මුස්ලිම් අන්තවාදයක් ලෝකේ තියනවා ,එකට සෙකන්ඩ් වෙන්නේ නැති සිංහල අන්තවාදයකින් වෙන්නේ ඒ අන්තවාදයම පෝෂණය වෙන එක විතරයි ... සාමාන්‍ය මිනිස්සුන්ත් එක්ක සිංහල දෙමල බේදයක් නැතුව හිටපු සාමාන්‍ය මිනිහව තල්ලු කරන එකයි වෙන්නේ මේකෙන් . දැන් බටහිර රටවල් ඉස්ලාම් අන්තවාදය වෙනුවෙන් හරි තීන්දු ගන්න පටන් අරන් තියනවා ..ප්‍රංශය ඩෙන්මාර්ක් වගේ .. අනිත් පැත්තෙන් ඔච්චර අන්තවාදී සවුදිය දැන් ලිකර් ලීගල් කරන්න ගනුන්ට ඩ්‍රයිවින් කරන්න රස්සා කරන්න අවසර දීල වෙනම සංචාරක කලාප හදල උන්ගේ අන්තවාදයෙන් ටිකක් හරි අලුත් ලෝකෙට එන්න හදනවා ..උබල ආපහු මේක ගෝත්‍රික යුගෙට ගෙනියන්න හදනවා
සිංහලයා ගැන හිතන එකේ වැරද්දක් නැහැ මචන් , එත් වැරැද්දට හරියි කියන්න එපා ,විශේෂයෙන් රට ඇවිලෙන්න උදවු කරන්න එපා . උබලගේ දරුවොත් මේකේ ඉපදෙනවා මේකේ අපි කලින් විදපු දේවල් විදින්න දෙන්න එපා ...
ජාතිය රකින්න ජාතියේ උන් ආර්ථිකව පෝසත් කරන්න එකමුතු වෙන්න උදවු කරපන් . එක තමයි ඇත්තටම ජාතියට රටට කරන උදව්ව .රට ගිනි තියන්න සාමාන්‍ය මිනිස්සුන්ට දඩුවම් කරවන්න උදවු කරනවානම් කරන්නේ රටටත් ජාතියටත් හතුරුකමක් මචන් ...
මේකේ තනිකර යන්නේ භීෂණයක්. සිංහල නම් සිංහලුන්ට පක්ෂව අනිවා කතා කරන්න ඕනේ. එහෙම කලේ නැත්නම් උන් හම්බයෙක්, නැත්නම් සහජීවන පොන්නයෙක්. අම්මා මතක් කරලා රෙප් කපනවා ඔන්න රටට ආදරේ මහලොකු ගංකබර සිංහලයින්ගේ හැටි.
අද මනුස්සයෙක් ආවා උදේ සූචරින් වලට මනුස්සයා මුස්ලිම්. උගේ ඔලුවේ ස්කල්ප් එක හතරට පැලිලා. මුගෙන් ඇහුවම කිව්වෙම හැප්පිලා කියලා. හැප්පිලා ඇඟේ වෙන කොහෙවත් තුවාල නැතිව කොහොමද බං ඔලුව හතරට පැලෙන්නේ ? පස්සේ හාර අවුස්සලා අහද්දි මූ කිව්වේ පැත්තේ ගංකබර සිංහලයෙක් පොල්ලකින් ගහලා ඔලුවට. උඹට කියන්න උගේ පැල්ම මහන්න තියටර් ටේබල් එක උඩ ඌව දාලා සිහි නැති කරන්න හදද්දි ඌ ඉකි ගස ගසා අඬන්න ගත්තා. සිංහලයෙක්ගෙන් ගුටි කාලා සිංහලු සෙට් එකක් මැද්දේ සිහිය නැති වෙද්දි මැහුම් දාන්න ඌට මොනවා හිතෙන්න ඇද්ද? සිංහලු කියනවට කියවන්නේ මහලොකුවට හම්බයෝ කියන්නේ බ්‍රේන් වොෂ් වෙච්ච ජාතියක් කියලා ඒ උනාට එහෙම කියන බල්ලොන්ට ජාතක උන සක්කිලි අවලම් බල්ලෝ හැසිරෙන්නෙත් උන්ගේ තාලෙටමයි. (පැත්ත කොහෙද කියලා අහන්න එපා. නුවර නෙමෙයි)



