ඉතින් ඒක quote කරලා කියපං.03-03-2018 09:10 AM lol paka thamai


ow ban, antimata atta kollawath pennanawa..,
podi kollage seen tika yaddinam patta widiyata duka hitenawa,
![]()

my history lies with the sea.(ppl. know about me know what it mean....)
so obvious to like "sea films"
anyway thanks mate. This is a film which I can memorize even with ma last breath.....![]()
aththama kiyanawanm meka balala mata kadulu awa bunow ban, antimata atta kollawath pennanawa..,
podi kollage seen tika yaddinam patta widiyata duka hitenawa,
![]()

Dunkirk melo rahak na mata nan....![]()
Dunkirk melo rahak na mata nan....![]()


ඒ උනට ක්රිස්ටෝපර් නෝලන් අයියට Dunkirk වලින් මේ පාර Best Movie title ඔස්කාර් එක හම්බවෙන්න බැරි කමකුත් නෑ
Hacksaw Ridge එක්ක compare කරනකොට combat scene අඩු උනත් war movie එකක් විදිහට එකේ mainstream එක unconventional![]()
මචන්ලා මම බැලුවා ෆිල්ම් එකක් ww2.
එකේ යුදෙව් පොරක් ගැන කියන්නේ අන්තිමට ඌ කන්ඩ දෙයක් හොයාගෙන යද්දී නාසි ලොක්කෙක් හම්බෙනවා කැඩිච්ච ගෙදරක ඉදලා මු හිතන්නේ මරයි කියලා ඌ බිස්කට් එකක්ද කොහෙද දෙනවා මුට කන්ඩ
මුව මරන් නැ යන්ඩ දෙනවා ෆිල්ම් එකේ අන්තිමට හිට්ලර් පරදුනහම මු ගොඩ යනවා,
නාසින්ව අල්ලලා කොටු කරලා තියනවා,
මු ගිහින් අර උදව් කරපු නාසි ලොක්කව හොයනවා බේරගන්ඩ ඒ වුනාට හම්බෙන් නැ
පට්ට ෆිල්ම් එක බලපු කෙනෙක් ඉන්නවා නම් නම දාන්ඩ ප්ලීස්