Switches & Sockets

chari2617

Active member
  • Aug 20, 2016
    511
    200
    43
    colombo
    ගෙදර වයරින් එකට අඩුවට Switches & Sockets ගන්න තැනක් දන්නවද...?
    Orange
    Kevilton
    Chint
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,645
    1,894
    113
    Here and there
    පිටකොටුවේ 1වෙනි හරස් වීදියේ electric බඩු කඩේකින් ගනින්. ඕන කරන බඩු ඔක්කොම එකපාර ගනින්, හොඳ discount එකක් දාල ගන්න පුළුවන්. මගේ අත්දැකීමේ හැටියට නම් orange කියන්නේ ලෙඩ brand එකක්, මට මාර වදයක් දුන්න orange MCB, Trip switch දාල. :angry::angry::angry:
     
    Boomslang

    Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm

    Orange MCB, Trip switch ganna epa kakka godak, Hager thamii Trip nam, Cherry brand ekath hodaii
     
    Last edited:

    chari2617

    Active member
  • Aug 20, 2016
    511
    200
    43
    colombo
    මොනවා උනත් හොඳම එව්වා දාපන් කාලයක් පවතිනවා.

    Electrical bump

    bump.... dan 13amps plugs witarayi danne ee gana mataka tiyagena hitahan...

    පිටකොටුවේ 1වෙනි හරස් වීදියේ electric බඩු කඩේකින් ගනින්. ඕන කරන බඩු ඔක්කොම එකපාර ගනින්, හොඳ discount එකක් දාල ගන්න පුළුවන්. මගේ අත්දැකීමේ හැටියට නම් orange කියන්නේ ලෙඩ brand එකක්, මට මාර වදයක් දුන්න orange MCB, Trip switch දාල. :angry::angry::angry:

    Orange MCB, Trip switch ganna epa kakka godak, Hager thamii Trip nam, Cherry brand ekath hodaii

    :yes::yes::love:
     
    Boomslang

    Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    correct Hager tama mehe ganan thiynna honda band eka

    pulwanam main/trip/mcb Hager used karanna, plugs and switch walata orange dannada

    general sales company ekan api gathe hager items

    Mama Nugegoda electricals lagen badu gatte.
    Orange Zigma kiyana eka Main Switch ekata dala thiyenne. Ewunata Residual Circuit Breaker (RCB) ekata orange hariyanne ne kiyala thamii hema electrician kenekma kiyanne.
    Plugs and swithes walata awulak ne mcn .
     
    Last edited:
    • Like
    Reactions: chari2617