දාල නවත්වන්න කිව්වා..මට break එකට කලින් clutch එක පෙගුනා..එකට බැන්නා :sorry:

    mama oke anith paththa kara kiyala mata banna ban, Awurudu 8 withara kalin.. mama aye learners paththe giye naa bn :(:(:(
     
    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    මම පුරුදුවෙන කාලෙ මුල්ම දවසෙ අයියත් එක්ක ලර්නර්ස් එකකට ගියා. උගන්නන එකා වැලි ලොරි ඩ්‍රයිවර් කෙනෙක්ද කොහෙද. කිසි ආචාරශීලිත්වයක් නෑ. මට ඊට කලින් දවස් කීපයක් වාහනයක් එලවල දැනුමක් තිබුන. ඉතිං අයිය කිව්ව මෙයාට පොඩ්ඩක් පුලුවන් කියල. ඉතිං පුහුණු කරන එකා මාව අමාරුවෙ දාන්න එක එක ප්‍රශ්න ඇහුව. ඊලගට වාහනයේ දාගෙන ටික දුරක් ඇවිදින් මට වාහනය එලවන්න කිව්ව. මාත් හිමින් සැරේ එලෙව්ව. ඔහොම යන ගමන් වැරදියට බ්‍රේක් එකද කොහෙද පාගල කියල මගෙ කකුලට ගැහුව. ඕකට ඌට අපේ අයිය හොදටම බැන්න. තමුසෙ එලවන හැටි කියල දෙනව මිසක් ගහන්න අයිතියක් නෑ කියල. අපට පොඩි හරි දැනුමක් තියනව කිව්වම එයාල කැමති නෑ. ඒකයි කාරනාව. එතකොට හදන්නේ කොහොම හරි අමාරුවෙ දාල අපිට බැරිබව පෙන්නන්න.
    ඊට පස්සේ අපි එතනට ගියේ නෑ. වෙන තැනකින් පුහුණු වෙලා ලයිසන් එක ගත්ත. වාහන එලවනව කියන එක මහ ලොකු වැඩක් නෙමෙයි. මට දැන් හොදට එලවන්න පුළුවන්. ඒ දවස්වල කවුරු හරි වාහනයක් එලවන් යන කොට මටත් මෙහෙම පුළුවන් නම් හොදයි කියල හිතෙනවා.

    ඉතිං ඔබටත් ඉක්මනින්ම හොදට එලවන්න ලැබේවා කියල පතනවා.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මමත් L permit ..හැබැයි car එක තියෙනවා...ඔව් බන් licence ගන්න කලින් car එක ගත්තේ...:P

    එක නිසා leraners එක හරහා apply කරට learners එකෙන් පුරුදු වෙන්නේ නැ මම..

    ඔතන ප්‍රශ්න කිහිපයක් තියෙනවා...

    learners එකක් හරහා පුරුදු වෙන්නේ 98 % කම තමන්ට වහනයක් නැති ය...වහනයක් නැ කියන්නේ සල්ලි නැ...සල්ලි නැ කියන්නේ confidence නැ ...

    confidence නැ කියන්නේ බය කියන දේ තියෙනවා...ඉතින් learners හරහා පුරුදු වෙන අයට තියෙන ප්‍රශ්නය වාහන drive කරන්න බැරි ප්‍රශ්නය නෙමෙයි...confidence නැ කියන එක...

    පහල තැනින් ජලය ගලා බසී කියන කියමනත් සනාථ කරමින්....උන්ගෙන් වාහනේ පුරුදු වෙන්න එන්නේ සල්ලි නැති එකෙක් කියල දන්නා නිසා උනුත් බනිනවා...ගහනවා...එතනකොට අර ඉගෙන ගන්න එකට හිතෙනවා තමන් වරදයි කියල...බය හිතෙනවා වහනයට...

    ලේසිම වැඩේ තමයි...දවස් දෙකකට රෙන්ට් එකට car එකක් අරගෙන ද්රිවින්ග් පුළුවන් යාළුවෙක්ව ..මාම කෙනෙක්ව හරි සෙට් කරනගෙන ..හොද පාලු පාරක දාල ප්රුරුදු වෙන එක...එතකොට බය යනවා...

    මම දවස් දෙකෙන් ඉගෙන ගත්ත...එයින් පස්සේ තනියම යන්නේ දැන්...l board ගහගෙන යන්නේ නම් නැ..

    :):):)
     
    • Like
    Reactions: ForgottenSand

    license nati unat moko car walata lesiyen atha danne nane
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    මමත් L permit ..හැබැයි car එක තියෙනවා...
    එයින් පස්සේ තනියම යන්නේ දැන්...l board ගහගෙන යන්නේ නම් නැ..

    :):):)
    Machan Trial pennala pass wela nathnam thama, L board eka gahala drive karapan macho. eka ubata echchara important nowunata anith ayata important.
    Example: uba clutch balance ehema thama supiriyata barinam kandakadi ehema wahene godak pahalata enawane, ehema unoth pitipasse eka nikan amaruwe. normally L board gahagena yana wahana walata tikak wadiyen gap ekak idak thiyala thama anith wahana yanne. Thama hodata purudu nathuwa L board nogaha giyama anith un amaruwe watena awastha thiyenawa.
    :yes::yes:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    license nati unat moko car walata lesiyen atha danne nane

    l permit එක ගන්නත් කලින් පුරුදු වෙනකොට පටු පාරක ඉස්සරහින් police ජීප් එක නවත්තල.....මට යන්න ඉඩ මදි මම light ගහල ඉඩ ඉල්ලුවා මු දුන්න...(උ දන්නවනම් licence වත් නැ කියල..)

    හැබැයි ඔතන 3 වීල් එකක් එහෙම ඉල්ලුවානම් කුනුහරුපෙනුත් අහගන්නවා..​