ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මුස්ලිම් අන්තවාදයක් ලෝකේ තියනවා ,එකට සෙකන්ඩ් වෙන්නේ නැති සිංහල අන්තවාදයකින් වෙන්නේ ඒ අන්තවාදයම පෝෂණය වෙන එක විතරයි ... සාමාන්‍ය මිනිස්සුන්ත් එක්ක සිංහල දෙමල බේදයක් නැතුව හිටපු සාමාන්‍ය මිනිහව තල්ලු කරන එකයි වෙන්නේ මේකෙන් . දැන් බටහිර රටවල් ඉස්ලාම් අන්තවාදය වෙනුවෙන් හරි තීන්දු ගන්න පටන් අරන් තියනවා ..ප්‍රංශය ඩෙන්මාර්ක් වගේ .. අනිත් පැත්තෙන් ඔච්චර අන්තවාදී සවුදිය දැන් ලිකර් ලීගල් කරන්න ගනුන්ට ඩ්‍රයිවින් කරන්න රස්සා කරන්න අවසර දීල වෙනම සංචාරක කලාප හදල උන්ගේ අන්තවාදයෙන් ටිකක් හරි අලුත් ලෝකෙට එන්න හදනවා ..උබල ආපහු මේක ගෝත්‍රික යුගෙට ගෙනියන්න හදනවා

    සිංහලයා ගැන හිතන එකේ වැරද්දක් නැහැ මචන් , එත් වැරැද්දට හරියි කියන්න එපා ,විශේෂයෙන් රට ඇවිලෙන්න උදවු කරන්න එපා . උබලගේ දරුවොත් මේකේ ඉපදෙනවා මේකේ අපි කලින් විදපු දේවල් විදින්න දෙන්න එපා ...
    ජාතිය රකින්න ජාතියේ උන් ආර්ථිකව පෝසත් කරන්න එකමුතු වෙන්න උදවු කරපන් . එක තමයි ඇත්තටම ජාතියට රටට කරන උදව්ව .රට ගිනි තියන්න සාමාන්‍ය මිනිස්සුන්ට දඩුවම් කරවන්න උදවු කරනවානම් කරන්නේ රටටත් ජාතියටත් හතුරුකමක් මචන් ...

    මේකේ තනිකර යන්නේ භීෂණයක්. සිංහල නම් සිංහලුන්ට පක්ෂව අනිවා කතා කරන්න ඕනේ. එහෙම කලේ නැත්නම් උන් හම්බයෙක්, නැත්නම් සහජීවන පොන්නයෙක්. අම්මා මතක් කරලා රෙප් කපනවා ඔන්න රටට ආදරේ මහලොකු ගංකබර සිංහලයින්ගේ හැටි.

    අද මනුස්සයෙක් ආවා උදේ සූචරින් වලට මනුස්සයා මුස්ලිම්. උගේ ඔලුවේ ස්කල්ප් එක හතරට පැලිලා. මුගෙන් ඇහුවම කිව්වෙම හැප්පිලා කියලා. හැප්පිලා ඇඟේ වෙන කොහෙවත් තුවාල නැතිව කොහොමද බං ඔලුව හතරට පැලෙන්නේ ? පස්සේ හාර අවුස්සලා අහද්දි මූ කිව්වේ පැත්තේ ගංකබර සිංහලයෙක් පොල්ලකින් ගහලා ඔලුවට. උඹට කියන්න උගේ පැල්ම මහන්න තියටර් ටේබල් එක උඩ ඌව දාලා සිහි නැති කරන්න හදද්දි ඌ ඉකි ගස ගසා අඬන්න ගත්තා. සිංහලයෙක්ගෙන් ගුටි කාලා සිංහලු සෙට් එකක් මැද්දේ සිහිය නැති වෙද්දි මැහුම් දාන්න ඌට මොනවා හිතෙන්න ඇද්ද? සිංහලු කියනවට කියවන්නේ මහලොකුවට හම්බයෝ කියන්නේ බ්‍රේන් වොෂ් වෙච්ච ජාතියක් කියලා ඒ උනාට එහෙම කියන බල්ලොන්ට ජාතක උන සක්කිලි අවලම් බල්ලෝ හැසිරෙන්නෙත් උන්ගේ තාලෙටමයි. (පැත්ත කොහෙද කියලා අහන්න එපා. නුවර නෙමෙයි)
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431

    okkoma 81 ekak denata arrest karala thiyenawalu :confused:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    okkoma 81 ekak denata arrest karala thiyenawalu :confused:

    මම නම් කියන්නේ ඕකුන් ඔක්කොටම පෝලිමට හිටෝලා වෙඩි තියන්න ඕනේ ජාතකේ මොකක්ද හොයන්නේ බලන්නේ නැතිව. මුන් මේ ගේන්න හදන ගෝඨාභය ආවත් කරන්නේ අනිවා ඕක තමයි. කාලකණ්ණි වේසිගේ පුතාලා ආයේ රටේ යුද්ධයක් ගේන්න හදනවා.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මම නම් කියන්නේ ඕකුන් ඔක්කොටම පෝලිමට හිටෝලා වෙඩි තියන්න ඕනේ ජාතකේ මොකක්ද හොයන්නේ බලන්නේ නැතිව. මුන් මේ ගේන්න හදන ගෝඨාභය ආවත් කරන්නේ අනිවා ඕක තමයි. කාලකණ්ණි වේසිගේ පුතාලා ආයේ රටේ යුද්ධයක් ගේන්න හදනවා.

    ගෝඨාභය වගේ කෙනෙක් තමා බන් ඕනි.. එක පාරක් කිවුවම අහන්නේ නැත්නම් දවස් දෙක තුනක් ඇදේ ඉන්න විදිහට දෙන්න ඕනි.. නැත්නම් හැම එකාම නීතිය අතට අරන් පිස්සු කෙලිනව.. :yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ගෝඨාභය වගේ කෙනෙක් තමා බන් ඕනි.. එක පාරක් කිවුවම අහන්නේ නැත්නම් දවස් දෙක තුනක් ඇදේ ඉන්න විදිහට දෙන්න ඕනි.. නැත්නම් හැම එකාම නීතිය අතට අරන් පිස්සු කෙලිනව.. :yes:

    ඔව් අනිවා. ලංකාවේ උන්ට ඕනේ දරදඩු පාලනයක් කට ඇරියද කෙලවෙලා යන විදිහේ.රටේ නිදහස තිබ්බම සක්කිලි වගේ හැසිරෙන්නේ.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    28577172_895191024016961_8959677534017111038_n.jpg
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    ගෝඨාභය වගේ කෙනෙක් තමා බන් ඕනි.. එක පාරක් කිවුවම අහන්නේ නැත්නම් දවස් දෙක තුනක් ඇදේ ඉන්න විදිහට දෙන්න ඕනි.. නැත්නම් හැම එකාම නීතිය අතට අරන් පිස්සු කෙලිනව.. :yes:
    :yes: ow ban. ape unta jana wala idalama pissu'' godak un mewa karanne athal ekat :growl:
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    දැන් තම්බි කීදෙනෙක් අත්අඩංගුවට අරන්ද?
     
