Post with Responsibility!

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,636
    6,219
    113
    ගග අද්දර
    අඩෝ බ්‍රව්සර් එක රී ෆ්‍රෙෂ් වෙද්දී මගේ යුසර් නේම් එක පෙන්නනේ .::Email Protected::. කියලාහ්... :frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    මහනුවර දිස්ත්‍රික්කයේ මතුව ඇති තත්ත්වය පිළිබද සාකච්ඡා කිරීමට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (07) දහවල් මහනුවර ජනාධිපති මන්දිරයේ දී විශේෂ සාකච්ඡාවකට එක්විය.

    මල්වතු පාර්ශ්වයේ අනුනායක ආචාර්ය පූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනායක ස්වාමින් වහන්සේ, මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනායක ස්වාමින් වහනසේ, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙඩරුවේ උපාලි අනුනායක ස්වාමින් වහන්සේ, පූජ්‍ය ඇල්ලේ ගුණවංශ, ආචාර්ය මැදගොඩ අභයතිස්ස, මහාචාර්ය ඉදුරාගාරේ ධම්මානන්ද යන ස්වාමින් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නය ද, මහනුවර ප්‍රධාන මවිලවිතුමාවන ෆස්ලර් රහ්මන් මව්ලවිතුමා ඇතුළු මව්ලවිතුමාලා, මහනුවර ශාන්ත අන්තෝනි දෙව්මැදුරේ අයිවන් ජයසුන්දර පියතුමා, මහනුවර ශ්‍රී විනයාර්ග දේවස්ථානයේ ප්‍රධාන භාරකාර ක්‍රිෂ්ණ මූර්ති ගොවින්දා ස්වාමිවරයා ඇතුළු අන්‍යාගමික නායකයින් ද, මැති ඇමතිවරු රැසක් මෙන්ම ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ඇතුළු රාජ්‍ය නිලධාරින් ද ආරක්ෂක අංශ ප්‍රධානීන් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
    ඔය හාමුදුරුවරු කියන ඒවා මිනිස්සු අහනවනං මොනවා කරන්න බැරිද :baffled:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අඩෝ බ්‍රව්සර් එක රී ෆ්‍රෙෂ් වෙද්දී මගේ යුසර් නේම් එක පෙන්නනේ .::Email Protected::. කියලාහ්... :frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown:

    java script block karalada thiyenne ? unblock karanna.
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,636
    6,219
    113
    ගග අද්දර
    .::[email protected]::.
    Senior Member


    kiyalane ban pennanne mata :rofl:

    ඔව්නේ බොලේ, මාත් දැක්ක රී ෆ්‍රෙෂ් වෙද්දී. මාව මොනිටර් කරනවා වගේ. ඇට දෙක ගලවල කොහෙන් හරි තියන්න ඕන. කුදලන් ගෙනිහින් ලාච්චුවට දාන්න කලින්.:baffled::baffled::baffled::baffled:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔව්නේ බොලේ, මාත් දැක්ක රී ෆ්‍රෙෂ් වෙද්දී. මාව මොනිටර් කරනවා වගේ. ඇට දෙක ගලවල කොහෙන් හරි තියන්න ඕන. කුදලන් ඇවිත් ගෙනිහින් ලාච්චුවට දාන්න කලින්.:baffled::baffled::baffled::baffled:

    :lol:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මෙකෙන් එක දෙයක් තෙරුම් ගත්තා WhatsApp එන්ඩ් ටු එන්ඩ් කියන්නෙහ් ලබ්බ තමා :rofl:

    oya ekakwath end to end neme. encrypt karanne client server client. ethakota pennanne encrypted wage thama. A wunata company ekata baluwahaki.
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    මම නම් මුල ඉඳන්ම වැපිරුවේ නෑ.

