දිය සුළි විදුලි ජනකය

Nov 20, 2012
1,467
477
0
දිය සුළි විදුලි ජනකය

සසිරිබර සිරි ලංකාවට මෙන්න මේ වගේ design එකක් සෑහෙන්න practical කියලා හිතනවා.....

ලංකාවේ හැම ගමකම වාගේ ඇළ පාරක් දොළ පාරක් ගලා බහිනවා ඒ වගේ ඇල දොල වලින් ගලා බහින වේගවත් නොවූ දිය පාරකින් උනත් සැලකිය යුතු ප්‍රමාණයක විදුලි ධාරිතාවක් මේ ක්‍රමය පාවිච්චි කරලා ජනනය කර ගන්න පුළුවන්
 
saminda_1980

Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    මේ වගේ ලංකාවේ කරනවානම් ගොඩක් තැන් වල කරන්න පුළුන්නේ බං.

    ඒත් ඉතින් අපි ඉන්නේ බුරුවෝ 225 ක් එක්කනේ :(.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    දුෂ්කර ගම් වලට එහෙම නියමයි.. ගමටම කරන්ට් දෙන්න පුළුවන්.. පරිසරයට හානියකුත් නෑ
     
    Nov 20, 2012
    1,467
    477
    0
    දුෂ්කර ගම් වලට එහෙම නියමයි.. ගමටම කරන්ට් දෙන්න පුළුවන්.. පරිසරයට හානියකුත් නෑ

    ඔව් හරියට කානුවක් කැපුවා වගේ..... සිමෙන්ති වලින් බැම්මක් බදින එක විතරයිනේ.... :yes::yes:
     
    Nov 20, 2012
    1,467
    477
    0
    මේ වගේ ලංකාවේ කරනවානම් ගොඩක් තැන් වල කරන්න පුළුන්නේ බං.

    ඒත් ඉතින් අපි ඉන්නේ බුරුවෝ 225 ක් එක්කනේ :(.

    ලංකාවේ දේශපාලකයෝ youtube එකේ technology සම්බන්ධ videos වත් බලනවා නම්..... :growl:

    ඒවා එහෙම වෙන්නෙ නෑ... :sorry:

    යේක ෂේරම විල්පත්තුයි....:(:(
     
    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    පිස්සුද බං ඕව ගේන්න දෙන්නෙ නෑ...ඇතුලෙ එවුන්ට ප්‍ර‍ිවට් ඩීසල් ජෙනි තියනවා.. ඔව ගෙනාවොත් ඒවට කෙලවෙනවා....
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,288
    113
    ඕක කරන්න පුළුවන් නම් හොඳ වැඩක් එත් ලංකාවේ ඔය වැඩේ වෙන්නේනැ ඕකට යන කෝස්ට් එක අනුව එන KW හාන මදි අපේ වගේ රටකට ඊට වඩා ඔවා නඩත්තු කරන්න යන වියදම වැඩි එත් හරියට සැලසුමකට කරොත් ලාබ ග්‍රීන් renewable energy sources එකක්.ඔය හැම දේටම වඩා අපේ රටේ දේශ පාලකයෝ ටික ඔය වගේ වැඩක් කරන්නේනැ.
     
    මහ ලොකු වියදමක් නෑ මචං....

    සිමෙන්ති ටිකයි turbine එකයි මෝටරයයි...

    ඕකෙ ලොකු turbine එකකින් ලොකු ඔයිට වඩා ලොකු කරන්ට් එකක් generate කරන්න පුළුවන් සහ ලොකු ලෝඩ් එකක් හැන්ඩ්ල් කරන්න පුළුවන්....

    අනික එකම වතුර පාර කොටස් දෙකකට බෙදලා ටර්බයින් දෙකක් ගහන්නත් පුළුවන්

    වතුර පාර හොඳට තියෙනවනම් තව තව පුංචි turbine එකතු කරන්න පුළුවන්

    කරන්න බැරි නෑ

    National grid එකට දෙන්න ඕනෙම කියලා නෑ

    කිලෝවොට් තිහක තිස්පහක විතර power consuption එකක් තියෙන තැනකට වගේ උනත් හොඳටම ගැලපෙනවා....

    අදහස් දැක්වීමට ස්තුතියි මචන්:yes: