Post with Responsibility!

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    රෝසි ආච්චි;22945346 said:
    කොහේ ඉදන්ද උබ කිව්වේ? උබ කරෙත් මේකට වෙලා keyboard එකෙන් සද්දේ දාපු එකනේ :rofl: එළකිරි එකේ keyboard එකෙන් කෑගැහුවට ඇත්තටම එලියට බැහැල ගිනි තියන්න යන්නේ නෑ බන්. උන් මේකේ ඉදන් කෑ ගහනව විතරයි

    :lol::lol: fb elakiri wage social media walin ubala wage gobbayo boru news spread karaddi ewwa boru kiyapu ekai e news dada gon athal gaththa ekei wenasak terum ganna bari nam gihin manasika vaidyawarayek hambeyan puthe. :lol: Ubatath pahugiya dohe lokuuu kasillak thibbane online kaa gagahaa hambayo maranna dan saneepai neda. :lol:

    P. S. : Samaaja jala walin prashna athi wenne nahai kiyala ubata terum ganna bari nam mata kiyapan ay dan fb, watsapp, viber, elakiri block karala thiyenne asawatada???
     
    Last edited:

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    අපි මේ වෙලාවෙ කරන්න ඕන මේ ප්‍රශ්න තව අවුලවන එක නෙමෙයි..
    මේ හැම ජාතියකම ඉතාම සුලු පිරිසක් ඉන්නවා අන්තවාදී අදහස් තියෙන අමු ගොම සෙට් එකක්..
    මෙතනත් ඒ වගේ කීබෝඩ් වීරයෝ ඕන තරම් ඉන්නවා,
    උන්ට කතාකරපන් හන්දියකට, එකෙක් එන්නේ නැහැ,
    එහෙම උන් තමයි මෙතන පොර ටෝක් දෙන්නේ,
    දර්ගා ටවුන් එකේ සිද්දියෙදිත් ඒක උඩු දිව්වේ මේ සමාජ ජාල වලින් වෙච්ච වැරදි ස්ප්‍රෙඩ් එක නිසා,
    තමන් කැමති මිනිහා බලේට ගේන්න ජාතිය ආගම පාවිච්චි කරන්න එපා..
    ප්‍රතිපත්ති කතා කරපන්,
    නැත්නම් මේ අවුලවන ගින්නට දවසක උඹලට වග කියන්න වෙයි..
    මේ වෙලා තියෙන දේවල් හොදටම ඇති,
    වදින්නම් තවත් ප්‍රශ්න ඇතිකරන්න එපා..
    රෙස්පෙක්ට් බ්‍රො.. මෙහෙම හිතනවනම් මිනිස්සු කොච්චර හොදද.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,630
    4,482
    113
    Warrants nathiwa arrest karanawa kiwwa gaman meke key board eken Hambayo marapu un tika gihin ammage redda assei Gaanige gavuma assei hangila :lol::lol:

    Ehema kiyanna epa ae katiya hotu pihidagena aith enter wei keyboard rata gini thiyanna..wtf man mae EK palaweni parata proxy log una..keyboard chandi bageta kelawala keyboard chadi tika
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    අපි මේ වෙලාවෙ කරන්න ඕන මේ ප්‍රශ්න තව අවුලවන එක නෙමෙයි..
    මේ හැම ජාතියකම ඉතාම සුලු පිරිසක් ඉන්නවා අන්තවාදී අදහස් තියෙන අමු ගොම සෙට් එකක්..
    මෙතනත් ඒ වගේ කීබෝඩ් වීරයෝ ඕන තරම් ඉන්නවා,
    උන්ට කතාකරපන් හන්දියකට, එකෙක් එන්නේ නැහැ,
    එහෙම උන් තමයි මෙතන පොර ටෝක් දෙන්නේ,
    දර්ගා ටවුන් එකේ සිද්දියෙදිත් ඒක උඩු දිව්වේ මේ සමාජ ජාල වලින් වෙච්ච වැරදි ස්ප්‍රෙඩ් එක නිසා,
    තමන් කැමති මිනිහා බලේට ගේන්න ජාතිය ආගම පාවිච්චි කරන්න එපා..
    ප්‍රතිපත්ති කතා කරපන්,
    නැත්නම් මේ අවුලවන ගින්නට දවසක උඹලට වග කියන්න වෙයි..
    මේ වෙලා තියෙන දේවල් හොදටම ඇති,
    වදින්නම් තවත් ප්‍රශ්න ඇතිකරන්න එපා..
    :yes::yes:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    දැන් gossip කාරයො එක දෙක කරල news යවනව බන්.. ඒකයි ලොකුම අවුල.. :(
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්

    niyama kathawak :yes:
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,915
    23,608
    113
    :lol::lol: fb elakiri wage social media walin ubala wage gobbayo boru news spread karaddi ewwa boru kiyapu ekai e news dada gon athal gaththa ekei wenasak terum ganna bari nam gihin manasika vaidyawarayek hambeyan puthe. :lol: Ubatath pahugiya dohe lokuuu kasillak thibbane online kaa gagahaa hambayo maranna dan saneepai neda. :lol:

    mama spread karapu eka false news ekak pennapanko :rolleyes: mama hambayo marapan kiyala pennapu eka post ekak pennapanko :rolleyes:

    ඇයි බන් මෙහෙම? උබ කියන්නේ නම් doctor කෙනෙක් කියල නේද? කෝ බන් උබලගේ හැදියාව සංවරය? හරියට වචන පාවිච්චි කරන්න වත් දන්නේ නෑ. කට ඇරියොත් කරන්නේ මුඩුක්කු වල ඉන්න එකෙක් වගේ දොඩවන එක. වැරැද්ද කරන උන්ට විරුද්දව කතා කරන්නේ නෑ. බොරුවට keyboard එකෙන් online ඉන්න උන්ට සද්දේ දානව. වැරැද්ද කරන සුළුතරයට ඇගිල්ල දික් කරන්නේ නැතිව හැම සිංහලයටම සක්කිලියා කියා කියා බනිනවා, මොකක්ද බන් මේ කරන වැඩේ? ඒ මදිවට මේක නිකන් උබට ආතල් එකක් වෙලා, අනිත් උන්ගෙන් ෆන් ගන්න තම උබ මේ වගේ වෙලවකත් ට්‍රය් එක දෙන්නේ. මේවා අසික්කිත වැඩ බන්.

    පාරේ කඩවල් වලට ගිනි තිය තිය යන උන්ට එළකිරි එක බලන්න වෙලාවක් නෑ. මේකේ ඉන්න උන් මොන රෙද්ද කිව්වත් උන්ට ඇති වැඩකුත් නෑ. උන්ට ඕනේ දේ උන් කරනවා කවුරු මොනවා කිව්වත්.

    Owwa ganan ganna epaaa ban. Mamath patta jathi vadith nemei Bavuddawadiyek. Mama Hambayonge kada assata ringanne ne. Aduna tarame avurudu gaanakib adum ganna CIB Thilakawardana wage ewata vitharai yanne. Kanna yanne Sinhala kadawalata vitharai. Godak weekends wala pansal yanawa. Aniwa badapu daaka lamai 3k hadanawa. Api ape jathiya rakaganna one sahayogen saha prathipaththi walin misak atha paya visi karala nemei.

