මචන්ලා මම බැලුවා ෆිල්ම් එකක් ww2.
එකේ යුදෙව් පොරක් ගැන කියන්නේ අන්තිමට ඌ කන්ඩ දෙයක් හොයාගෙන යද්දී නාසි ලොක්කෙක් හම්බෙනවා කැඩිච්ච ගෙදරක ඉදලා මු හිතන්නේ මරයි කියලා ඌ බිස්කට් එකක්ද කොහෙද දෙනවා මුට කන්ඩ
මුව මරන් නැ යන්ඩ දෙනවා ෆිල්ම් එකේ අන්තිමට හිට්ලර් පරදුනහම මු ගොඩ යනවා,
නාසින්ව අල්ලලා කොටු කරලා තියනවා,
මු ගිහින් අර උදව් කරපු නාසි ලොක්කව හොයනවා බේරගන්ඩ ඒ වුනාට හම්බෙන් නැ
පට්ට ෆිල්ම් එක බලපු කෙනෙක් ඉන්නවා නම් නම දාන්ඩ ප්ලීස්
Pianist




