Bike එකක් ගන්න යන්නේ..
බයික් වැඩ්ඩෝ කියපන්කො මේ බයික් තුනෙන් මොකක්ද හොද? Honda DIO vs Yamaha Ray Zr vs Scooty pressure
(Durability & Comparable අතින්) ගොඩක්ම ගන්නෙ ලග පාතට යන්න.. වැඩිය දුර යැවෙන්නෙ නැහැ.