Job karala epa wenne nedda

CloudX64

Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    nXLAsM6.png
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    උදේ පාන්දරින් 5 ට වගේ තැලිලා පොඩි වෙලා කෝච්චියේ යනවා
    දවල්ට බොසා පුකේ අරිනවා
    හවසට ආයේ පැක් වෙලා ගෙදර යනවා

    =

    ජීවිතේ

    :(
     
    innocent kolla

    Junior member
  • Aug 4, 2016
    219
    19
    18
    එපා උනා. කිසිම සතුටකින් නෙමේ වැඩ කලෙත්. degree එකක් තිබිලත් ජොබ් එකෙන් අයින් වෙලා ඇල්ටෝ එකක් අරන් hire දුවන්න පටන් ගත්තහම යාලුවෝ නෑදැයෝ විතරක් නෙමේ ගෙදර අයත් හිතුවෙ මට පිස්සු කියල. මම එළකිරි එකේ ත්‍රෙඩ් එකකුත් දාල ඇති ඒ ගැන. ඒත් හිතේ සතුටක් නැති දෙකට හැමදාම හිරවෙලා ඉඳල වැඩක් නෑ. හැබැයි මම අතාරියේ නෑ. හරියට කන්නෙ නැතුව උදේ 5 ඉඳල රෑ 2, 3 වෙනකන් කට්ට කාපුවගේ ප්‍රතිපල අද තියනවා. දැනට මගේම කියල වාහන 3 tourism වලට දාල තියෙන්නෙ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,430
    66,817

    Wahana ube namata demmama case nedda ban accidents waladi ehema.ubata nadu watenne nedda
     
    innocent kolla

    Junior member
  • Aug 4, 2016
    219
    19
    18
    Wahana ube namata demmama case nedda ban accidents waladi ehema.ubata nadu watenne nedda

    දැනට කිසිම අවුලක් වෙලා නෑ. මම කොහොමත් insurance ඒකත් haring දාල තියෙන්නෙ. අනික මම පිට company දාල නෑ මගේම hire වගේකට දාල තියෙන්නෙ. තව මාස 3 ඇතුලත මම මගේම කියල tourism company එකක් open කරනව. සමහරවිට තව වාහන ඕනෙ වෙයි.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,799
    113
    දැනට කිසිම අවුලක් වෙලා නෑ. මම කොහොමත් insurance ඒකත් haring දාල තියෙන්නෙ. අනික මම පිට company දාල නෑ මගේම hire වගේකට දාල තියෙන්නෙ. තව මාස 3 ඇතුලත මම මගේම කියල tourism company එකක් open කරනව. සමහරවිට තව වාහන ඕනෙ වෙයි.

    Ela.ela bro..
    Komada ban suddo set wenne hire walata?
    Podi idea ekak denna berida?
     
    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    496
    63
    kemathi deyak kalanam epa wenne ne. Gahapu loan gewanna mathak unama epa wena eka nawithie. loan tikak gahala geyak/ wahanayak ganin.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,434
    22,084
    113
    Gotland
    දැනට කිසිම අවුලක් වෙලා නෑ. මම කොහොමත් insurance ඒකත් haring දාල තියෙන්නෙ. අනික මම පිට company දාල නෑ මගේම hire වගේකට දාල තියෙන්නෙ. තව මාස 3 ඇතුලත මම මගේම කියල tourism company එකක් open කරනව. සමහරවිට තව වාහන ඕනෙ වෙයි.

    hire ganneh komada ban? travel operator kenek ekka join welada?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,430
    66,817
    113
    kemathi deyak kalanam epa wenne ne. Gahapu loan gewanna mathak unama epa wena eka nawithie. loan tikak gahala geyak/ wahanayak ganin.

    Eka nikan walak kapan aye purawanawa wage wedak ne ban.boru jivitha tamantama boruwakne karaganne
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,430
    66,817
    113
    දැනට කිසිම අවුලක් වෙලා නෑ. මම කොහොමත් insurance ඒකත් haring දාල තියෙන්නෙ. අනික මම පිට company දාල නෑ මගේම hire වගේකට දාල තියෙන්නෙ. තව මාස 3 ඇතුලත මම මගේම කියල tourism company එකක් open කරනව. සමහරවිට තව වාහන ඕනෙ වෙයි.

    Ela mcho gr lk
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    මාත් කලින් එකෙන් අස් වෙලා වැලේ වැල් නැතුව හිටියේ. මාස 6 ක් වගේ.
    අනික ජොබ් එපාම වෙලා හිටියේ :(

    එත් ඉඳල ඉඳල සුපිරිම ජොබ් එකක් සෙට් උනා. ආපහු programming යන්නේ නැහැ කියල හිතුවට මේක සෙට් උනායින් පස්සේ අදහස වෙනස් උනා. :D

    මරව මරව වැඩ ගන්නෙත් නැහැ. විනාඩි 10 ක් හරි වැඩියෙන් වැඩ කරොත් OT ගෙවනවා. No stress. ඉලක්කම් 6 ක පඩියකුත් එක්ක :yes: :yes:

    හොඳ ජොබ් තියෙනවා බන්. පොඩ්ඩක් ඉවසන් ඉන්න ඕන. හැමදාම හරි යන්නේ නැහැ වගේ තමයි, හැමදාම කෙල වෙන්නෙත් නැහැ :love: :love: :love:
     
    Ela mcho eth itin kotchara kal karannada
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    Ela mcho eth itin kotchara kal karannada

    මන් නම් අවුරුදු 3 ක් වගේ තව කරනවා. ඒ ගමන් සයිඩ් බිස්නස් එකකුත් කරගෙන යනවා. ඒක ගොඩ ගියොත් ජොබ් එකෙන් අයින් වෙලා ඒක කරනවා.

    කලින් ෆුල් ටයිම් බිස්නස් එක කරන්න ගිහින් නා ගත්තේ. බිස්නස් එකක් පටන් ගන්නවා නම් බැකප් ප්ලෑන් එකක් තියන් කරපන්. :cool: