බිස්නස් රෝල්

DFAST

Member
Mar 17, 2007
265
30
0
වත්තෙ
මචන් ලා, බිස්නස් කරන ගොඩක් උන් ගෙන් ඇහුවම “කොහොමද මචන් මෙහෙම කරන්නේ “ කියල. ගොඩක් උන් කියන්නේ “රෝල” තමා කියලා. හැබැයි ඔය රෝල මොකද්ද කියල එකෙකේවත් කියන්නේ නෑ.
මට එකෙක් කිව්ව විදියට රෝල කියන්නේ අතේ නැති කැපිටල් එකක් තියෙනවා වගේ එහෙම නැත්තන් අනුන් ගේ සල්ලි පාවිච්චි කරලා තමුන්ගේ ගේම ගහන ඒක කියලා.
තවත් ෂෝට් කරනවා නම්.දුප්පත් කොල්ලෙක් ෆිනෑන්ස් දාල බැකෝ එකක් ගන්නවා ඒක වැඩට දාල දුවන ගමන් තව කොහෙහරි වැඩක් සෙට් කරගන්නවා. කලින් වැඩෙන් හම්බෙන සල්ලි වලින් තව ලොරියක් හරි බැකෝ එකක් හරි අරන් අර දෙවැනි වැඩේට දානවා. එතකොට පළවෙනියට ගත්ත බැකෝ එකේ ෆිනෑන්ස් ඒක ඇරියස් මාස දෙකක්. වැඩ දෙකෙන්ම හම්බවෙන ගානෙන් පලවෙනි එකේ මාස දෙක ගෙවනවා. ඊළඟ මාසේ දෙවැනි ඒක ගෙවනවා.
ඔන්න ඔයවගේ සීන් එකක් ඔහොම කරගෙන කරගෙන යනවා ඊට මාස කීපයකට පස්සේ බලනකොට ඔන්න එකා ගාව තියෙනවා බැකෝ 3 ලොරි 2 3වීල් 1 වැන් එකයි.
අපි මාස පඩි කාරයෝ විදියට ෆිනෑන්ස් දාලා කාර් එකක් අරන් ඒක වාරිකයක් වත් ඇරියස් නැතිව ගෙවලා අතේ පිච්චියත් නැතිව උඩ බලාගෙන ඉන්නවා ණය වෙන්න තියෙන බයට.
අපේ ඉන්නවනම් කවුරුහරි ඔයවගේ රෝල ගහන, දීපල්ලකෝ හොඳ අයිඩියා පාරක් මේ !@$%^ රස්සා කිරිල්ල එපා වෙලා බන්.
මාසේ පඩිය හැටක් විතර තමා හම්බවෙන්නේ ,කොළඹින් පිට නිසා ලොකු වියදමකුත් නෑ. බෑන්ක් ලෝන් දාලත් නැ, ෆිනෑන්ස් ඇරියසුත් නෑ,ක්රිබ් එකේ unlist වෙලත් නෑ. ඕඩි නැති personal කරන්ට් එකවුන්ට් එකක් තියෙනවා ඕන වෙලාවක හැට දාහක් විතර ඕඩි ත් දෙනවා. හැබැයි බැංකුවේ ඉතිරි කරපු සල්ලි කියල සතයක් වත් නෑ. panda කාර් ඒකක් විතරයි අවුරුදු 11 ක් හම්බ කරපුවට තියෙන්නේ.
 
  • Like
Reactions: richlife

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    රෝල ගහන්නේ ඉතින් business එක expand කරන්න ..ඒ වගේම business එකේ සල්ලි හදිස්සියේ කොහෙන් හරි අදිනවානම් තමයි...

    රෝල කියන එක හරියටම අර්ථකථනය කරන්න බ....එක එක්කෙනාගේ වියාපාරයේ ස්වභාවය අනුව ඔය රෝල කියල එක වෙනස් වෙනවා....

    ලොකු අදායමක් කියන්නේ ලොකු රිස්ක් එකක්...:)

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    රෝල ගහන්නේ ඉතින් business එක expand කරන්න ..ඒ වගේම business එකේ සල්ලි හදිස්සියේ කොහෙන් හරි අදිනවානම් තමයි...

    රෝල කියන එක හරියටම අර්ථකථනය කරන්න බ....එක එක්කෙනාගේ වියාපාරයේ ස්වභාවය අනුව ඔය රෝල කියල එක වෙනස් වෙනවා....

    ලොකු අදායමක් කියන්නේ ලොකු රිස්ක් එකක්...:)

    :yes::yes::yes::yes::yes:
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මමත් නය ගන්න හෙන බයයි බන්... මම ලෝන් තුනක් ගත්තා ඒ හැම එකක්ම එක වාරිකයක් ඇරියස් තියන්නේ නැතුව ගෙවලා ඉවර කලා.

    මගේ බිස්නස් එකේ ජනවාරි, පෙබරවාරි මාස දෙකේ බිස්නස් නෑ රෝල ගහ ගන්න බැරුව ඉන්නේ..

