පිටකොටුවේ 1වෙනි හරස් වීදියේ electric බඩු කඩේකින් ගනින්. ඕන කරන බඩු ඔක්කොම එකපාර ගනින්, හොඳ discount එකක් දාල ගන්න පුළුවන්. මගේ අත්දැකීමේ හැටියට නම් orange කියන්නේ ලෙඩ brand එකක්, මට මාර වදයක් දුන්න orange MCB, Trip switch දාල.![]()
මොනවා උනත් හොඳම එව්වා දාපන් කාලයක් පවතිනවා.
Electrical bump
bump.... dan 13amps plugs witarayi danne ee gana mataka tiyagena hitahan...
පිටකොටුවේ 1වෙනි හරස් වීදියේ electric බඩු කඩේකින් ගනින්. ඕන කරන බඩු ඔක්කොම එකපාර ගනින්, හොඳ discount එකක් දාල ගන්න පුළුවන්. මගේ අත්දැකීමේ හැටියට නම් orange කියන්නේ ලෙඩ brand එකක්, මට මාර වදයක් දුන්න orange MCB, Trip switch දාල.![]()
Orange MCB, Trip switch ganna epa kakka godak, Hager thamii Trip nam, Cherry brand ekath hodaii

bump
Hyco Electronics - Pannipitiya

pitakotuwen nam ganne jinadasa ekan ganna. ethan discount eka katawath mach karanna baa. orange eka badu danneth ethanata aduma ganata
electric badu thiyenne mada hariye, 1st cross street (palaweni haras weediya)
address ekay phone number ekay nam gaththe google deyyangen thama...
http://rainbowpages.lk/electrical/electrical-suppliers/jinadasa-electricals?categories_id=620
Orange MCB, Trip switch ganna epa kakka godak, Hager thamii Trip nam, Cherry brand ekath hodaii
correct Hager tama mehe ganan thiynna honda band eka
pulwanam main/trip/mcb Hager used karanna, plugs and switch walata orange dannada
general sales company ekan api gathe hager items