දිය සුළි විදුලි ජනකය
සසිරිබර සිරි ලංකාවට මෙන්න මේ වගේ design එකක් සෑහෙන්න practical කියලා හිතනවා.....
ලංකාවේ හැම ගමකම වාගේ ඇළ පාරක් දොළ පාරක් ගලා බහිනවා ඒ වගේ ඇල දොල වලින් ගලා බහින වේගවත් නොවූ දිය පාරකින් උනත් සැලකිය යුතු ප්‍රමාණයක විදුලි ධාරිතාවක් මේ ක්‍රමය පාවිච්චි කරලා ජනනය කර ගන්න පුළුවන්