ජාතිවාදය වපුරන්න එපා නිකං බොරුවට... වගකීමෙන්ද කියන්නේ....
![]()
slt block kohomath okun elakiri ekath ekka tharaha athi meke bnina widihata slt ekata![]()

SLT ewunuth jathiwadee gatum asse ayuthu prayajona gannawa wage. 

e moko ehema kiyanne?මෙකෙන් එක දෙයක් තෙරුම් ගත්තා WhatsApp එන්ඩ් ටු එන්ඩ් කියන්නෙහ් ලබ්බ තමා![]()

ඔය හාමුදුරුවරු කියන ඒවා මිනිස්සු අහනවනං මොනවා කරන්න බැරිදමහනුවර දිස්ත්‍රික්කයේ මතුව ඇති තත්ත්වය පිළිබද සාකච්ඡා කිරීමට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (07) දහවල් මහනුවර ජනාධිපති මන්දිරයේ දී විශේෂ සාකච්ඡාවකට එක්විය.
මල්වතු පාර්ශ්වයේ අනුනායක ආචාර්ය පූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනායක ස්වාමින් වහන්සේ, මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනායක ස්වාමින් වහනසේ, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙඩරුවේ උපාලි අනුනායක ස්වාමින් වහන්සේ, පූජ්‍ය ඇල්ලේ ගුණවංශ, ආචාර්ය මැදගොඩ අභයතිස්ස, මහාචාර්ය ඉදුරාගාරේ ධම්මානන්ද යන ස්වාමින් වහන්සේලා ප්රමුඛ මහා සංඝරත්නය ද, මහනුවර ප්‍රධාන මවිලවිතුමාවන ෆස්ලර් රහ්මන් මව්ලවිතුමා ඇතුළු මව්ලවිතුමාලා, මහනුවර ශාන්ත අන්තෝනි දෙව්මැදුරේ අයිවන් ජයසුන්දර පියතුමා, මහනුවර ශ්‍රී විනයාර්ග දේවස්ථානයේ ප්‍රධාන භාරකාර ක්රිෂ්ණ මූර්ති ගොවින්දා ස්වාමිවරයා ඇතුළු අන්‍යාගමික නායකයින් ද, මැති ඇමතිවරු රැසක් මෙන්ම ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ඇතුළු රාජ්‍ය නිලධාරින් ද ආරක්ෂක අංශ ප්‍රධානීන් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
අඩෝ බ්‍රව්සර් එක රී ෆ්‍රෙෂ් වෙද්දී මගේ යුසර් නේම් එක පෙන්නනේ .::Email Protected::. කියලාහ්...![]()
user name එකෙ @ තියෙනහ් නිසා වෙන්නහ් ඇති.::[email protected]::.
Senior Member
kiyalane ban pennanne mata![]()
අඩෝ බ්‍රව්සර් එක රී ෆ්‍රෙෂ් වෙද්දී මගේ යුසර් නේම් එක පෙන්නනේ .::Email Protected::. කියලාහ්...![]()

.::[email protected]::.
Senior Member
kiyalane ban pennanne mata![]()




ඔව්නේ බොලේ, මාත් දැක්ක රී ෆ්‍රෙෂ් වෙද්දී. මාව මොනිටර් කරනවා වගේ. ඇට දෙක ගලවල කොහෙන් හරි තියන්න ඕන. කුදලන් ඇවිත් ගෙනිහින් ලාච්චුවට දාන්න කලින්.![]()

මෙකෙන් එක දෙයක් තෙරුම් ගත්තා WhatsApp එන්ඩ් ටු එන්ඩ් කියන්නෙහ් ලබ්බ තමා![]()
මම නම් මුල ඉඳන්ම වැපිරුවේ නෑ.




java script block karalada thiyenne ? unblock karanna.
මම නම් ඇත්ත ඇති සැටියෙන් කතා කරා..වැරැද්ද තියෙන තැන දැක්කා.. පිළිගත්තා..
දුකයි බහුතරයක් සිංහලු තමන් ගැන තමන්ගේ ජාතිය ගැන තමන්ගේ රට ගැන හිතන විදියට..
ජතිවාදයක් තියෙන බව ඔයාගේ පෝස්ටුවන් පිළි ගන්නවා වගේ දැන්..
කලින් එහෙම පිළි ගත්තද ?
එහෙම මුකුත් බ්ලොක් කලේ නෑ බන් මන්. මට මල්ටි කෝට් කරන්නත් බැහැ.
ඒ උනාට කියන්නෙ නම් හම්බයෝ කියන්නේ මොලේ මැටි පිරිච්ච බ්‍රේන් වොශ් වෙච්ච ජාතියක් කියලා ඒ උනාට සිංහල උනුත් එහෙමයි දැන් දැන් හැසිරෙන්නේ. පහුගිය දවස් වල "ව" යන්න ඇහුනත් ඇති වඳ අම්මට කියාගෙන ආවේ. පස්සේ වඳ නෑ කියන්න කියන්න වීඩියෝ හිටන් දැම්මා. මුන්ට නොතේරෙන්න මුන් සෝශල් මීඩියා වල දේශපාලන ඉත්තෝ උනා. අන්තිමට බිලා වෙරි වෙච්ච උන් හතරක් එකෙක්ට ගහලා ඌ මැරුණා. බැරිවෙලාවත් අර ත්‍රීවීල් එකේ හිටපු උන් 4 ත් සිංහල උනා නම් ඔය මොකුත් නෑ. කරුමෙට උන් හම්බයෝ උනා.