    waligamaya

    Well-known member
  • මම ඊයේ ගාල්ලට මහරගමින් නැගහම ඉතුරුවෙලා තිබුනේ ඉසරහ සිඉට් එක විතරයි එකේ හාමුදුරු කෙනෙක් හිටිය මම ඊලග සීට් එකේ වාඩිවුණා. දැන් හාමුදුරුවෝ FB යන්න බැරුව දගලනවා. එක එක යට කෝල් කරකර අපේ කියාද උන්ගේ කියාද ඔහොම සංවාදේ. මම හමුදුවන්ගෙන් එකක් කතාවට එන්ටර් වුනා FB යන්න බැරිද මොකද තත්වේ වගේ කියාගෙන. ඔහොම කතා කරන කොට මම කිව්වා ඕකට හොදම විසදුම සියලුම ආගම වලට තියෙන රාජ්ජ විලිගැනීම නැතිකරල, පාසල් වලිනුත් ආගම ඉගැන්වීම නැතිකරලා මිනිස්සු විද්ද්යව පැත්තට නැබුරු කර්ලාන්න ඕන. එහෙම නැබුරු වුනොත් ඒවගේ සමජෙක අගමැ විදියට තියෙන්න පුළුවන් බුදු දහම කියල කිව්වා. මෙටික කියන්න හම්බවුනේ නැ. හාමුදුරුවෝ බුමිතෙල් කාපු ගැරඩියා වගේ නැලිය නලිය මට බැනගෙන බැනගෙන ගියා. ඔයත් එකක් මගේ කතාවක් නැ තව වචනයක් කියවන්න එපා. තව හිමින් හෙමින් මුමුණනවා මම ඔතින් හිනා වේවි හිටිය.
    පස්සේ මා කිව්වා හමුදුවනේ ගිනි තියන්නම් ලේසියි ගිනි නිවන්නම් වතුරට වැඩ බරදෙයක් ඕන කියල එක හරියට හමුදුරුවට ඇහුනේ නැ මම හිතන්නේ. අඩුගානේ මම කියන දේට ත්ර්කිකව පිළිතුරක් දෙන්නවත් හමුදුවන්ට ඉවසීමක් තිබුනේ නැ. අර කෑගහන තම්බි මවුලවිල වගේම තමයි.

    :lol::lol::lol:
     
    • Like
    Reactions: Ridila™

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මේකේ තනිකර යන්නේ භීෂණයක්. සිංහල නම් සිංහලුන්ට පක්ෂව අනිවා කතා කරන්න ඕනේ. එහෙම කලේ නැත්නම් උන් හම්බයෙක්, නැත්නම් සහජීවන පොන්නයෙක්. අම්මා මතක් කරලා රෙප් කපනවා ඔන්න රටට ආදරේ මහලොකු ගංකබර සිංහලයින්ගේ හැටි.

    අද මනුස්සයෙක් ආවා උදේ සූචරින් වලට මනුස්සයා මුස්ලිම්. උගේ ඔලුවේ ස්කල්ප් එක හතරට පැලිලා. මුගෙන් ඇහුවම කිව්වෙම හැප්පිලා කියලා. හැප්පිලා ඇඟේ වෙන කොහෙවත් තුවාල නැතිව කොහොමද බං ඔලුව හතරට පැලෙන්නේ ? පස්සේ හාර අවුස්සලා අහද්දි මූ කිව්වේ පැත්තේ ගංකබර සිංහලයෙක් පොල්ලකින් ගහලා ඔලුවට. උඹට කියන්න උගේ පැල්ම මහන්න තියටර් ටේබල් එක උඩ ඌව දාලා සිහි නැති කරන්න හදද්දි ඌ ඉකි ගස ගසා අඬන්න ගත්තා. සිංහලයෙක්ගෙන් ගුටි කාලා සිංහලු සෙට් එකක් මැද්දේ සිහිය නැති වෙද්දි මැහුම් දාන්න ඌට මොනවා හිතෙන්න ඇද්ද? සිංහලු කියනවට කියවන්නේ මහලොකුවට හම්බයෝ කියන්නේ බ්‍රේන් වොෂ් වෙච්ච ජාතියක් කියලා ඒ උනාට එහෙම කියන බල්ලොන්ට ජාතක උන සක්කිලි අවලම් බල්ලෝ හැසිරෙන්නෙත් උන්ගේ තාලෙටමයි. (පැත්ත කොහෙද කියලා අහන්න එපා. නුවර නෙමෙයි)

    හෙන වීරකම් කරලා ජාතික වීරයෝ වෙලා ඉන්නේ කියල හිතන්නේ බන් .හරිම අන්තවාදියි මුස්ලිම් උන් වගේම මේ අන්තවාදයෙන්ම බ්‍රේන් වොෂ් වෙලා තියෙන්නේ .කුරනයක් ඕනි නැ අමුතුවෙන් ...
    දුකයි රට ගැන ..මුස්ලිම් ෆොබියා එක කවද ඉවර වෙයිද මන්ද බන්
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    හෙන වීරකම් කරලා ජාතික වීරයෝ වෙලා ඉන්නේ කියල හිතන්නේ බන් .හරිම අන්තවාදියි මුස්ලිම් උන් වගේම මේ අන්තවාදයෙන්ම බ්‍රේන් වොෂ් වෙලා තියෙන්නේ .කුරනයක් ඕනි නැ අමුතුවෙන් ...
    දුකයි රට ගැන ..මුස්ලිම් ෆොබියා එක කවද ඉවර වෙයිද මන්ද බන්

    වැඩිය ඕනේ නෑ බලපන්කෝ ටිකක් එලකිරිය දිහා. දැන්නම් ටිකක් අඩු වෙලා ඊය ස්ටට්මන්ට් එකක් ගිය නිසා වොරන්ට් නැතිව රිමාන්ඩ් එකේදී පුප පලාගන්න වෙනවා කියපු බයට.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මම ඊයේ ගාල්ලට මහරගමින් නැගහම ඉතුරුවෙලා තිබුනේ ඉසරහ සිඉට් එක විතරයි එකේ හාමුදුරු කෙනෙක් හිටිය මම ඊලග සීට් එකේ වාඩිවුණා. දැන් හාමුදුරුවෝ FB යන්න බැරුව දගලනවා. එක එක යට කෝල් කරකර අපේ කියාද උන්ගේ කියාද ඔහොම සංවාදේ. මම හමුදුවන්ගෙන් එකක් කතාවට එන්ටර් වුනා FB යන්න බැරිද මොකද තත්වේ වගේ කියාගෙන. ඔහොම කතා කරන කොට මම කිව්වා ඕකට හොදම විසදුම සියලුම ආගම වලට තියෙන රාජ්ජ විලිගැනීම නැතිකරල, පාසල් වලිනුත් ආගම ඉගැන්වීම නැතිකරලා මිනිස්සු විද්ද්යව පැත්තට නැබුරු කර්ලාන්න ඕන. එහෙම නැබුරු වුනොත් ඒවගේ සමජෙක අගමැ විදියට තියෙන්න පුළුවන් බුදු දහම කියල කිව්වා. මෙටික කියන්න හම්බවුනේ නැ. හාමුදුරුවෝ බුමිතෙල් කාපු ගැරඩියා වගේ නැලිය නලිය මට බැනගෙන බැනගෙන ගියා. ඔයත් එකක් මගේ කතාවක් නැ තව වචනයක් කියවන්න එපා. තව හිමින් හෙමින් මුමුණනවා මම ඔතින් හිනා වේවි හිටිය.
    පස්සේ මා කිව්වා හමුදුවනේ ගිනි තියන්නම් ලේසියි ගිනි නිවන්නම් වතුරට වැඩ බරදෙයක් ඕන කියල එක හරියට හමුදුරුවට ඇහුනේ නැ මම හිතන්නේ. අඩුගානේ මම කියන දේට ත්ර්කිකව පිළිතුරක් දෙන්නවත් හමුදුවන්ට ඉවසීමක් තිබුනේ නැ. අර කෑගහන තම්බි මවුලවිල වගේම තමයි.