    පිස්සු වගේ බන්...
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මමත් නය ගන්න හෙන බයයි බන්... මම ලෝන් තුනක් ගත්තා ඒ හැම එකක්ම එක වාරිකයක් ඇරියස් තියන්නේ නැතුව ගෙවලා ඉවර කලා.

    මගේ බිස්නස් එකේ ජනවාරි, පෙබරවාරි මාස දෙකේ බිස්නස් නෑ රෝල ගහ ගන්න බැරුව ඉන්නේ..

    පිස්සු වගේ බන්...

    වියාපාර වල ස්වාබව අනුව business නැති(සාපේක්ෂව අඩු ) මාසත් තියෙනවා....ඒවාට කියන්නේ "බෝතල් මාස" කියල...

    උදා - medical ෆිඑල්ඩ් එකේ April - december - january වගේ මාස වල income එක අඩුයි...

    සපත්තු ෂොප් වල march - april - august - december වගේ මාස වල business වැඩි ..අනිත් මාස වල අඩුයි...

    කෑම කඩවල april - may - june වල business අඩුයි...

    ඇදුම් කඩවල april - december වල business වැඩි...​
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මට මෙහෙම කතාවක් දවසක් 3w ඩ්‍රයිවර් කෙනෙක් කිව්වා. මුදලාලි කෙනෙක් ඉන්නවලු හැමදාම උදේ මිනිහත් එක්ක 3w එකේ එන.ටවුමේ කෑම කඩයක් කරන. 3w නයට ඇවිත් එයත් එක්කම එලවලු මාර්කට් එකට යනවලු දවල් කෑමට ඕන කරන එලවලු ගන්න.ඒවත් ගන්නවයි කියන්නේ ණයට.ඊළඟට අවශ්‍ය තෙල්, තුනපහ පොලුත් නයට ගන්න වලු.මේ බඩු ටිකත් අරන් කඩේට යනකොට ගෝලයෝ තුන්දෙනා සෙට්වෙලා ඉන්නවලු කුස්සිය හෝදලා කරලා කඩේ අතුපතුගාල.කෑ ම රහ නිසා මිනිස්සු කඩේ හොයා ගෙනලු එන්නෙ කෑම පැකට් ගෙනියන්නයි,කන්නයි.හවස දෙක තුන වෙනකොට වැඩ ඉවරවෙලා මිනිස්සුන්ගේ පඩිත් බේරලා, එළවළු,තෙල් හාල් පොල් වල නයත් බේරලා ලාබෙ බැංකුවේ ඩිපොසිට් කරලා අර 3w කාරයත් එක්කම ගෙදර යනවලු උදේ හිඟ මුදලත් ගෙවාගෙන. ඔක්කොම ලු ලූ තමයි හොඳේ.:P:P
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මමත් නය ගන්න හෙන බයයි බන්... මම ලෝන් තුනක් ගත්තා ඒ හැම එකක්ම එක වාරිකයක් ඇරියස් තියන්නේ නැතුව ගෙවලා ඉවර කලා.

    මගේ බිස්නස් එකේ ජනවාරි, පෙබරවාරි මාස දෙකේ බිස්නස් නෑ රෝල ගහ ගන්න බැරුව ඉන්නේ..

    පිස්සු වගේ බන්...
    මොනවද පුතී කරන බිස්නස්?
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    වියාපාර වල ස්වාබව අනුව business නැති(සාපේක්ෂව අඩු ) මාසත් තියෙනවා....ඒවාට කියන්නේ "බෝතල් මාස" කියල...

    උදා - medical ෆිඑල්ඩ් එකේ April - december - january වගේ මාස වල income එක අඩුයි...

    සපත්තු ෂොප් වල march - april - august - december වගේ මාස වල business වැඩි ..අනිත් මාස වල අඩුයි...

    කෑම කඩවල april - may - june වල business අඩුයි...

    ඇදුම් කඩවල april - december වල business වැඩි...​

    ඔව් මචන් ඒ නිසා මමත් මේ අල්ලන් ඉන්නවා... ඒත් වෙන ඉන්කම් එකක් නැති නිසා ටිකක් අමාරුයි බන්...
     
    DFAST

    Member
    Mar 17, 2007
    265
    30
    0
    වත්තෙ
    :yes::yes::yes::love::love::love:
    සරලව කිව්වොත් ඕක නේද මචන් රෝල.

    ඔව් මචන්, ඔය වගේ සීන් එකක් තමා, මම colombo ප්‍රින්ටින් ෆැක්ටරි එකක වැඩ කළා. එකෙත් බිස්නස් ඒක brake even වගේ තම ගියේ. එත් පට්ටෙට වියදම් කරනවා ලොක්කට වාහන දෙකක් තිබ්බා දෙකම ෆිනෑන්ස්. එකකට 12 000 0 ක් අනිකට 16000 0 කොම්පැනියේ එකවුන්ට් එකත් ගොඩක් වෙලාවට 1 mn විතර OD ඒක මාසෙක ඒක වාහනේක ඇරියස් ඒක ගෙවනවා ඊළඟ මාසේ EPF සල්ලි ගෙවනවා ඊළඟ මාසේ බිල්ඩින් රෙන්ටල් ඒක ගෙවනවා ආය අනික් වාහනේ ඒක ගෙවනවා.
    හැම එකම වගේ මාසේ දෙක ඇරියස් හැබැයි බිස්නස් ඒක දුවනවා.
     
