නීතියට_බයයි

-Akon-

Banned
  • Jun 4, 2009
    847
    30
    28
    බලපන්කෝ නීතී ආවා විතරයි සට සට ගාලා වෙනස් වෙච්ච හැටි... කොහෙන්වත් කිසිම ආරංචියක් නෑ... තිබ්බ රස්නය බැහැලා ගියා.... කිරියේ කොච්චර ත්‍රෙඩ් තිබ්බද? ඒ ඔක්කොම දැන් නෑ.. දාපු උනුත් වෙනස් කරලා මුල් පෝස්ට් එක...

    අන්න ඒකයි බන්, රටක් හැදෙන්න නීතී අවශ්‍යයි... නීති තියෙන කොට මිනිස්සු බයයි... වැරදි කරන්න පෙළඹෙන්නේ නෑ.. හරියට නීතී තියෙනවා නම් මේ රට අද ලස්සන රටක්...
     
    vidu_250

    Active member
  • Jun 24, 2016
    351
    27

    ලන්කාවට ඔනේ , නීති ක්‍රියාත්මක කිරීම විතරයි.
    එතනින් දිවුනුවෙයි.

    හැබැයි සින්හලද, මුස්ලිම්ද,යු එන්පීද, ශ්‍රීලන්කාද , ඇමතිගේ අතිරේක ලේකම්ද නැතුව ක්‍රියාත්මකකලොත්,

    අල්ලස ගන්නබෑ, ඇමතිට කොමිස් බෑ, නාස්තිය නෑ, බැන්කු වන්චා නෑ, එකෙක්ට තව එකෙක් ගැහුවාම කට්ටිය නීතිය අතට ගන්නෑ. මොකද නීතිය ගැන විස්වාසයි.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    එටිසලාට් උන්ට නීති නෑ. උන්ගේ උන්ට නිදහසේ ඉන්ටර්ට්නෙට් යන්න උන් ඉඩ දීලා. උන් බහුතරේ යන්නේ එටිසලාට් සිම් වලින් නේ. කොහෙන් ගියත් දැන් අපිට තමා ඉන්ටර්නෙට් එකටත් කෙලියේ. :angry::angry:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151

    නීති දානවා කියන්නේ මිනිස්සුන්ගේ නිදහස සීමා කරන එකද යකෝ?මොකද උන් පිනටද ඕවා දෙන්නේ.චීනේ ඕවා කරාට උන්ගේම සර්විස් උන් මිනිස්සුන්ට දෙනවා.ලංකාවේ තියෙන පකත් නැති කරනවා..අනේ පලයන් බන් යන්න මෝඩ කතා කියන්නේ නැතුව.:angry::angry::angry:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    එටිසලාට් උන්ට නීති නෑ. උන්ගේ උන්ට නිදහසේ ඉන්ටර්ට්නෙට් යන්න උන් ඉඩ දීලා. උන් බහුතරේ යන්නේ එටිසලාට් සිම් වලින් නේ. කොහෙන් ගියත් දැන් අපිට තමා ඉන්ටර්නෙට් එකටත් කෙලියේ. :angry::angry:

    :lol::lol::lol:ඔය තියෙන්නේ නීතිය..
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    යකෝ රට ඉන්න මිනිස්සුන්ට උන්ගේ ළමයින්ට,ගෑණිට කථා කරන්න බැහැ.ඔක්කොම බ්ලොක් කරලා.ඒ මිනිස්සු රට ඉන්නේ ආසාවට නෙමෙයි.කීයක් හරි හම්බ කරගන්න.ඒ මිනිස්සුන්ගේ තනිකම පාලුව යන්න ගෙදර උන් එක්ක කතා කරන්නේ..හෙන ගහනවා යකෝ තොපිට.මිනිස්සුන්ගේ හැගීමක් තේරෙන්නේ නැති උන්.තෝ ගිහින් දීපන් ආණ්ඩුවට පුක.පරයා.තොටත් ඔයවගේ දෙයක් උනොත් තේරෙයි.:angry::angry::angry:.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    :lol::lol::lol:ඔය තියෙන්නේ නීතිය..

    එටිසලාට් එක පිළිගන්නේ සවුදි අරාබියේන් ගෙන නීති විතරද කොහෙද :lol: එක වෙන්න ඇති ෆේස්බුක්, වට්ස්,ඇප් වයිබර් තාම වැඩ.

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    යකෝ රට ඉන්න මිනිස්සුන්ට උන්ගේ ළමයින්ට,ගෑණිට කථා කරන්න බැහැ.ඔක්කොම බ්ලොක් කරලා.ඒ මිනිස්සු රට ඉන්නේ ආසාවට නෙමෙයි.කීයක් හරි හම්බ කරගන්න.ඒ මිනිස්සුන්ගේ තනිකම පාලුව යන්න ගෙදර උන් එක්ක කතා කරන්නේ..හෙන ගහනවා යකෝ තොපිට.මිනිස්සුන්ගේ හැගීමක් තේරෙන්නේ නැති උන්.තෝ ගිහින් දීපන් ආණ්ඩුවට පුක.පරයා.තොටත් ඔයවගේ දෙයක් උනොත් තේරෙයි.:angry::angry::angry:.
    skype
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    එටිසලාට් එක පිළිගන්නේ සවුදි අරාබියේන් ගෙන නීති විතරද කොහෙද :lol: එක වෙන්න ඇති ෆේස්බුක්, වට්ස්,ඇප් වයිබර් තාම වැඩ.

    කාට කියන්නද බන් මේවා.හුත්තේ SLT ගත්ත නිසානේ මේ ඔක්කොම.අපි නිකන් පිනට උන්ගේ සර්විස් එක ගන්නවා වගේනේ බන්.:angry::angry:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113

    මේකනේ මචන්.අඩු ගානේ කලින් කිව්වනම් SKYPE දාගන්න කියන්න තිබ්බා.උබ දන්නවනේ ලංකාවේ ගෑණු ගැන.උන්ට මුල ඉදන්ම කියලා දෙන්න ඕන ඕවා කරන හැටි.මම ලංකාවේ නැහැ.ඕවා ගැන දන්න එකෙක් ලග පාතත් නැහැ.ඉතින් බලපන්කො මොකක්ද කරන්නේ කියලා.පොඩි එකී මාව බලන්න ඕන කියනවා.whatsapp විතරයි බන් ගෑනිගේ ෆෝන් එකේ තියෙන්නේ.ශික්.කවුද බන් දන්නේ මෙහෙම දෙයක් වෙයි කියලා..:(:(
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කාට කියන්නද බන් මේවා.හුත්තේ SLT ගත්ත නිසානේ මේ ඔක්කොම.අපි නිකන් පිනට උන්ගේ සර්විස් එක ගන්නවා වගේනේ බන්.:angry::angry:

    මුළු ලංකාවටම ද බන් සින් එක තියෙන්නේ ? මම හිතුවේ න් නුවරට විතරයි කියලා
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,688
    8,037
    113
    Kotahena
    එටිසලාට් එක පිළිගන්නේ සවුදි අරාබියේන් ගෙන නීති විතරද කොහෙද :lol: එක වෙන්න ඇති ෆේස්බුක්, වට්ස්,ඇප් වයිබර් තාම වැඩ.

    :lol::lol::lol:ඔය තියෙන්නේ නීතිය..

