ජොබ් මොකටද..මට company දෙකක් තියෙනවා...තව තුනක් next year open කරනවා...එකක් පොඩි garment එකක්..අනිත් එක chemical supply company එකක්...අනිත් එක යම්කිසි medical item එකක් නිෂ්පාදනය කරන factory එකක්...(ශ්‍රී ලංකා ඉතිහාසයේ පලවෙනි වතාවට ලංකාවේ හදනවා මම..)
තව medical item එකක් නිෂ්පාදනය කරන්න මේ දවස් වල meeting ....පානදුරේ factory එකක් රෙන්ට් කරලා තියෙන්නේ....සාකච්චා යනවා දැන් මාස 3ක් තිස්සේ....
එතකොට අපේම made in ශ්‍රී ලංකා item කිහිපයක් market එකට එනවා...


ඕක තමයි කිවේ, අපෙ එකාලගෙ ඔලු හැදිල තියන විදිය, රස්සාවක් නැත්තන් සමාජෙන් කොන්වෙයි


මට company දෙකක් තියෙනවා...තව තුනක් next year open කරනවා...එකක් පොඩි garment එකක්..අනිත් එක chemical supply company එකක්...අනිත් එක යම්කිසි medical item එකක් නිෂ්පාදනය කරන factory එකක්...(ශ්‍රී ලංකා ඉතිහාසයේ පලවෙනි වතාවට ලංකාවේ හදනවා මම..)



