හැබැයි 2020 දි මෙහෙම කට්ටිය චන්දෙ ඉල්ලුව කියපල්ලකො,
1 ගෝඨ
2 රනිල
3 රොහාන්
ඔය තුන් දෙනා ඉල්ලුවොත්....කිරියෙ මොකෝ දන්නවද වෙන්නෙ...ගෝඨට සපෝට් කරන සෙට් එක පැහැදිලිව පේන්ඩ ඉන්නව...ඒත් රනිලට සපෝට් කරන unp කුක්කො ටික ඔක්කොම රොහාන්ට කඩේ යන්ඩ පටාන් ගන්නව...
හරියට මේපාර චන්දෙදි ජෙප්පන්ට සපෝට් කර කර unp කුක්කො උඩු බිරුව වගේම තමයි.. චන්දෙ දවසට හිමීට ගිහින් අලියගෙ පුක පැත්තෙන් කතිරෙ ගහල ගෙදර එනව..![]()
1 ගෝඨ - There is a chance to win by majority of 53/54% . තව රටට ආදරය කරන දේශ මාමක කබ්බෝ ටිකත් එකතු වෙයි. ලංකාව සින්ගපොරුවක් කරන්නනේ යන්නේ කට්ටිය එකතු වෙලා.....
2 රනිල - Most probably he won't be the main candidate from the unp. But with the support of Tamils + Muslim votes, they might have a chance.
3 රොහාන් - Might be a good choice, but he can not win. Majority of SLs are still do the politics by blood. Majority of SLs will not understand his policies.
Right now SL is well behind the countries like Thailand/Thaiwan/Korea/ Malaysia etc. which was well behind the SL around 1950s.
Sooner (after 2020) countries like Bangladesh/Nepal/ Uganda /Indonesia etc will also pass the SL......







