අපේ තාත්තට දැන් 62යි. එයාගෙ නමින් ෆික්ස් එකක් දැම්මොත් වෙනකෙනෙකුට කාඩ් එකකින් මාස් පතා පොලිය ගන්ඩ බැරිද?



පුළුවන්. එහෙම කරද්දී දෙන rate එක අඩු වෙන කතාවක් තාත්තා කිව්වා. හැමෝගෙම එහෙම නැතුව ඇති. හොයලා බලලා විශ්වාසවන්ත තැනක දාන්න.ලොකු ඉන්ටරෙස්ට් රේට් වලට අහු වෙන්න එපා.!![]()
වෙනකෙනෙක්ට කාඩ් එකෙන් සල්ලි ගන්ඩත් JOINT දාන්ඩ ඕනද 
රේට් එක අඩුවෙන්නෙ JOINT වලදි නේදවෙනකෙනෙක්ට කාඩ් එකෙන් සල්ලි ගන්ඩත් JOINT දාන්ඩ ඕනද
NSB තමා බැලුවෙ
ehema na yako
tattage account eken salli dammama ekata card ekak denawa sinhalayo
FD eka dammama salli tika acocunt eke pennane na
maseta watena poliya witarai pennanne

රේට් එක අඩුවෙන්නෙ JOINT වලදි නේදවෙනකෙනෙක්ට කාඩ් එකෙන් සල්ලි ගන්ඩත් JOINT දාන්ඩ ඕනද
NSB තමා බැලුවෙ
තෑන්ක්ස් මචං..
ඒ කියන්නෙ JOINT දාන්නෙ නැතුව තාත්තගෙ කාඩ් එකෙන් වෙනකෙනෙකුට ගන්ඩ පුලුවන්![]()


Maturity එක monthly withdraw කරන්න එකවුන්ට් එකක් දෙද්දී තමා මේක වෙනවා කිව්වේ. එහෙම නැත්නම් මැචුරිටි එකත් එකතු වෙලා ආයෙත් පොලිය හැදෙන්න යනවා නම් රේට් එකේ වෙනසක් වෙන්නේ නෑ කිව්වේ.![]()

රේට් එක අඩුවෙන්නෙ JOINT වලදි නේදවෙනකෙනෙක්ට කාඩ් එකෙන් සල්ලි ගන්ඩත් JOINT දාන්ඩ ඕනද
NSB තමා බැලුවෙ





Maturity එක monthly withdraw කරන්න එකවුන්ට් එකක් දෙද්දී තමා මේක වෙනවා කිව්වේ. එහෙම නැත්නම් මැචුරිටි එකත් එකතු වෙලා ආයෙත් පොලිය හැදෙන්න යනවා නම් රේට් එකේ වෙනසක් වෙන්නේ නෑ කිව්වේ.
තාත්තාගේ සල්ලි වලට විදින්නද උබ යන්නේ..
නැත්තන් පොලියට විදින්නද?

තාත්තගෙ සල්ලි නෙමේ. එයාගෙ නමින් දානව![]()
(බෝතල් එහෙම නෙවේ ඔන්න හැබැයි ) 
සල්ලි ගන්ඩ ඕනේ උනාම තාත්තගේ කාර්ඩ් එක වෙන කාට හරි දීලා සල්ලි ගන්ඩ පුලුවන්නේ. අපේ අම්මගේ කාර්ඩ් එකෙන් මම තමයි සල්ලි ගන්නේ අම්මට සල්ලි ඕනේ උනාම

ආහ් ඒක මිසක්...තාත්තටත් සලකපන් ලැබෙන පොලියෙන්.....(බෝතල් එහෙම නෙවේ ඔන්න හැබැයි )