Sri Lankaන් Navy Drill Display

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,037
    5,233
    113
    Sri Lankan Navy Drill Display

    මේක නම් පට්ට.. අනිව බලපන්... :love::love::love:


    Screenshot_1.png
     
    Last edited:

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,650
    1,903
    113
    Here and there
    යකොහ් ඇඩෙනවා..... කියන්න වචන නෑ....

    මේක design කරපු එවුන් කොච්චර ගේමක් දෙන්න ඇතිද?

    කොච්චර දවසක් කට්ට අවුවේ මේක practice කරන්න ඇතිද?

    කී දෙනෙක් ගුටි කන්න ඇතිද? කුණුහරප අහන්න ඇතිද?

    එත් අන්තිමේදී බලනකොට කොච්චර සාර්ථකද? කියන්න වචන නෑ.... PERFECT
     
    • Like
    Reactions: richlife