    මම නම් ඇත්ත ඇති සැටියෙන් කතා කරා..වැරැද්ද තියෙන තැන දැක්කා.. පිළිගත්තා..:(
    දුකයි බහුතරයක් සිංහලු තමන් ගැන තමන්ගේ ජාතිය ගැන තමන්ගේ රට ගැන හිතන විදියට..:nerd:
    ජතිවාදයක් තියෙන බව ඔයාගේ පෝස්ටුවන් පිළි ගන්නවා වගේ දැන්..:dull:
    කලින් එහෙම පිළි ගත්තද ? :frown:
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,768
    2,773
    113
    ඇයි එන්නද ? අනේ හු"
    මම නම් ඇත්ත ඇති සැටියෙන් කතා කරා..වැරැද්ද තියෙන තැන දැක්කා.. පිළිගත්තා..:(
    දුකයි බහුතරයක් සිංහලු තමන් ගැන තමන්ගේ ජාතිය ගැන තමන්ගේ රට ගැන හිතන විදියට..:nerd:
    ජතිවාදයක් තියෙන බව ඔයාගේ පෝස්ටුවන් පිළි ගන්නවා වගේ දැන්..:dull:
    කලින් එහෙම පිළි ගත්තද ? :frown:


    අන්න කතා කරපං
    මුං ගැන අනේ අම්මප
     

    ramishka

    Active member
  • Feb 11, 2007
    441
    189
    43
    ඒ උනාට කියන්නෙ නම් හම්බයෝ කියන්නේ මොලේ මැටි පිරිච්ච බ්‍රේන් වොශ් වෙච්ච ජාතියක් කියලා ඒ උනාට සිංහල උනුත් එහෙමයි දැන් දැන් හැසිරෙන්නේ. පහුගිය දවස් වල "ව" යන්න ඇහුනත් ඇති වඳ අම්මට කියාගෙන ආවේ. පස්සේ වඳ නෑ කියන්න කියන්න වීඩියෝ හිටන් දැම්මා. මුන්ට නොතේරෙන්න මුන් සෝශල් මීඩියා වල දේශපාලන ඉත්තෝ උනා. අන්තිමට බිලා වෙරි වෙච්ච උන් හතරක් එකෙක්ට ගහලා ඌ මැරුණා. බැරිවෙලාවත් අර ත්‍රීවීල් එකේ හිටපු උන් 4 ත් සිංහල උනා නම් ඔය මොකුත් නෑ. කරුමෙට උන් හම්බයෝ උනා.

    මේකෙන් විපතට පත් උන හැම මනුස්සයෙක්ගෙම දුකට මේකෙ සහ ෆේස්බුක් එකේ උදේ රෑ ජාතිවාදය අවුලපු උන් වග කිව යුතුමයි. මොන ජාතියෙ උනත් මනුස්සයෙකුට දුකක් දුන්නොත් ඒක මොන ආකාරයෙන් හරි ආපහු වදිනවා.

    කඩ ගිනි තියපු උන් එළකිරි බැලුවේ නෑ, උන් කොහොමත් ඕක කරනව කියල කාටවත් අත හෝද ගන්න බෑ. මොකද උන්ට උදේ හවස වයිරය ඇති කරේ ප්‍රධාන වශයෙන් මේ සෝෂල් මීඩියා. ෆේස්බුක් එකේ පිටු කීයකින් බොරු ආටිකල් දාල මිනිස්සු ඇවිස්සුවද? මේකේ කී දෙනෙක් දැකලවත් නැති මුස්ලිම් මිනිස්සුන්ට බැන්නද ? අම්පාරේ පෙත්තක් ඇත්තටම තිබ්බද ? පෙත්ත මොකද්ද ? ඒක කඩේ එවුන් දාපු එකක්මද ? නීතිය දෙයාකාරයකින් ක්‍රියාත්මක වෙනවා කියල කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතුව කොහෙවත් යන කඩ වගයක් ගිනි තිබ්බා. මොකා ඕක ප්ලෑන් කරත් මිනිස්සු ඇවිස්සුවේ සෝෂල් මීඩියා. බල්ලෙක් මරල හරි පොර වෙන්ඩ බලං හිටිය නිකම්මු සෙට් එකක් ෆෝම් කරා. ඔය මහසොහොන් බලකාය අනන් මනං පොන්න රැල තනිකර ෆෝම් උනේ ෆේස්බුක් හරහා. ඔකුන් ඔච්චර පොරවල් නං කොහෙද උන් LTTE කාලෙ හිටියේ ? ඔය එකෙක් වත් එතකොට නෑ.

    කොහොම උනත් ඔය 1983 ගිනි තියපු උන්ගෙන් කීයෙන් කීයක් අද ඉන්නවද කියල හොයල බලන්න. ඕකට සෙට් උන බහුතරය බල්ලෝ වගේ අකාලයේ මැරුණා. මේ සිද්දියෙත් එසේම වේවා!