Web Developing Studiy

channamoney

Active member
  • Jun 27, 2010
    351
    106
    43
    මුල ඉදන් සම්පුර්නයෙන් වෙබ් ඩෙවෙලොපින්ග් ඉගෙන ගන්න පුලුවන් Youtube ඔර් Online Course එකක් කියපල්ලකො.

    සැ.යු:

    wordpress, HTML ගැන නෙවෙ කතාකරන්නෙ. ඉට වඩා advance වෙබ් apps, Script, ECommerce System, කරන විදිය තමා Follow කරන්න ඔන.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,482
    113
    Colombo
    එහෙම ටියුටෝරියල් නැහැ තිබුනත් හරිම අඩුවෙන් තියෙන්නෙ
    ඔයවගේ ටියුටෝරියල් වලින් ඇත්තටම දැනුමට ලැබෙන්න පොඩි දෙයක් ඒක නිසා ඔයවගේ ඒව හදන්නෙත් අඩුවෙන්. මොකද ඔයවගේ ටියුටෝරියල් එකකින් ඉගෙන ගන්න පුලුවන් ඒ ටියුටෝරියල් එකේ තියන සිස්ටම් එකට අදාල දේවල් විතරයි කන්සෙප්චුචල් දේවල් ගොඩක් මිස් වෙන්න පුලුවන්

    සිම්පල් කන්සෙප්ට් ඉගෙනගෙන ටිකක් පුලුවන් උනාම ඇඩ්වාන්ස් කන්සෙප්ට් ඉගෙන ගන්න ඕන ඊට පස්සෙ සංකීර්න සිස්ටම් එකක් තනියම හදාගන්න පුලුවන්
     
    mata wisthara tikaka kiyanwada. simple knowldge eka thiyanwa.