    :lol::lol::lol:

    සිංහල මුස්ලිම් දෙකේ වෙනසක් නෑ බං. තම්බින්ගේ ඔක්කොම බ්‍රේන් වොෂ්. මම කිව්වේ අර අවුරුදු 3.5 පොඩි එකා අල්ලා කියලා කෑගැහුවා කියලා. සිංහල ගංකබර හැත්ත බ්‍රේන් වොෂ්. මොලේ නියුරෝන සයිල ටිකක් හරි පාවිච්චි කරන්න දඟලන සිංහලු ඉන්නේ බොහොම අඩුවෙන්. අනික් උන් ගංකබරයෝ.
     
    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    අල්ලගත්ත උන්ට කෙල වෙනවා බන් අම්බානෙක ..නඩු ඉවර වෙනකන් ඇප ගන්න බැහැ . අනික අවුරුදු 20 ජීවිතාන්තය වගේ දඩුවම් දෙන්න උනත් පුළුවන්ලු ...
    ඇප නොදී තියා ගනියි පුකක් :lol:
    යකෝ දවස් 7න් ඇප දෙනවා
     
    waligamaya

    Well-known member
  • සිංහල මුස්ලිම් දෙකේ වෙනසක් නෑ බං. තම්බින්ගේ ඔක්කොම බ්‍රේන් වොෂ්. මම කිව්වේ අර අවුරුදු 3.5 පොඩි එකා අල්ලා කියලා කෑගැහුවා කියලා. සිංහල ගංකබර හැත්ත බ්‍රේන් වොෂ්. මොලේ නියුරෝන සයිල ටිකක් හරි පාවිච්චි කරන්න දඟලන සිංහලු ඉන්නේ බොහොම අඩුවෙන්. අනික් උන් ගංකබරයෝ.

    ජාතිය ගෙදනගන්න් කිසි එකමුතුවක් නැ. තමන්ගේ රාජකාරිය කරන්න ඔවමනාවක් නැ කොහෙන් හරි රින්ගන්න් බලන්නේ. ඉගෙන ගන්න උනන්දුවක් නැ. ගමේ පන්සල් වල හාමුදුරුවන්ට එහෙම දෙකට මිනිස්සු එකතු කරලා හරි මගට ගන්න කිසි ඕනෑකමක් නැ, ඉතික් කොහොමද ජාතිය රකින්නේ ගං කබරයෝම තමයි
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ජාතිය ගෙදනගන්න් කිසි එකමුතුවක් නැ. තමන්ගේ රාජකාරිය කරන්න ඔවමනාවක් නැ කොහෙන් හරි රින්ගන්න් බලන්නේ. ඉගෙන ගන්න උනන්දුවක් නැ. ගමේ පන්සල් වල හාමුදුරුවන්ට එහෙම දෙකට මිනිස්සු එකතු කරලා හරි මගට ගන්න කිසි ඕනෑකමක් නැ, ඉතික් කොහොමද ජාතිය රකින්නේ ගං කබරයෝම තමයි

    හාමුදුරුවරු හරියට ඉන්න එපාය බං ගිහියෝ හරි මගට ගන්න.සාමනේරයන් වහන්සේලා උනාම දසසිල් රකින්න ඕනේ ඒ උනාට ෆේස් බුකේ එකේ කෙල්ලොන්ට උකුලු මුකුලු කරන්නේ උන්වහන්සේලමයි. ගිහියෝ වෙච්ච අපි රකින පංසිල්වත් උන් වහන්සේලා රකින්නේ නෑ දසසිල් කෙසේ වෙතත්. රටේම ඉන්න ගෑණු ආවාස ගෙවල් වල දාගන ඉන්නවා සමහර ඈයෝ, සමහරු ලංකාවේ ලොකුම බුදු පිළිමයි, ලංකාවේ ලොකුම බුදු මැදුරයි හද හද ඉන්නවා. නැත්නම් මොන්ටෙරෝ , V8, රේන්ජ් රෝවර් පැද පැද ඉන්නවා. පිංකැට වල සල්ලි වලින් එක දුප්පත් මනුස්සයෙක්ට උදව් කරනවා දැකලා තියෙද උඹ ජීවිතේට? අපේ උන්ගේ ආකල්ප ඉඳන්ම චාටර්. ගිණිතිය තිය යන්න විතරයි දන්නේ රට වටේ.
     
    • Like
    Reactions: waligamaya

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මම ඊයේ ගාල්ලට මහරගමින් නැගහම ඉතුරුවෙලා තිබුනේ ඉසරහ සිඉට් එක විතරයි එකේ හාමුදුරු කෙනෙක් හිටිය මම ඊලග සීට් එකේ වාඩිවුණා. දැන් හාමුදුරුවෝ FB යන්න බැරුව දගලනවා. එක එක යට කෝල් කරකර අපේ කියාද උන්ගේ කියාද ඔහොම සංවාදේ. මම හමුදුවන්ගෙන් එකක් කතාවට එන්ටර් වුනා FB යන්න බැරිද මොකද තත්වේ වගේ කියාගෙන. ඔහොම කතා කරන කොට මම කිව්වා ඕකට හොදම විසදුම සියලුම ආගම වලට තියෙන රාජ්ජ විලිගැනීම නැතිකරල, පාසල් වලිනුත් ආගම ඉගැන්වීම නැතිකරලා මිනිස්සු විද්ද්යව පැත්තට නැබුරු කර්ලාන්න ඕන. එහෙම නැබුරු වුනොත් ඒවගේ සමජෙක අගමැ විදියට තියෙන්න පුළුවන් බුදු දහම කියල කිව්වා. මෙටික කියන්න හම්බවුනේ නැ. හාමුදුරුවෝ බුමිතෙල් කාපු ගැරඩියා වගේ නැලිය නලිය මට බැනගෙන බැනගෙන ගියා. ඔයත් එකක් මගේ කතාවක් නැ තව වචනයක් කියවන්න එපා. තව හිමින් හෙමින් මුමුණනවා මම ඔතින් හිනා වේවි හිටිය.
    පස්සේ මා කිව්වා හමුදුවනේ ගිනි තියන්නම් ලේසියි ගිනි නිවන්නම් වතුරට වැඩ බරදෙයක් ඕන කියල එක හරියට හමුදුරුවට ඇහුනේ නැ මම හිතන්නේ. අඩුගානේ මම කියන දේට ත්ර්කිකව පිළිතුරක් දෙන්නවත් හමුදුවන්ට ඉවසීමක් තිබුනේ නැ. අර කෑගහන තම්බි මවුලවිල වගේම තමයි.

    :lol::lol::lol:

    සිරාවට මචන් එහික ප්‍රතිපත්තිමත රටවල් බිහි වෙන්න ඕනි ආගමක් ගාව ගත්තොත් රටේ දියුණුව ඉවරයි .. ඕව කියල දෙන්න තිය කතා කරන්න පුළුවන් මානසිකත්වයකවත් නෙවෙයි මිනිස්සු ඉන්නේ මේ අන්තවාදී අදහස් ඒ තරම් මිනිස්සුන්ගේ ඇස් මොළ වැඩ නොකරන තත්වෙටම පත් කරලා තියෙන්නේ ..ඔවුන්ගේ අදහස පිළිගන්න ඕනි නැත්තම් "වචනෙන් " ත්‍රස්තවාදය ..අම්ම වේසි රෙද්ද උස්සපු කවලන් etc etc ... හොමොඉරෙක්ටස් හෝමෝ සේපියන් උනෙත් කවලන් වෙලා හැබැයි
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඇප නොදී තියා ගනියි පුකක් :lol:
    යකෝ දවස් 7න් ඇප දෙනවා

    හදිසි නිතිය යටතේ අත්අඩංගුවට පත් උනොත් නඩු ඉවර වෙනකන් ඇප ගන්න බැහැ කියල කියනවා ගොඩක් මාද්‍ය වල මම දැක්ක ..පොඩ්ඩක් හොයල බලපන්