    E unata meke un mage rel kapaddi mata baniddi pattama athal :rofl:
     
    • Like
    Reactions: HSW

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    අපි මේ වෙලාවෙ කරන්න ඕන මේ ප්‍රශ්න තව අවුලවන එක නෙමෙයි..
    මේ හැම ජාතියකම ඉතාම සුලු පිරිසක් ඉන්නවා අන්තවාදී අදහස් තියෙන අමු ගොම සෙට් එකක්..
    මෙතනත් ඒ වගේ කීබෝඩ් වීරයෝ ඕන තරම් ඉන්නවා,
    උන්ට කතාකරපන් හන්දියකට, එකෙක් එන්නේ නැහැ,
    එහෙම උන් තමයි මෙතන පොර ටෝක් දෙන්නේ,
    දර්ගා ටවුන් එකේ සිද්දියෙදිත් ඒක උඩු දිව්වේ මේ සමාජ ජාල වලින් වෙච්ච වැරදි ස්ප්‍රෙඩ් එක නිසා,
    තමන් කැමති මිනිහා බලේට ගේන්න ජාතිය ආගම පාවිච්චි කරන්න එපා..
    ප්‍රතිපත්ති කතා කරපන්,
    නැත්නම් මේ අවුලවන ගින්නට දවසක උඹලට වග කියන්න වෙයි..
    මේ වෙලා තියෙන දේවල් හොදටම ඇති,
    වදින්නම් තවත් ප්‍රශ්න ඇතිකරන්න එපා..

    :yes::yes:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    දැන් gossip කාරයො එක දෙක කරල news යවනව බන්.. ඒකයි ලොකුම අවුල.. :(

    Gossip witarak newe hema media ekak ma wage ehema thama.

    Ada dawal man Kandy yanna bus ekata negga. Dawal idan calls arahe kapanawa kotanawa kiyala. Ehema dewal una nam den man metanath na.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මෙන්න මේක ලොකුවට දානවා. එකෙක් හරි කියනවනම් එලකිරි එකෙන්, fb එකෙන්, වට්ස් ඇබ් වලින්, ට්විටර් වලින්, වයිබර් වලින් රටේ ප්‍රශ්න ඇති කරන්න බෑ රට ගිණි තියන්න බෑ කියලා. 2015 මයිත්‍රී පාලයි හූ එන් පී ආණ්ඩුවයි පත්වෙන්නේ වැඩි බරක් ඇදුනේ මොකෙන්ද කියලා කියන්න.

    දෙවනි ප්‍රශ්නය එහෙනම් ආණ්ඩුවට පුකේ කැසිල්ලටද දැන් ඔක්කොම බ්ලෝක් කරලා තියෙන්නේ?

    ඔය ප්‍රශ්න දෙකට උත්තර දෙන්න කවුරු හරි ප්ලීස්.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    රෝසි ආච්චි;22945458 said:
    mama spread karapu eka false news ekak pennapanko :rolleyes: mama hambayo marapan kiyala pennapu eka post ekak pennapanko :rolleyes:

    ඇයි බන් මෙහෙම? උබ කියන්නේ නම් doctor කෙනෙක් කියල නේද? කෝ බන් උබලගේ හැදියාව සංවරය? හරියට වචන පාවිච්චි කරන්න වත් දන්නේ නෑ. කට ඇරියොත් කරන්නේ මුඩුක්කු වල ඉන්න එකෙක් වගේ දොඩවන එක. වැරැද්ද කරන උන්ට විරුද්දව කතා කරන්නේ නෑ. බොරුවට keyboard එකෙන් online ඉන්න උන්ට සද්දේ දානව. වැරැද්ද කරන සුළුතරයට ඇගිල්ල දික් කරන්නේ නැතිව හැම සිංහලයටම සක්කිලියා කියා කියා බනිනවා, මොකක්ද බන් මේ කරන වැඩේ? ඒ මදිවට මේක නිකන් උබට ආතල් එකක් වෙලා, අනිත් උන්ගෙන් ෆන් ගන්න තම උබ මේ වගේ වෙලවකත් ට්‍රය් එක දෙන්නේ. මේවා අසික්කිත වැඩ බන්.

