break එකා කලින්ක්ලච් එක පැගුවම ම්කද්ද හියෙන අවුල?
මේ මචන්ලා l පර්මිට් එක එන්න කොච්චර කල් යනවද ? මට ඉස්සෙල්ල බයික් ලයිසන් තිබ්බා , දැන් මම ආයේ වාහන ලයිසෙන් දැම්ම දැන් l පර්මිට් එක එන්න කොච්චර කල් යයිද බන්![]()
Ko bn
eka edama denawane bn
L පෙර්මිට් එක medical එක දුන්න දවසෙම වගේ ගතකි...එදා ඉදන් මාස 3ක් ඉස්සරහට දාල trial date එක දෙවි..
Mata thaama dunne naane bn mama serama baara dunna bn
අපේ නම් licence සම්බන්ද දේවල් කරන්නේ කච්චේරියේ ....උදේම medical එක අරගෙන එතනටම අවශ්‍ය ලියකියවිලි ටික දුන්නම පැය දෙකෙන් l පෙර්මිට් එක දුන්න...
exam කරන්න ඕනේ කෙනෙක්නම් exam එක pass නම් එදාම l පෙර්මිට් එක දෙනවා...
මචන් exam එක ලිව්වන් පස්සේ නෙමෙයිද l පර්මිට් එක දෙන්නේ
කිසිම licence එකක් නැති කෙනෙක්ට ...මුලින්ම medical එක ගන්න ඕනේ...
ඊට පස්සේ එදාම පුලුවන්නම් exam එකට date එකක් ගන්න ඕනේ...
සමන්නේය්න් exam තියෙන දවස දෙන්නේ මාසෙකට පස්සේ ...
එදාට ගිහින් exam එක ලියල ටික වෙලාවකින් කියනවනේ pass ද fail ද කියල....pass නම් ඒ වෙලාවේම L පෙර්මිට් එක දෙනවා....
ඒ L permit එකේ ලියනවා මාස තුනකින් trial date එක...එදාට trial යන්න තියෙන්නේ...trial pass නම් temporary licence එක දෙනවා...
original එක එනකම් temporary licence එක පාවිච්චි කරතකි....
මන් බැලුවේ කොහොමඩ් එකපාර මෙඩිකල් පාස් වෙච්ච ගමන් l පෙර්මිට් ගන්නේ කියල
කලින් motor bike licence තියෙනවනම් සැහැල්ලු වාහන එක ගතකි...




වමට නවත්තන්න දකුණට hand සිග්නල් මොකටද බන්.
එහෙම එකක් බැලුවේ නෑ මගේ examiner නම්.
වමට කපන්න කොහොමත් දකුණට hand සිග්නල් දාන් නෑ නේ බන්.. දකුණට කපන්න තමා hand සිග්නල් දාන්නේ. මොකද අපි දකුනෙනේ ඉන්නේ. කව්රු හරි ඉස්සර කරායි කියල.
තොට පිස්සුද හුත්තෝ?
Uba wamata kapanakota window eken atha eliyata dala alla polowata lambaka wena widiyata thiyala wam paththata(anticlockwise) rawum 3k karakawanne nadda?

Nodanna hut*thawal katha nokara hitahan hut*tho.තොට පිස්සුද හුත්තෝ?![]()






මූ කියපි තමුසෙලා කිව්වට මට ෂුවර් නෑ. පැදල බලමු ටිකක් ඉන්නවකෝ කියල..
ටිකකින් ගියා Driving Test කරන්න.. වෑන් එකක් තිබුනේ..යාලුවා නැග්ගා මුලින්ම Driving Seat එකට. එහෙනම් දන්න විදිය මට පෙන්නනවාකෝ කිව්වම මූ වාහනේ Start කරලා අැරගෙන යන්න ගත්තා..
60km/h පැන්නා විතරයි Learners එකේ බුවා තොපි මෙතන ලයිසන් නැතුව රේස් පදිනනත් යනවා කියලා යාලුවගේ ඔලුවට අැන්නා තරු විසිවෙන්න ටොක්කක්.. යාලුවට මලපැනලා මොන හුත්%$ ද කියල ගැහුවා එකතැන බ්රේක්. වාහනේ නවත්තලා Learners එකේ බුවාට බැන්නා තෝනේ කිව්වේ දන්න විදියට පදින්න කියල, ඔන්න ඉතින් පැද්දා වැරදි තියෙවනම් කටින් කියපන් අායිම ගැහුවොත් අඩු කඩනවා කියල. Learners ඒකේ බුවත් දැන් ගේම. වාහනේ හරවගෙන හිමින් යමන් කිව්වා අයිම Learners ඒකට. යාලුවා අායිම පරණ Speed ඒකෙන්ම Learners ඒකට අාවා. අරූට මල පැනල උපරිම. තමුසෙලා දෙන්නා Learners ඒකට ගන්න බෑ කිව්වා.. 
පස්සේ යාලුවගේ තාත්තා කතා කරල තමයි වැඩේ ගොඩ දාගත්තේ..