අඩො රොවන් ඇටිකින්සන් කාරයත් ඉන්නවද?![]()
ලොකු චරිතයක් නෑ.. පොඩි කෑල්ලක ඉන්නෙ.. ඒකත් උපරිමටම දෙනවා..



අඩො රොවන් ඇටිකින්සන් කාරයත් ඉන්නවද?![]()



monty python and the holygrail ekath patta.
බැක්ටුද ෆියුචර් එක තාම බැලුවේ නෑ බන්... ඒක බලන්න ඕනි.. අද හෙටම...
.The Man from the Future(O Homem do Futuro) මේකෙ ටොරන්ට් එක නැද්ද?
යූ ටියුබ් ලින්කුව වැඩ කලේ නෑ ගුණේ අයියේ...බැලුවද ?
මම බැලුවෙත් නෑ
na ban.. IMDB 5.7 ne... mama normally 7.0 walata pahalin ewa balanna ban... ahamben set unoth arenna... mokakda oke story eka...
IMDb රේටින් නම් අඩුයි තමා.
ප්ලොට් එක තමා ලෝක ජනගහන පාලනයට හා ඉඩ අඩු වෙන සීන් එකට විසඳුමක් හැටියට මිනිසුන්ව කුඩා ප්‍රමාණයට වෙනස් කරන එක.
පොඩි කොමඩි සීන් එකකුත් තියෙවගේ. මමත් බැලුවේ නෑ. ඩවුන් කරලා බලනවා.

