⚾||Nidahas Trophy 2018 ||⚾|Bangladesh| Sri Lanka | India ||MAR 06 - MAR 18||෴

JokerFan

Well-known member
  • May 29, 2016
    15,848
    9,539
    113
    Arkham City
    Maha moosala ground ekak bn premadasa eka, indiave vaddo nati nisa chance ekak thiyanava

    Series eka iwara weddi mada walak welathiyeyi, final ekedi 100 ta udin gahapu onema team ekak dinana line ekak thiyei,balapn T20 world cup eke anthima match... Okkoma low scoring
     

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    ජය වේවා !! :love::love:

    Sri-Lanka_240-animated-flag-gifs.gif




    !කෝලි පොන්නයා, :lol:
    ! තිසර ජීවමානයි, :yes:
    ! නිදහසේ වනමු, :P
    ! සාලෙ cricket පන්ඩිතයො, :frown:
    උකෝල ගමු!, :eek:
    මා ප්‍රිය ලෝලීනි, :baffled:
    111111, :confused:
    222222, :confused:
    cricket gahamu, :)
    cup eka ussamu, :rolleyes:
    ddf, :confused:
    ddfdf, :oo:
    ddsd, :confused:
    dsd, :dull:
    dsdfs, :confused:
    hhhh, :confused:
    jaya wewa, :yes:
    koli out, :baffled:
    mama awa, :cool:
    meka mage, :rofl:
    mmm1, :eek:
    my11, :nerd:
    my2, :oo:
    ridila™1, :dull:
    thopita kohenda tag :shocked:

    LOL 7යි යකූ !!
    :lol::lol:
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    Man hithanne Hathura Sakib ta karapu de Lankawe Malingata karanawa. :) Irrespective of his form he deserves it like Sakib.

    ඔව් මචන්.... මට ලංකාවට ගහන්න ඕනේ නෑ IPL තියනව කියාගෙනනේ හිටියේ....

    දැන් ඉතින් අහසෙන් පොලොවට වැටිලා බලාගෙන ඉන්න වෙනවා චාන්ස් එකක් දෙනකන්....
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    ඔව් මචන්.... මට ලංකාවට ගහන්න ඕනේ නෑ IPL තියනව කියාගෙනනේ හිටියේ....

    දැන් ඉතින් අහසෙන් පොලොවට වැටිලා බලාගෙන ඉන්න වෙනවා චාන්ස් එකක් දෙනකන්....

    Oya competition eka mulu team ekatama thiyenna one. Even to Manike
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මාලිංගයට domestic T20 එකයි Oneday එකයි දෙකම සෙල්ලම් කරලා වැඩ පෙන්නන කියලා තියෙන්නේ...

    ඒ කතාවෙත් වැරැද්දක් නෑ බැලුවම... නැත්තන් මැච් එකක් දෙකක් ගහලා ඉන්ජර්ඩ් උනාම ආයෙත් කේස්.. ඉන්න එකෙක්ට හැදෙන්නත් නෑ...

    එහෙම කරලා ෆිට් කියාලා පෙන්නුවොත් ලෝක කුසලානෙට කලින් චාන්ස් එකක් ලැබෙයි මම හිතන්නේ....