කුඔුක්කදුරේ මුස්ලිම් ප්‍රහාරයක්

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    කුඔුක්කදුරේ මුස්ලිම් ප්‍රහාරයක්

    තෙල්දෙනිය කුඔුක්කදුර ප්‍රදේශයේ ජීවත්වෙන සිංහල ජනතාවට මුස්ලිම් ජාතිකයන් පිරිසක් විසින් ප්‍රහාර දීමට පටන්ගෙන ඇති බව වාර්තා වෙනවා. මෙම ප්‍රදේශයේ බහුතරය මුස්ලිම් වෙන අතර, මුස්ලිම් පවුල් 800 ක් සහ සිංහල පවුල් 70 ක් පමණක් ජීවත්වෙන බවයි දැනගන්නට ලැබෙන්නේ.

    තුවාල ලැබූ කිහිප දෙනෙකු මේවනවිට රෝහල් ගත කර ඇත.

    තෙල්දෙණිය ප්‍ර දේශයේදී මුස්ලිම් ජාතික පිරිසක් විසින් සිංහල තරුණයෙකු අමානුෂික ලෙස පහර දි ඝාතනය කෙරුණු උඩුදුම්බර පදිංචි ඒ.පී. කුමාරසිරි නමැති දෙදරු පියාගේ අවසන් කටයුතු යෙදී තිබුණු අද දිනයේදී තෙල්දෙනිය, දිගන යන ප්‍රදේශ ආශ්‍රිතව දැඩි නොසන්සුන් තාවයක් හටගත්තා.

    කලබලකාරී ලෙස හැසිරුණු පිරිස් විසින් අද (5) තෙල්දෙණිය මුස්ලිම් පල්ලියට ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වේ. මේවන විට මහනුවර, පරිපාලන දිස්ත්‍රික්කය සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි හෙට(06) පෙරවරු 6 දක්වා පොලිස් ඇදිරි නීතිය පනවා තිබේ.


    http://www.colombotoday.com/232424-23/
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මරුසිරා;22936135 said:
    බොරුවක්ද බන් ? ෆේක් කියනනේ කොහොමද ?:baffled:

    Adooo Thambiyek neda thooo????Api Elakiriyata wela Key board eken Thampiyo maranawa ubala Sinhala Sahajeewana ponnayo ewwa nawaththanawa. Mama ada Unity pkaza eke Thampi kadekin Sinhala key board ekakui Sinhala mouse ekakui aran awa Thampiyo maranna. :rofl:

    oke sinhalu na ban, anika mage yaluwo innawa a patte gam wala. un kiwa ehema na kiyala, math inne a patte thama.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    තෙල්දෙණිය ප්‍ර දේශයේදී මුස්ලිම් ජාතික පිරිසක් විසින් සිංහල තරුණයෙකු අමානුෂික ලෙස පහර දි ඝාතනය කෙරුණු උඩුදුම්බර පදිංචි ඒ.පී. කුමාරසිරි නමැති දෙදරු පියාගේ අවසන් කටයුතු යෙදී තිබුණු අද දිනයේදී තෙල්දෙනිය, දිගන යන ප්‍රදේශ ආශ්‍රිතව දැඩි නොසන්සුන් තාවයක් හටගත්තා.

    මොන සිංහලද බන් මේ?:baffled:
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,612
    1,462
    113
    වයබ පාලාතේ
    මේවන විට මහනුවර, පරිපාලන දිස්ත්‍රික්කය සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි හෙට(06) පෙරවරු 6 දක්වා පොලිස් ඇදිරි නීතිය පනවා තිබේ.

    මේකනම් ඇත්ත
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    oke sinhalu na ban, anika mage yaluwo innawa a patte gam wala. un kiwa ehema na kiyala, math inne a patte thama.

    බොරු දාල රටම ගිනිතියන්න හදන උනුත් ඉන්නවා .ගහමරා නොගෙන මරපු කොල්ලගේ ඝාතකයෝ අල්ලලා එල්ලුම් ගස් යවන්න නීතිය හරියට ක්‍රියාත්මක වෙන්න ඕන .එත් මේ ගවපලනයත් එක්ක එහෙම වෙයි කියල හිතන්න අමාරුයි :angry:

    මතකනේ මියන් මාර්වලින් ආපු උන්ටිකට වුන දේ .උන් අන්න ආතල් එකේ මෙහෙ ළමයි ඉස්කොලවලටහ්ට් දාගෙන ඉන්නවා .වද පොන්නය කිව්වේ යැව්වා කියල :dull::dull:අන්තිමට එව්වට කතාකරපු උන් හිරේ :angry::angry:


    රටේ නීතිය හැමෝටම එකවගේ ක්‍රියාත්මක වෙනවනම් මිනිස්සුන්ට ගහමරාගන්න ඉඩක් නැ :angry::dull::dull:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    දැන් නම් විටමින් පෙත්තක් දාපු කොත්තුවක් කන්න ඕනේමයි.