meaki bn case eka oya wada karana thana mutti bana un naththam wada karanna asai bn.mun job ekath epa karnawa bn

එපා උනා. කිසිම සතුටකින් නෙමේ වැඩ කලෙත්. degree එකක් තිබිලත් ජොබ් එකෙන් අයින් වෙලා ඇල්ටෝ එකක් අරන් hire දුවන්න පටන් ගත්තහම යාලුවෝ නෑදැයෝ විතරක් නෙමේ ගෙදර අයත් හිතුවෙ මට පිස්සු කියල. මම එළකිරි එකේ ත්රෙඩ් එකකුත් දාල ඇති ඒ ගැන. ඒත් හිතේ සතුටක් නැති දෙකට හැමදාම හිරවෙලා ඉඳල වැඩක් නෑ. හැබැයි මම අතාරියේ නෑ. හරියට කන්නෙ නැතුව උදේ 5 ඉඳල රෑ 2, 3 වෙනකන් කට්ට කාපුවගේ ප්රතිපල අද තියනවා. දැනට මගේම කියල වාහන 3 tourism වලට දාල තියෙන්නෙ.
Wahana ube namata demmama case nedda ban accidents waladi ehema.ubata nadu watenne nedda
දැනට කිසිම අවුලක් වෙලා නෑ. මම කොහොමත් insurance ඒකත් haring දාල තියෙන්නෙ. අනික මම පිට company දාල නෑ මගේම hire වගේකට දාල තියෙන්නෙ. තව මාස 3 ඇතුලත මම මගේම කියල tourism company එකක් open කරනව. සමහරවිට තව වාහන ඕනෙ වෙයි.

kemathi deyak kalanam epa wenne ne. Gahapu loan gewanna mathak unama epa wena eka nawithie. loan tikak gahala geyak/ wahanayak ganin.
දැනට කිසිම අවුලක් වෙලා නෑ. මම කොහොමත් insurance ඒකත් haring දාල තියෙන්නෙ. අනික මම පිට company දාල නෑ මගේම hire වගේකට දාල තියෙන්නෙ. තව මාස 3 ඇතුලත මම මගේම කියල tourism company එකක් open කරනව. සමහරවිට තව වාහන ඕනෙ වෙයි.

මාත් කලින් එකෙන් අස් වෙලා වැලේ වැල් නැතුව හිටියේ. මාස 6 ක් වගේ.
අනික ජොබ් එපාම වෙලා හිටියේ
එත් ඉඳල ඉඳල සුපිරිම ජොබ් එකක් සෙට් උනා. ආපහු programming යන්නේ නැහැ කියල හිතුවට මේක සෙට් උනායින් පස්සේ අදහස වෙනස් උනා.
මරව මරව වැඩ ගන්නෙත් නැහැ. විනාඩි 10 ක් හරි වැඩියෙන් වැඩ කරොත් OT ගෙවනවා. No stress. ඉලක්කම් 6 ක පඩියකුත් එක්ක![]()
හොඳ ජොබ් තියෙනවා බන්. පොඩ්ඩක් ඉවසන් ඉන්න ඕන. හැමදාම හරි යන්නේ නැහැ වගේ තමයි, හැමදාම කෙල වෙන්නෙත් නැහැ![]()
![]()
![]()
Ela mcho eth itin kotchara kal karannada