    පාරේ කඩවල් වලට ගිනි තිය තිය යන උන්ට එළකිරි එක බලන්න වෙලාවක් නෑ. මේකේ ඉන්න උන් මොන රෙද්ද කිව්වත් උන්ට ඇති වැඩකුත් නෑ. උන්ට ඕනේ දේ උන් කරනවා කවුරු මොනවා කිව්වත්.

    මහත්තයෝ මොකක්ද ඕකේ තියෙන මුඩුක්කු බාසාව කියන්නකෝ ඉස්සෙල්ලා පස්සේ මෙන්න මේ පහලින් තියෙන එකට රිප්ලයි එකක් දෙන්න.

    මෙන්න මේක ලොකුවට දානවා. එකෙක් හරි කියනවනම් එලකිරි එකෙන්, fb එකෙන්, වට්ස් ඇබ් වලින්, ට්විටර් වලින්, වයිබර් වලින් රටේ ප්‍රශ්න ඇති කරන්න බෑ රට ගිණි තියන්න බෑ කියලා. 2015 මයිත්‍රී පාලයි හූ එන් පී ආණ්ඩුවයි පත්වෙන්නේ වැඩි බරක් ඇදුනේ මොකෙන්ද කියලා කියන්න.

    දෙවනි ප්‍රශ්නය එහෙනම් ආණ්ඩුවට පුකේ කැසිල්ලටද දැන් ඔක්කොම බ්ලෝක් කරලා තියෙන්නේ?

    ඔය ප්‍රශ්න දෙකට උත්තර දෙන්න කවුරු හරි ප්ලීස්.

    අර වඳ පෙති සෙට් එකේ මම දැක්කා උඹත් ප්‍රමුක පෙලේ ඉන්නවා. හම්බයෝ මරන්න කොටන්න රොක් වෙලා.ආහ් අනික මම කොතනකවත් මම ඩොක්ටර් කෙනෙක් කියලා නෑ. එහෙම කියපු තැනක් තියෙනම් පෙන්නන්න ප්ලීස්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,359
    2
    53,825
    113
    මෙන්න මේක ලොකුවට දානවා. එකෙක් හරි කියනවනම් එලකිරි එකෙන්, fb එකෙන්, වට්ස් ඇබ් වලින්, ට්විටර් වලින්, වයිබර් වලින් රටේ ප්‍රශ්න ඇති කරන්න බෑ රට ගිණි තියන්න බෑ කියලා.

    ඔව්වගෙ කෑ ගහන උන් හන්දියට එන්නේ නෑලු නේ කතා කළාට, ඉතිං ප්‍රශ්නයක් නැතුවැති? :confused:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මෙන්න මේක ලොකුවට දානවා. එකෙක් හරි කියනවනම් එලකිරි එකෙන්, fb එකෙන්, වට්ස් ඇබ් වලින්, ට්විටර් වලින්, වයිබර් වලින් රටේ ප්‍රශ්න ඇති කරන්න බෑ රට ගිණි තියන්න බෑ කියලා. 2015 මයිත්‍රී පාලයි හූ එන් පී ආණ්ඩුවයි පත්වෙන්නේ වැඩි බරක් ඇදුනේ මොකෙන්ද කියලා කියන්න.

    දෙවනි ප්‍රශ්නය එහෙනම් ආණ්ඩුවට පුකේ කැසිල්ලටද දැන් ඔක්කොම බ්ලෝක් කරලා තියෙන්නේ?

    ඔය ප්‍රශ්න දෙකට උත්තර දෙන්න කවුරු හරි ප්ලීස්.

    Skype call eka mathak una :rofl::lol:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මෙන්න මේක ලොකුවට දානවා. එකෙක් හරි කියනවනම් එලකිරි එකෙන්, fb එකෙන්, වට්ස් ඇබ් වලින්, ට්විටර් වලින්, වයිබර් වලින් රටේ ප්‍රශ්න ඇති කරන්න බෑ රට ගිණි තියන්න බෑ කියලා. 2015 මයිත්‍රී පාලයි හූ එන් පී ආණ්ඩුවයි පත්වෙන්නේ වැඩි බරක් ඇදුනේ මොකෙන්ද කියලා කියන්න.

