බොමුද ෆලූඩා එකක්....

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    බොමුද ෆලූඩා එකක්....

    බොමුද ෆලූඩා එකක්....

    මේ දවස් වල දවල්ට පට්ට රස්නෙයි සිඞ්හලු...
    ඉතින් රස්නේ යන්නත් එක්ක හැදුව සීතල ෆලූඩා බීම එකක්.

    හදාගන්න විදිහ ලේසියි.

    අවශ්‍ය ද්‍රව්‍ය.

    2X6Kai.jpg

    ෆ්‍රෙෂ් මිල්ක් ( Fresh Milk )

    jaXsL8.jpg

    රෝස් සිරප් හෝ ශර්බට් සිරප් ( Rose Syrup or Sharbat )

    DQoDAN.jpg

    වැනිලා අයිස් ක්‍රීම් ( Vanilla ice cream )

    U4YKpG.jpg

    ජෙලි ( Jelly )

    SDw3A8.jpg

    කස කසාය ඇට ( ඉංග්‍රීසි නම දන්නේ නැතිලු ??)

    2KvbiI.jpg

    අයිස් කැට ( Small ice bricks )

    eJo66w.jpg

    අවශ්‍ය නම් කජුමද ස්වල්පයක් ( Cashew nuts )


    YnkY7F.jpg


    මුලින්ම ලොකු වීදුරුවකට ( මම ගත්තේ බීර වීදුරුවක් ) රෝස් සිරප් අඬු කෝප්ප කාලක් විතර දාගන්න.
    ඊට පස්සේ වීදුරුවේ භාගයට පොඩ්ඩක් වැඩිපුර වෙන්න කිරි දාගන්න.
    වැනිලා අයිස් ක්‍රීම් හැඳි 3, කසකසා ඇට මේස හැන්දයි, ජෙලි මේස හැඳි 3 දාගන්න.
    අයිස් කැට 2,3 දමා ඊට උඩින් ආයෙත් රෝස් සිරප් මේස හැඳි 2 වක්කරගන්න.

    කජු මද ටිකක් පොඩි කෑලි වලට කඩල දාගෙන හොඳට කලවම් කරගන්න.
    වැඩේ ඉවරයි.

    xkmH1E.jpg


    එහෙනම් අපි බොමු සීතල ෆලූඩා......
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    හෆ්ෆා.. ෆලුඩා එකක් බීෆු කාලයක් මතක නෑ..:sorry:

    ඔය ප්‍රමාණෙ ෆලූඩා වීදුරුවක් අපේ පැත්තේ ජූස් බාර් එකක 120 විතර වෙනවා. ගෙදරදීම හදාගනින් සහෝ....
     
    Nov 20, 2012
    1,467
    477
    0
    ශැක් ඕක අධිරාජය වාදින්ගෙ බීමක්...

    whitewalker කුකුලාගේ ඇගේ බෝම්බයක් ගැටගහලා යවමු.... :P:P:P

    ඌ එංගලන්තේ ගිහිපු ගමන් බෝම්බ පුපුරනවා අධිරාජ්‍යවාදීන් ජබුක්..... :lol::lol::lol:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    සොයන්නා;22918180 said:
    whitewalker කුකුලාගේ ඇගේ බෝම්බයක් ගැටගහලා යවමු.... :P:P:P

    ඌ එංගලන්තේ ගිහිපු ගමන් බෝම්බ පුපුරනවා අධිරාජ්‍යවාදීන් ජබුක්..... :lol::lol::lol:

    :lol::lol::lol: