බලපන්කෝ නීතී ආවා විතරයි සට සට ගාලා වෙනස් වෙච්ච හැටි... කොහෙන්වත් කිසිම ආරංචියක් නෑ... තිබ්බ රස්නය බැහැලා ගියා.... කිරියේ කොච්චර ත්‍රෙඩ් තිබ්බද? ඒ ඔක්කොම දැන් නෑ.. දාපු උනුත් වෙනස් කරලා මුල් පෝස්ට් එක...
අන්න ඒකයි බන්, රටක් හැදෙන්න නීතී අවශ්‍යයි... නීති තියෙන කොට මිනිස්සු බයයි... වැරදි කරන්න පෙළඹෙන්නේ නෑ.. හරියට නීතී තියෙනවා නම් මේ රට අද ලස්සන රටක්...
අන්න ඒකයි බන්, රටක් හැදෙන්න නීතී අවශ්‍යයි... නීති තියෙන කොට මිනිස්සු බයයි... වැරදි කරන්න පෙළඹෙන්නේ නෑ.. හරියට නීතී තියෙනවා නම් මේ රට අද ලස්සන රටක්...