    දෙවනි ප්‍රශ්නය එහෙනම් ආණ්ඩුවට පුකේ කැසිල්ලටද දැන් ඔක්කොම බ්ලෝක් කරලා තියෙන්නේ?

    ඔය ප්‍රශ්න දෙකට උත්තර දෙන්න කවුරු හරි ප්ලීස්.
    පොඩ්ඩක් අර එරොසන් කාරයගෙන් අහපන් ඔක
    උ කියන්නෙහ් ඇදිරි නිතිය දාලා එලියට එන එකාව වෙඩි තියලා මරන්නහ් ඔනිලු ෆෙස්බුක් වට්සැප් බ්ලොක් නොකර
     
    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    රෝසි ආච්චි;22945346 said:
    කොහේ ඉදන්ද උබ කිව්වේ? උබ කරෙත් මේකට වෙලා keyboard එකෙන් සද්දේ දාපු එකනේ :rofl: එළකිරි එකේ keyboard එකෙන් කෑගැහුවට ඇත්තටම එලියට බැහැල ගිනි තියන්න යන්නේ නෑ බන්. උන් මේකේ ඉදන් කෑ ගහනව විතරයි

    Ridila docter :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පොඩ්ඩක් අර එරොසන් කාරයගෙන් අහපන් ඔක
    උ කියන්නෙහ් ඇදිරි නිතිය දාලා එලියට එන එකාව වෙඩි තියලා මරන්නහ් ඔනිලු ෆෙස්බුක් වට්සැප් බ්ලොක් නොකර

    සිංහල උන් බර ගානක් මැරෙයි එහෙනම්...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,359
    2
    53,825
    113
    ඇදිරි නිතිය දාලා එලියට එන එකාව වෙඩි තියලා මරන්නහ් ඔනිලු

    හමුදාවේ ලක්ෂෙකටත් වැඩියෙන් ඉන්නව නේද බන්? ඕකෙන් 1/5 වත් ඕන නෑනේ ඔය කලබල ඔක්කොම Disperse කරල දාන්න :dull: ඇයි දවස් ගානක් තිස්සෙ ඕක ඇදෙන්න දෙන්නේ? :dull::dull::dull:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,707
    113
    අපි මේ වෙලාවෙ කරන්න ඕන මේ ප්‍රශ්න තව අවුලවන එක නෙමෙයි..
    මේ හැම ජාතියකම ඉතාම සුලු පිරිසක් ඉන්නවා අන්තවාදී අදහස් තියෙන අමු ගොම සෙට් එකක්..
    මෙතනත් ඒ වගේ කීබෝඩ් වීරයෝ ඕන තරම් ඉන්නවා,
    උන්ට කතාකරපන් හන්දියකට, එකෙක් එන්නේ නැහැ,
    එහෙම උන් තමයි මෙතන පොර ටෝක් දෙන්නේ,
    දර්ගා ටවුන් එකේ සිද්දියෙදිත් ඒක උඩු දිව්වේ මේ සමාජ ජාල වලින් වෙච්ච වැරදි ස්ප්‍රෙඩ් එක නිසා,
    තමන් කැමති මිනිහා බලේට ගේන්න ජාතිය ආගම පාවිච්චි කරන්න එපා..
    ප්‍රතිපත්ති කතා කරපන්,
    නැත්නම් මේ අවුලවන ගින්නට දවසක උඹලට වග කියන්න වෙයි..
    මේ වෙලා තියෙන දේවල් හොදටම ඇති,
    වදින්නම් තවත් ප්‍රශ්න ඇතිකරන්න එපා..

    Supiri Talka Radiya :D:D:D