Baking Soda මොනා කරන්නද ? පොඩ්ඩක් කියපන්කො. පරීක්ෂණයක් කරන්නද නැත්තම් කේක් හදන්නද ?![]()
ඇයි ගොනෝ කඩවල් වල තියෙන්නෙ. ආප්ප කඩෙන් ඉල්ලන්නෙ මොකටද ? Motha bakind Powder
![]()
podi clenning wadak ta ban

මචන්ලා, මට බේකින් සොඩා ඕනේ කරලා තියෙනවා . හැම කඩේටම ගියාම ආප්ප සෝඩා දෙනවා . මට බේකින් සොඩා ගන්න කඩයක් කියපල්ලා . ලොකු උදව්වක්
cleaning වැඩක් නම් baking soda ගන්න පුළුවන්. ඒත් රෙදි පිරිසිඳු කරනව නම් ඒකේ පාට පිච්චෙනවා. ඊටත් වඩා ගොඩක් හොඳයි caustic soda(Sodium hydroxide). හාඩ් වෙයාර් වල තියෙනවා. කෝස්ටික් සෝඩා කියල ඉල්ලන්න. පාට ඇඳුම් වලට දාන්න එපා. පාට පිච්චෙනවා.![]()
බේකින් සොඩා ද බේකින් පව්ඩර් ද ඔනි...බේකින් සොඩා කියන්නෙත් ආප්ප සොඩා ම තමා
බේකින් සොඩා machan , uba ta sure da ? බේකින් සොඩා කියන්නෙත් ආප්ප සොඩා ම kiyala ?
මම මේක ගත්තා food city එකෙන්
![]()