රෝසි ආච්චි;22935790 said:දැන් ගිනි තිබ්බේ එළකිරි එකේ උන්ද? මිනි මැරුවේ එළකිරි එකේ උන්ද? ආමි එකේ උන් සහ එළකිරි එක අතර ඇති සම්බන්දය මොකක්ද? අර අහිංසකය මැරුවේ එළකිරි එකේ උන්ද? කඩවල් ගිනි තිබ්බේ එළකිරි එකේ උන්ද? ඔය මිනි මරාගන්න , කඩවල් ගිනි තියන උන් එළකිරි මොකක්ද කියල දන්නෙත් නැ.
සමාජ ජාලයක මිනිස්ස්සු තමන්ගේ අදහස නිදහසේ කතා කරන එක උන්ව මරණයට සුදුසුයි කියන්න තරම වැරද්දක්ද ?
උබ තවම අර මිනීමරුවෝ ගැන වචනයක් කතා කරාද? උන් ගැන කතා කරන්නේ නැත්තේ, උන්ට හුජ්ජ කොල්ලෝ කියල තවම බැන්නේ නැත්තේ උන් උබේ මතයට පිටින් උබව offend වෙන මුකුත් උබට කිව්වේ නැති නිසාද?
Ekata tamai rate nithiyak thiyenne. Mama Elakiriye post dada hambainta ekata bannath uba post dadaa hambayinta bannath kisima wenasak wenne ne. Nothing gonna happen. Policiya thiyenne ekata. Usaviya thiyenne ekata.
Meke boruwata lee rath karagena dagaluwa kiyala ubalata monada labenne??? Ubalage spirituality eka pirihena eka vitharai.