    එටිසලාට් උන්ට නීති නෑ. උන්ගේ උන්ට නිදහසේ ඉන්ටර්ට්නෙට් යන්න උන් ඉඩ දීලා. උන් බහුතරේ යන්නේ එටිසලාට් සිම් වලින් නේ. කොහෙන් ගියත් දැන් අපිට තමා ඉන්ටර්නෙට් එකටත් කෙලියේ. :angry::angry:

    Twitter block කරලත් නැහැ. මුස්ලින් උන් එටිසලාට් දාගෙන උන්ගේ ඒවා ප්‍රමෝට් කරගන්නවා ලස්සනට
    Sri Lanka has declared a state of emergency after several attacks against mosques and Muslim-owned businesses.
    http://www.bbc.co.uk/news/world-asia-43300913?ocid=socialflow_twitter

    ඔන්න බල්ලොන්ගේ හුකන නීතිය
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    මුළු ලංකාවටම ද බන් සින් එක තියෙන්නේ ? මම හිතුවේ න් නුවරට විතරයි කියලා

    ලංකාවටම මචන්.අපේ ගෑනි ඉන්නේ මාලබේ.එහෙටත් whatsapp වැඩ නැහැ.මැසේජ් විතරයි පුළුවන්.ඒකත් ෆොටෝස්/call බැහැ.:(
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ලන්කාවට ඔනේ , නීති ක්‍රියාත්මක කිරීම විතරයි.
    එතනින් දිවුනුවෙයි.

    හැබැයි සින්හලද, මුස්ලිම්ද,යු එන්පීද, ශ්‍රීලන්කාද , ඇමතිගේ අතිරේක ලේකම්ද නැතුව ක්‍රියාත්මකකලොත්,

    අල්ලස ගන්නබෑ, ඇමතිට කොමිස් බෑ, නාස්තිය නෑ, බැන්කු වන්චා නෑ, එකෙක්ට තව එකෙක් ගැහුවාම කට්ටිය නීතිය අතට ගන්නෑ. මොකද නීතිය ගැන විස්වාසයි.

    මොන නීති ආවත් ඔක්කොම හම්බ නීතියට යටින් තමයි පුතෝ :lol:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    Twitter block කරලත් නැහැ. මුස්ලින් උන් එටිසලාට් දාගෙන උන්ගේ ඒවා ප්‍රමෝට් කරගන්නවා ලස්සනට
    Sri Lanka has declared a state of emergency after several attacks against mosques and Muslim-owned businesses.
    http://www.bbc.co.uk/news/world-asia-43300913?ocid=socialflow_twitter

    ඔන්න බල්ලොන්ගේ හුකන නීතිය

    :(:(:(:(කැරි ආණ්ඩුවක් බන්.
     
    vidu_250

    Active member
  • Jun 24, 2016
    351
    27
    28
    මේකනේ මචන්.අඩු ගානේ කලින් කිව්වනම් SKYPE දාගන්න කියන්න තිබ්බා.උබ දන්නවනේ ලංකාවේ ගෑණු ගැන.උන්ට මුල ඉදන්ම කියලා දෙන්න ඕන ඕවා කරන හැටි.මම ලංකාවේ නැහැ.ඕවා ගැන දන්න එකෙක් ලග පාතත් නැහැ.ඉතින් බලපන්කො මොකක්ද කරන්නේ කියලා.පොඩි එකී මාව බලන්න ඕන කියනවා.whatsapp විතරයි බන් ගෑනිගේ ෆෝන් එකේ තියෙන්නේ.ශික්.කවුද බන් දන්නේ මෙහෙම දෙයක් වෙයි කියලා..:(:(

    මචන්, දවසක් ඉවසපන් බ්‍රෝ.
    නිකම්ම නෙවෙයිනේ ඔය තීරනය ගන්න ඇත්තේ.
    ඉස්සරලා සාමකාමී කරගන්න එපායැ ඔක්කොටම කලින් මොනවා කරන්නත්. උබ දන්නවනේ, මේවා යුස් කරලා සමහරු pisso wage නිකන් ඉන්න මිනිස්සුන්ව අවුස්සන හැටි.
     
    Last edited:

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    Labbe nitiya...... yako ehenam eka hamotama podu wenna ona ela idalama. wena ekak nemei dan kollu pitiyeth thambi helmet nathiwa yanawa ko ewata nitiya /..... ??