⚾||Nidahas Trophy 2018 ||⚾|Bangladesh| Sri Lanka | India ||MAR 06 - MAR 18||෴

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Bangaliyo , Board President XI ekath ekka gahapu practise match eke gahala ban sahenna :shocked: lakunu 40 gaanakin dinalath ekka..... un mehedi apita gamak deida? :shocked: Board President team eke okkkoma wage National team eke hitapu un :dull:

    http://www.thepapare.com/sri-lanka-cricket-presidents-xi-v-bangladesh-warmup-match-report-2018/

    N.Dickwella c Sabbir Rahman b Rubel Hossain 27 13
    D.Munaweera c Nurul Hasan b Abu Hider 10 9
    S.Samarawickrama c Ariful Haque b Nazmul Islam 8 11
    D.De.Silva (runout) Nazmul Islam 14 9
    A.Perera b Soumya Sarkar 22 18
    L.Milantha c Abu Hider b Taskin Ahmed 19 18
    T.De.Silva c Mushfiqur Rahim b Mehidy Hasan Miraz 4 8
    J.Daniel not out 10 14
    A.Bandara (runout) 7 3
    J.Vandersay c Nurul Hasan b Rubel Hossain 1 4
    L.Sandakan

    නම් තිබ්බට ඔක්කොමලා ආවො ගියෝ ප්ලේයර්ස්ලනේ...
    නැශනල් ටීම් එක් එක්ක කම්පෙයාර් කරන්න අමාරුයි.
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,167
    113
    斯里蘭卡

    19k gahalada yako mu batting hadagena order eke udatath avillada :cool:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    ada match eke ticket okkoma sold da? ada ganna beri weida tickets???

    දැන් නෑ පුටේ :sorry::sorry: grand stand වගේ ඇති හැබැයි :D:D

    ground එක ලගින් ගන්න පුළුවන් වෙයි. ටිකක් කලින් ගිහින් ඔලුව දාල බලහන් ticket විකුණන ඩයල් ඉන්නවා :yes::yes:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ

    දැන් නෑ පුටේ :sorry::sorry: grand stand වගේ ඇති හැබැයි :D:D

    ground එක ලගින් ගන්න පුළුවන් වෙයි. ටිකක් කලින් ගිහින් ඔලුව දාල බලහන් ticket විකුණන ඩයල් ඉන්නවා :yes::yes:

    :( 1000 tiket eka 2000k wat wei ehnn