YES, WE CAN!! - Rohan Pallewatta - 28/2/2018

wildhorse

Junior member
  • Apr 7, 2012
    200
    22
    18
    හැබැයි 2020 දි මෙහෙම කට්ටිය චන්දෙ ඉල්ලුව කියපල්ලකො,
    1 ගෝඨ
    2 රනිල
    3 රොහාන්

    ඔය තුන් දෙනා ඉල්ලුවොත්....කිරියෙ මොකෝ දන්නවද වෙන්නෙ...ගෝඨට සපෝට් කරන සෙට් එක පැහැදිලිව පේන්ඩ ඉන්නව...ඒත් රනිලට සපෝට් කරන unp කුක්කො ටික ඔක්කොම රොහාන්ට කඩේ යන්ඩ පටාන් ගන්නව...:lol::lol::lol:

    හරියට මේපාර චන්දෙදි ජෙප්පන්ට සපෝට් කර කර unp කුක්කො උඩු බිරුව වගේම තමයි.. චන්දෙ දවසට හිමීට ගිහින් අලියගෙ පුක පැත්තෙන් කතිරෙ ගහල ගෙදර එනව..:lol::lol::lol::lol:

    1 ගෝඨ - There is a chance to win by majority of 53/54% . තව රටට ආදරය කරන දේශ මාමක කබ්බෝ ටිකත් එකතු වෙයි. ලංකාව සින්ගපොරුවක් කරන්නනේ යන්නේ කට්ටිය එකතු වෙලා.....
    2 රනිල - Most probably he won't be the main candidate from the unp. But with the support of Tamils + Muslim votes, they might have a chance.
    3 රොහාන් - Might be a good choice, but he can not win. Majority of SLs are still do the politics by blood. Majority of SLs will not understand his policies.

    Right now SL is well behind the countries like Thailand/Thaiwan/Korea/ Malaysia etc. which was well behind the SL around 1950s.

    Sooner (after 2020) countries like Bangladesh/Nepal/ Uganda /Indonesia etc will also pass the SL......


     

    bada350

    Member
    Feb 13, 2018
    6
    3
    0
    අප පමනද එක තැන කැරකෙන්නේ?
    අප පසුකර ලෝකය දිව යන්නේ!


    :(
     
    • Like
    Reactions: HSW

    bada350

    Member
    Feb 13, 2018
    6
    3
    0
    සල්ලි හොයලා ඒක අතිය් කියලා හිතිලා, සමාජයට සේවයක් කරන්න අවන්කවම කැමති කෙනෙක් තමය් රටේ නායකයා වෙන්න ඕනේ.
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔය මනුස්සයා නිකමට හරි ජනාධිපති උනොත් ට්‍රම්පච්චි වගේ වෙනවා කියල හිතෙන්නේ මට විතරද ? :confused:
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,036
    5,228
    113
    MiqstSb.png

    eya UNP supiri ekak danwalu. ha ithin :lol:
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    අලුත්ම චරිතයකට යනවනම් business කාරයෙක්ට වඩා හිටපු පරිපාලන නිලධාරියෙක් වෙන, දැනටත් දුෂණයට විරුද්ධව ක්‍රියාකාරිව වැඩ කරන නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු හොඳයි කියන එකයි මගේ මතය. රටක් පාලනය කරන්ඩ ව්‍යාපාරික දැනුමක් තිබිලා මදි. ඒකට රාජතාන්ත්‍රික දැනුම තියෙන දක්ෂ පරිපාලකයෙක් ඕනේ.
     

    KissMass

    Well-known member
  • Jan 28, 2011
    949
    1,180
    93
    Negombo
    අලුත්ම චරිතයකට යනවනම් business කාරයෙක්ට වඩා හිටපු පරිපාලන නිලධාරියෙක් වෙන, දැනටත් දුෂණයට විරුද්ධව ක්‍රියාකාරිව වැඩ කරන නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු හොඳයි කියන එකයි මගේ මතය. රටක් පාලනය කරන්ඩ ව්‍යාපාරික දැනුමක් තිබිලා මදි. ඒකට රාජතාන්ත්‍රික දැනුම තියෙන දක්ෂ පරිපාලකයෙක් ඕනේ.