    • Like
    Reactions: CONCORDE777

    DFAST

    Member
    Mar 17, 2007
    265
    30
    0
    වත්තෙ
    රිප්ලයි කරපු හැමෝටම ඉස්තුතියි, රෙප් දෙන්න පුළුවන් හැමෝටම දුන්නා අදට රෙප් ඉවරයි. අනිත් අයට හෙට දෙන්නම්
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    ප්‍රශ්න තමා මචන් ජීවිතේ ජීවත් කරවන්නේ. නැතිනම් වනගත වෙන්න වෙනවා.

    ekath aththa bn: perfect ksis deyak naa: jivithe dukakayi kiyanne meka wenna athi: digatama duwanna wenawa: nawathunoth iwarayi
     
    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43
    මචන් ලා, බිස්නස් කරන ගොඩක් උන් ගෙන් ඇහුවම “කොහොමද මචන් මෙහෙම කරන්නේ “ කියල. ගොඩක් උන් කියන්නේ “රෝල” තමා කියලා. හැබැයි ඔය රෝල මොකද්ද කියල එකෙකේවත් කියන්නේ නෑ.
    මට එකෙක් කිව්ව විදියට රෝල කියන්නේ අතේ නැති කැපිටල් එකක් තියෙනවා වගේ එහෙම නැත්තන් අනුන් ගේ සල්ලි පාවිච්චි කරලා තමුන්ගේ ගේම ගහන ඒක කියලා.
    තවත් ෂෝට් කරනවා නම්.දුප්පත් කොල්ලෙක් ෆිනෑන්ස් දාල බැකෝ එකක් ගන්නවා ඒක වැඩට දාල දුවන ගමන් තව කොහෙහරි වැඩක් සෙට් කරගන්නවා. කලින් වැඩෙන් හම්බෙන සල්ලි වලින් තව ලොරියක් හරි බැකෝ එකක් හරි අරන් අර දෙවැනි වැඩේට දානවා. එතකොට පළවෙනියට ගත්ත බැකෝ එකේ ෆිනෑන්ස් ඒක ඇරියස් මාස දෙකක්. වැඩ දෙකෙන්ම හම්බවෙන ගානෙන් පලවෙනි එකේ මාස දෙක ගෙවනවා. ඊළඟ මාසේ දෙවැනි ඒක ගෙවනවා.
    ඔන්න ඔයවගේ සීන් එකක් ඔහොම කරගෙන කරගෙන යනවා ඊට මාස කීපයකට පස්සේ බලනකොට ඔන්න එකා ගාව තියෙනවා බැකෝ 3 ලොරි 2 3වීල් 1 වැන් එකයි.
    අපි මාස පඩි කාරයෝ විදියට ෆිනෑන්ස් දාලා කාර් එකක් අරන් ඒක වාරිකයක් වත් ඇරියස් නැතිව ගෙවලා අතේ පිච්චියත් නැතිව උඩ බලාගෙන ඉන්නවා ණය වෙන්න තියෙන බයට.
    අපේ ඉන්නවනම් කවුරුහරි ඔයවගේ රෝල ගහන, දීපල්ලකෝ හොඳ අයිඩියා පාරක් මේ !@$%^ රස්සා කිරිල්ල එපා වෙලා බන්.
    මාසේ පඩිය හැටක් විතර තමා හම්බවෙන්නේ ,කොළඹින් පිට නිසා ලොකු වියදමකුත් නෑ. බෑන්ක් ලෝන් දාලත් නැ, ෆිනෑන්ස් ඇරියසුත් නෑ,ක්රිබ් එකේ unlist වෙලත් නෑ. ඕඩි නැති personal කරන්ට් එකවුන්ට් එකක් තියෙනවා ඕන වෙලාවක හැට දාහක් විතර ඕඩි ත් දෙනවා. හැබැයි බැංකුවේ ඉතිරි කරපු සල්ලි කියල සතයක් වත් නෑ. panda කාර් ඒකක් විතරයි අවුරුදු 11 ක් හම්බ කරපුවට තියෙන්නේ.
    Mama karapu wedak kiyannam umbata meka tikak therum ganna. Habai rola gahana business eka in and out umbata fit wenna one. Nath nam supiriyata kela wenawa.

    Mama forex kara. Ithin account eka build up kare athe sathe nathuwa. Credit card billing cycle eke palaweni dawase, mage nam hema masema palawenida credit card eken forex account ekata 1000 usd deposit karanawa. Masema eken trade karala 1000 withdraw karanawa credit card ekata balance eka forex account eke thiyala mase 26 wenidata ithara. So mama credit card bill eka gewaddi 1000 usd gewanna one ne. Ai next month 1 wenidata ai 1000 usd forex ekata danawa. Oya widiyata awuruddak ithara godak parissamin trade karala account eka build up kare.
     
    Dan machan ube forex account eke keeyak thiyenawada