Baking soda / Sodium Bicarbonate

Amila .DK

Active member
  • Jun 5, 2014
    83
    26
    28
    මචන්ලා, මට බේකින් සොඩා ඕනේ කරලා තියෙනවා . හැම කඩේටම ගියාම ආප්ප සෝඩා දෙනවා . මට බේකින් සොඩා ගන්න කඩයක් කියපල්ලා . ලොකු උදව්වක්
     
    Chakun_Bukun

    Banned
    Mar 1, 2018
    84
    7
    0
    ඇයි ගොනෝ කඩවල් වල තියෙන්නෙ. ආප්ප කඩෙන් ඉල්ලන්නෙ මොකටද ? Motha bakind Powder

    motha-bakingPowder.png
     
    Chakun_Bukun

    Banned
    Mar 1, 2018
    84
    7
    0
    Baking Soda මොනා කරන්නද ? පොඩ්ඩක් කියපන්කො. පරීක්ෂණයක් කරන්නද නැත්තම් කේක් හදන්නද ? :rofl:
     
    Chakun_Bukun

    Banned
    Mar 1, 2018
    84
    7
    0
    podi clenning wadak ta ban

    cleaning වැඩක් නම් baking soda ගන්න පුළුවන්. ඒත් රෙදි පිරිසිඳු කරනව නම් ඒකේ පාට පිච්චෙනවා. ඊටත් වඩා ගොඩක් හොඳයි caustic soda(Sodium hydroxide). හාඩ් වෙයාර් වල තියෙනවා. කෝස්ටික් සෝඩා කියල ඉල්ලන්න. පාට ඇඳුම් වලට දාන්න එපා. පාට පිච්චෙනවා. :dull:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මචන්ලා, මට බේකින් සොඩා ඕනේ කරලා තියෙනවා . හැම කඩේටම ගියාම ආප්ප සෝඩා දෙනවා . මට බේකින් සොඩා ගන්න කඩයක් කියපල්ලා . ලොකු උදව්වක්

    බේකින් සොඩා ද බේකින් පව්ඩර් ද ඔනි...බේකින් සොඩා කියන්නෙත් ආප්ප සොඩා ම තමා
     
    Amila .DK

    Active member
  • Jun 5, 2014
    83
    26
    28
    cleaning වැඩක් නම් baking soda ගන්න පුළුවන්. ඒත් රෙදි පිරිසිඳු කරනව නම් ඒකේ පාට පිච්චෙනවා. ඊටත් වඩා ගොඩක් හොඳයි caustic soda(Sodium hydroxide). හාඩ් වෙයාර් වල තියෙනවා. කෝස්ටික් සෝඩා කියල ඉල්ලන්න. පාට ඇඳුම් වලට දාන්න එපා. පාට පිච්චෙනවා. :dull:

    ela machan , Tnx ,mata onna baking soda ganna place ekak ban .
     
    Amila .DK

    Active member
  • Jun 5, 2014
    83
    26
    28
    බේකින් සොඩා ද බේකින් පව්ඩර් ද ඔනි...බේකින් සොඩා කියන්නෙත් ආප්ප සොඩා ම තමා

    බේකින් සොඩා machan , uba ta sure da ? බේකින් සොඩා කියන්නෙත් ආප්ප සොඩා ම kiyala ?