fixed deposit

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,783
    1
    42,941
    113
    අපේ තාත්තට දැන් 62යි. එයාගෙ නමින් ෆික්ස් එකක් දැම්මොත් වෙනකෙනෙකුට කාඩ් එකකින් මාස් පතා පොලිය ගන්ඩ බැරිද?
     
    • Like
    Reactions: The_Killer

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    පුළුවන්. එහෙම කරද්දී දෙන rate එක අඩු වෙන කතාවක් තාත්තා කිව්වා. හැමෝගෙම එහෙම නැතුව ඇති. හොයලා බලලා විශ්වාසවන්ත තැනක දාන්න.ලොකු ඉන්ටරෙස්ට් රේට් වලට අහු වෙන්න එපා.! :no::no::dull:
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,783
    1
    42,941
    113
    පුළුවන්. එහෙම කරද්දී දෙන rate එක අඩු වෙන කතාවක් තාත්තා කිව්වා. හැමෝගෙම එහෙම නැතුව ඇති. හොයලා බලලා විශ්වාසවන්ත තැනක දාන්න.ලොකු ඉන්ටරෙස්ට් රේට් වලට අහු වෙන්න එපා.! :no::no::dull:

    රේට් එක අඩුවෙන්නෙ JOINT වලදි නේද :confused: වෙනකෙනෙක්ට කාඩ් එකෙන් සල්ලි ගන්ඩත් JOINT දාන්ඩ ඕනද :confused:

    NSB තමා බැලුවෙ
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    රේට් එක අඩුවෙන්නෙ JOINT වලදි නේද :confused: වෙනකෙනෙක්ට කාඩ් එකෙන් සල්ලි ගන්ඩත් JOINT දාන්ඩ ඕනද :confused:

    NSB තමා බැලුවෙ

    ehema na yako
    tattage account eken salli dammama ekata card ekak denawa sinhalayo
    FD eka dammama salli tika acocunt eke pennane na
    maseta watena poliya witarai pennanne
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,783
    1
    42,941
    113
    ehema na yako
    tattage account eken salli dammama ekata card ekak denawa sinhalayo
    FD eka dammama salli tika acocunt eke pennane na
    maseta watena poliya witarai pennanne

    තෑන්ක්ස් මචං..
    ඒ කියන්නෙ JOINT දාන්නෙ නැතුව තාත්තගෙ කාඩ් එකෙන් වෙනකෙනෙකුට ගන්ඩ පුලුවන් :cool:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    රේට් එක අඩුවෙන්නෙ JOINT වලදි නේද :confused: වෙනකෙනෙක්ට කාඩ් එකෙන් සල්ලි ගන්ඩත් JOINT දාන්ඩ ඕනද :confused:

    NSB තමා බැලුවෙ

    Maturity එක monthly withdraw කරන්න එකවුන්ට් එකක් දෙද්දී තමා මේක වෙනවා කිව්වේ. එහෙම නැත්නම් මැචුරිටි එකත් එකතු වෙලා ආයෙත් පොලිය හැදෙන්න යනවා නම් රේට් එකේ වෙනසක් වෙන්නේ නෑ කිව්වේ. :nerd:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,783
    1
    42,941
    113

    Maturity එක monthly withdraw කරන්න එකවුන්ට් එකක් දෙද්දී තමා මේක වෙනවා කිව්වේ. එහෙම නැත්නම් මැචුරිටි එකත් එකතු වෙලා ආයෙත් පොලිය හැදෙන්න යනවා නම් රේට් එකේ වෙනසක් වෙන්නේ නෑ කිව්වේ. :nerd:

    :)
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    තාත්තාගේ සල්ලි වලට විදින්නද උබ යන්නේ.. :frown::frown:

    නැත්තන් පොලියට විදින්නද? :frown::dull:
     
    තාත්තගෙ සල්ලි නෙමේ. එයාගෙ නමින් දානව :P
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    තාත්තගෙ සල්ලි නෙමේ. එයාගෙ නමින් දානව :P

    ආහ් ඒක මිසක්...තාත්තටත් සලකපන් ලැබෙන පොලියෙන්..... :) (බෝතල් එහෙම නෙවේ ඔන්න හැබැයි ) :frown:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,461
    4,465
    113
    සල්ලි ගන්ඩ ඕනේ උනාම තාත්තගේ කාර්ඩ් එක වෙන කාට හරි දීලා සල්ලි ගන්ඩ පුලුවන්නේ. අපේ අම්මගේ කාර්ඩ් එකෙන් මම තමයි සල්ලි ගන්නේ අම්මට සල්ලි ඕනේ උනාම
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,783
    1
    42,941
    113
    සල්ලි ගන්ඩ ඕනේ උනාම තාත්තගේ කාර්ඩ් එක වෙන කාට හරි දීලා සල්ලි ගන්ඩ පුලුවන්නේ. අපේ අම්මගේ කාර්ඩ් එකෙන් මම තමයි සල්ලි ගන්නේ අම්මට සල්ලි ඕනේ උනාම

    thnks :)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,783
    1
    42,941
    113

    ආහ් ඒක මිසක්...තාත්තටත් සලකපන් ලැබෙන පොලියෙන්..... :) (බෝතල් එහෙම නෙවේ ඔන්න හැබැයි ) :frown:

    මේ මචං ඔය පොලිය ගණනය කරන්නෙ මාස් පතාද? කල්පිරෙන දිනේට නෙමේනෙ.. එතකොටනෙ උඹල ඔය කියන සීන් එක වෙන්නෙ. පොලියත් එකතු වෙලා ආයෙ පොලිය හැදෙන එක
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    BOC eke maseta interest gannawa nam 14%i ganak poliya nathnam 15%i

    Habai thaththage acc ekata witharak maseta salli dai bn eka nam sure na,