    :yes::yes::yes:
     

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    අලුත්ම චරිතයකට යනවනම් business කාරයෙක්ට වඩා හිටපු පරිපාලන නිලධාරියෙක් වෙන, දැනටත් දුෂණයට විරුද්ධව ක්‍රියාකාරිව වැඩ කරන නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු හොඳයි කියන එකයි මගේ මතය. රටක් පාලනය කරන්ඩ ව්‍යාපාරික දැනුමක් තිබිලා මදි. ඒකට රාජතාන්ත්‍රික දැනුම තියෙන දක්ෂ පරිපාලකයෙක් ඕනේ.


    මේකත් දැන් අන්තිමට තිබුන US Election එක වගේ මට නම් පේන්නෙ.
    Trump vs Hillary vs Sanders
    රොහාන් vs කලින් හිටපු උන් vs නාගානන්ද
    ප්‍රතිපලෙත් ඒ වගේම වෙයි කියල හිතෙනව. :P
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    dan tiyana thatwe anuwa 2020 Gota illuwoth loweth 51% gahanawa :)

    presidential election wage target ekak ganne natiwa, entrepreneurs la educated professional dials set karagena aluth pakshayak hadala general election target kalanam hari :) ehema karala thun weni balawegaya wenna puluwan. eeeta passe anduwakata set karala weda pennuwanam nikanma thamange anduwak hadala janadhipathi wenna puluwan :D


    Pora janadhipathi wela me horu set eka government eka run wenawanam loku wenasak wei kiyala balaporoththu wenna baha
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,723
    12,637
    113
    127.0.0.1:8080/Kandy
    මේකත් දැන් අන්තිමට තිබුන US Election එක වගේ මට නම් පේන්නෙ.
    Trump vs Hillary vs Sanders
    රොහාන් vs කලින් හිටපු උන් vs නාගානන්ද
    ප්‍රතිපලෙත් ඒ වගේම වෙයි කියල හිතෙනව. :P

    Ehema wenna tibba lankawath USA wage una nam :baffled:
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    Mokekda ponnayek aran awilla e para....

    Eka parak rawatuna un deweni paratath huka ganilla tawa awurudu 5k
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,636
    2
    54,225
    113

    COUNTRY BEFORE SELF



    මේක නිකං දැන් අර Pop up advertisement එකක් වගේ
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    මූව උඩ දාන්න ඒළකිරි ඒකෙනුයි බූකියෙනුයි අනිත් සමාජජාල වලිනුයි දැන්ම කෝස් ඒක පටන් අරන් ...වැඩක් නැහැ බන්. අපි දේශපාලන අනාවැකි කිවුවේ අද ඊයේ නෙවේ...
    2020 ඝොඨා ජනාධිපති.....කැමති උනත් අකමැති උනත් .... මම දුන්නත් නැතත්. ‍
    රෙප් කැපුවත් කාඩ් බොඩ් විරයන්ව කොච්චර ඉස්සුවත් අැත්ත මේකයි.. රෙප් කන්නයෑ..
    2005 රනිල් කියලා ඔයිට වඩා රෙප් කැපුවා සරත් ෆොන්සේකා තමයි පොදු අපේක්ෂකයා කියලා කිව්වේ 2010 හිතලවත් නැති වේලාවක.. ඒවගේම 2015 දිනන්නේ මෙෙත්‍රී කියලා කිව්වා. 2020 දැන්ම ලියලා තියන්න ඝොඨාභය රාජපක්ෂ කියලා...
     
    • Like
    Reactions: ROCCO-X